බලන් යනකොට කවුරුත් බලන් ඉන්නේ අරයට වඩා මම හොදයි කියලා චන්දෙ අරන් ගොඩ යන්න..බයියෝ ටෝයියෝ ජෙප්පෝ කියලා වෙනසක් නැහැ..බොර දියේ මාළු බානවා හැමෝම..
Muta me tika kiyanna UNP eken kiyak denna athda ban. Muta pissu ban. Meeta wada hodau mu UNP eka hodai qwanam....

ඕකම නේද අර රනිල්ගේ ගජයගේ බැදුම්කර මගඩිය ගැනත් දැම්මේ?මම හිතන විදිහට මූ ජෙප්පෙක් ද කොහෙද.දෙගොල්ලොම හොද නෑ ජෙප්පෝ හොදයි කියලා තමා ඔය නොකියා කියන්නේ.බලන් යනකොට කවුරුත් බලන් ඉන්නේ අරයට වඩා මම හොදයි කියලා චන්දෙ අරන් ගොඩ යන්න..බයියෝ ටෝයියෝ ජෙප්පෝ කියලා වෙනසක් නැහැ..බොර දියේ මාළු බානවා හැමෝම..
![]()


උඹලගේ මාර ලොජික් බං තියෙන්නේ
මහින්දට බනිනවා නම් ඌ යුඇන්පී කාරයා
යහපාලනේට බනිනවා නම් අන්න ඌ හොඳ දේශප්‍රේමියා
යහපාලනේටයි මහින්දටයි දෙන්නටම බනිනවා නම් ඌ ජෙප්පා
