මහින්දගේ අගමැති ධුරය අත්හිටුවයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මහින්දගේ අගමැති ධුරය අත්හිටුවයි

    මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට නීතිමය හිමිකමක් නොමැති බැවින් එම පත්වීම් බලරහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයෙහි ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඇමති මණ්ඩලය එම තනතුරු දැරීම අත්හිටුවාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.

    එමෙන්ම ඔවුන් එම තනතුරු දරනුයේ කුමන බලයක් යටතේද යන්න ලබන 12 වනදා අභියාචනාධිකරණයට දැනුම් දෙන ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කර තිබේ. දෙසැම්බර් 12 වනදා පෙත්සම් විභාගය යළි පැවැත්වීමය නියමිතය.

    ඒ, අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල ඉදිරියේ දෙවන දිනටත් එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

    එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර තිබේ. පසුගිය නොවැම්බර් 30 වනදා එය පළමුව්‍රට විභාගයට ගනු ලැබූ අතර වැඩිදුර සලකා බැලීම දෙසැම්බර් 03 වනදාට කල් තබන ලදී.

    අද පෙරවරුවේ පෙත්සම වැඩිදුර සලකා බැලුණු අතර එය විභාගයට ගන්නේද නැද්ද යන්න පස්වරු 3.00ට ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබුණේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට ඇති උන ප්‍රශ්න

    1. එතකොට පොර ඇමති විදිහට කරපු වෙනස්කම් අවලගු වෙනවද ? පැට්‍රොල් අඩු කරපුව බදු අඩු කරපුව වගේ

    2. දැන් අගමැති ටයිම්ලයින් එකට මහින්ද වැටෙනවද ? හසිදියේ මළොත් අගමැතිට තින ගව්රව දෙනවද ?
    3. පොනිල් අලුත් එකෙක් විදිහට අයෙ දිව්රුම් දෙනවද ?
    4. මහින්ද අයින් උනාම ගෙඩර යන්න හෙලිකොප්ටරයක් දෙනවද (කොළඹ to වීරකැටිය)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මට ඇති උන ප්‍රශ්න

    1. එතකොට පොර ඇමති විදිහට කරපු වෙනස්කම් අවලගු වෙනවද ? පැට්‍රොල් අඩු කරපුව බදු අඩු කරපුව වගේ

    2. දැන් අගමැති ටයිම්ලයින් එකට මහින්ද වැටෙනවද ? හසිදියේ මළොත් අගමැතිට තින ගව්රව දෙනවද ?
    3. පොනිල් අලුත් එකෙක් විදිහට අයෙ දිව්රුම් දෙනවද ?
    4. මහින්ද අයින් උනාම ගෙඩර යන්න හෙලිකොප්ටරයක් දෙනවද (කොළඹ to වීරකැටිය)

    තනතුරු දැරීම අත්හිටුවාලමින් අතුරු තහනම් නියෝගයක්.............
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙත්සම විභාගෙට ගන්න හින්දනෙ අත්හිටුවල තියෙන්නෙ. වැරදියි කියල තීන්දු කල්ල නෑනෙ ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට තේරෙන හැටියට නං දැං ආණ්ඩුවක් නැහැ. රනිල් අයින් කරපු එක නීති විරෝධීද නැද්ද කියන එකේ තීන්දුව තාම නෑනේ නේද ? දැං මේ අතුරු තහනම් නියෝගෙං මහින්ද මාමයි ගෝලයො රොත්තයි ආණ්ඩුව විදිහට කටයුතු කරන එකත් අවලංගුයි.

    හරිම දේශපාලන අවිනිශ්චිත තත්වයක් රටේ තියෙන්නේ. මේකෙන් හානිය රටටමයි.
    පාර්ලිමේන්තුවේ හොරුන්ටනං ගානක් නෑ. උං හොරාකාපුව ඇතිනේ පරම්පරා ගානකට
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේ මට හිතෙන හැටි.දැන් ඔය අගමැති පත් කරගන්න දගලන එක නැවතී මොකද මේක අතුරු තහනම් නියෝගයක් නේ.එතකොට තීන්දුව එනකම් අගමැති කෙනෙක් පත් කරන්න කියලා ජනාධිපතිට කියන්න බෑ කාටවත්.මොකද හරිද වැරදිද කියලා තීරණය කරන්නේ 12නෙ ඊට පස්සේ ඕන දෙයක් වෙයි.මට හිතෙන්නේ 7 විසුරුවන්න තීන්දුව දුන්නොත් මේ අවුල ලිහෙනවා.එහෙම නැති උනොත් තවත් අවුල් මොකද උන්ප් එක ප්‍රශේර් කරයි රනිල් ම ඕනි කියලා.මේ හැම දෙකින්ම වෙන්නේ රටට කෙළවෙන එක තමයි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    47378790_10155816867121752_8824520946883756032_n.jpg

    :rofl::rofl::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්///ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// සිරිසේන :growl::growl::growl::growl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ මට හිතෙන හැටි.දැන් ඔය අගමැති පත් කරගන්න දගලන එක නැවතී මොකද මේක අතුරු තහනම් නියෝගයක් නේ.එතකොට තීන්දුව එනකම් අගමැති කෙනෙක් පත් කරන්න කියලා ජනාධිපතිට කියන්න බෑ කාටවත්.මොකද හරිද වැරදිද කියලා තීරණය කරන්නේ 12නෙ ඊට පස්සේ ඕන දෙයක් වෙයි.මට හිතෙන්නේ 7 විසුරුවන්න තීන්දුව දුන්නොත් මේ අවුල ලිහෙනවා.එහෙම නැති උනොත් තවත් අවුල් මොකද උන්ප් එක ප්‍රශේර් කරයි රනිල් ම ඕනි කියලා.මේ හැම දෙකින්ම වෙන්නේ රටට කෙළවෙන එක තමයි

    දැන්නම් අදිකරණ තීන්දු සිරාට ඔන විදිහට දෙයි කියලා හිතන්න අමාරුයි.රන්ජා කිව්ව කතා ඇත්ත වේගෙනයි එන්නේ..:angry::angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන්නම් අදිකරණ තීන්දු සිරාට ඔන විදිහට දෙයි කියලා හිතන්න අමාරුයි.රන්ජා කිව්ව කතා ඇත්ත වේගෙනයි එන්නේ..:angry::angry:

    :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන්නම් අදිකරණ තීන්දු සිරාට ඔන විදිහට දෙයි කියලා හිතන්න අමාරුයි.රන්ජා කිව්ව කතා ඇත්ත වේගෙනයි එන්නේ..:angry::angry:

    උබලා වගේ ගං කබරයන්ට බයියෝ කියන්නේ නිකං නෙවෙයි. අපි ඕක පටන් ගන්න කොටම කිව්ව. මහින්දයා අහක යන මායිට් අහවල් එකේ ගාගෙන හෙලුවෙන් ඉන්න්වා!
    :rofl::rofl::rofl: