මේ කාළකන්නි යහපාලන වහල්ලුන්ට ඔනේ දෙයක් කියාගන්න දීපන් බන්.මුන් බලයට ආපු දවසේ ඉදන් කියන්නේ මීතොටමුල්ල කුනු වලට විසදුමක් දෙනවා කියලා . මුන්ට විසදුමක් දෙනවා තියා ගෝටාහය කරගෙන ගිය විදිහට කුනු කන්ද පැතලි කරලා අගල් කපන එකවත් කරගන්න බැරි උනා.දැන් බැරිකමයි හිතේ දුකයි මකා ගන්න ගොටා ට වැරැද්ද පටවනවා.ගෝටාවත් හිටියේ නැත්තන් මීතොට මුල්ල විතරක් නෙමේ මේ වෙද්දි මුලු කොළඹම කුනු කදු ගොඩ ගැහිලා. ඒ වෙනස ලංකාවේ හිටපු මිනිස්සු හොදට දැක්කා.