මහින්දගේ අලුත් පක්ෂේ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    මහින්දගේ අලුත් පක්ෂේ 11-04-2016 12:15 AM lolla

    :lol:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Muta me tika kiyanna UNP eken kiyak denna athda ban. Muta pissu ban. Meeta wada hodau mu UNP eka hodai qwanam....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඕකම නේද අර රනිල්ගේ ගජයගේ බැදුම්කර මගඩිය ගැනත් දැම්මේ?මම හිතන විදිහට මූ ජෙප්පෙක් ද කොහෙද.දෙගොල්ලොම හොද නෑ ජෙප්පෝ හොදයි කියලා තමා ඔය නොකියා කියන්නේ.:Pබලන් යනකොට කවුරුත් බලන් ඉන්නේ අරයට වඩා මම හොදයි කියලා චන්දෙ අරන් ගොඩ යන්න..බයියෝ ටෝයියෝ ජෙප්පෝ කියලා වෙනසක් නැහැ..බොර දියේ මාළු බානවා හැමෝම..:rofl:

    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    රනිල් හොරා හැබැයි. එ් රෙස්පෙක්ට් එකනම් අනිවාර්යෙන් දෙනවා :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් ...ගු බයියෝ තවත් මුන්ගේ පස්ස ලෙවකන්න යනවනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    ඕකම නේද අර රනිල්ගේ ගජයගේ බැදුම්කර මගඩිය ගැනත් දැම්මේ?මම හිතන විදිහට මූ ජෙප්පෙක් ද කොහෙද.දෙගොල්ලොම හොද නෑ ජෙප්පෝ හොදයි කියලා තමා ඔය නොකියා කියන්නේ.:Pබලන් යනකොට කවුරුත් බලන් ඉන්නේ අරයට වඩා මම හොදයි කියලා චන්දෙ අරන් ගොඩ යන්න..බයියෝ ටෝයියෝ ජෙප්පෝ කියලා වෙනසක් නැහැ..බොර දියේ මාළු බානවා හැමෝම..:rofl:

    උඹලගේ මාර ලොජික් බං තියෙන්නේ :lol:

    මහින්දට බනිනවා නම් ඌ යුඇන්පී කාරයා

    යහපාලනේට බනිනවා නම් අන්න ඌ හොඳ දේශප්‍රේමියා

    යහපාලනේටයි මහින්දටයි දෙන්නටම බනිනවා නම් ඌ ජෙප්පා :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    උඹලගේ මාර ලොජික් බං තියෙන්නේ :lol:

    මහින්දට බනිනවා නම් ඌ යුඇන්පී කාරයා

    යහපාලනේට බනිනවා නම් අන්න ඌ හොඳ දේශප්‍රේමියා

    යහපාලනේටයි මහින්දටයි දෙන්නටම බනිනවා නම් ඌ ජෙප්පා :rofl:

    :lol:

    Bayyanta endennama deela thiyenawa