මහින්දගේ ආණ්ඩුවෙන් රිටන් එක දෙයිද?
දැන් හිරු සළකුනේදී මහින්දානන්ද කියනවා අපි බලයට ආවේ රනිල්ටවත් කාටවත් ජම්පර් අන්දන්න නෙමේ කියලා. සිරිසේනට කිව්වාලු ඇලොශියස්ගෙන් සල්ලි ගත්තු උන්ගේ නම් ටික හෙළිකරන්න කියලා.සිරිසේන එක කලේ නෑලු. මහින්දගේ ආණ්ඩුවක් ඇවිල්ලා UNP කාළකන්නි ටිකව හිරේ යවනකල් බලාගෙන හිටියා.මේවා ඇහෙද්දි කළකිරෙනවා.ඒ මදිවට JVP එක රනිල්ට කඩේ යනවා. බලාගෙන යද්දි ඔක්කොම එකයි වගේ.මහබැංකු වංචාවත් චන්ද්රිකාගේ බටලන්ද කොමිසම වගේ වෙයි වගේ
මේ පාර මහින්ද වෙනුවෙන් කඩේ යනවා.හැබැයි අර උඩ පැන පැන කියපු මහ බැංකු හොරකමටයි.කිරි කේස් එකටයි, ටොප් 10 වංචා වලටයි උන්ව (විශේෂයෙන් රාජිතලා පාඨලීලාව ) හිරේ දැම්මේ නැත්තන් මහින්දටවත් මොකාටවත් ආපහු කඩේ යන්නෙත් නෑ ජන්දේ දෙන්නෙත් නෑ.ඔය යුද්ද කරපු කතා හයිවේ හදපු කතා අරවා මේවා වලංගු වෙන්නේ මේ ජන්දෙදි විතරයි. ඊළග පාර ජන්දේ දෙන්නේ අරුන්ව හිරේ දැම්මොත් විතරයි