මහින්දගේ අතින් ඇද්ද චමින්ද කියන කතාව
අකුරැස්සේ පසුගිය දා පැවැති ජන හමුවකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාක්ෂිකයන් අතරින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ අතකින් ඇද අපහසුතාවකට පත් කළ බව කියන එච්.එස්.ජී. චමින්ද නමැත්තා අද (24) මාතර දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. අකුරැස්සේම පදිංචිකරුවෙකු වන ඔහු, එහිදී සිදුකළ ප්‍රකාශයයි මේ.