මහින්දගේ තොරණට වෛද්‍යවරයෙක් යටවෙයි

hellbound

Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    මහින්දගේ තොරණට වෛද්‍යවරයෙක් යටවෙයි

    ජනාධිපතිගේ තොරණ කඩාවැටී වෛද්‍යවරයෙකුට අසාධ්‍යයි
    2014 ඔක්තෝබර් 11 වෙනි සෙනසුරාදා, 16:30 3 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
    (ඡායාරූප සංස්කරණය) ඊයේ (10) කුරුණෑගලට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා විසින් කුරුණෑගල නගරයේ නෝලිමිට් ආයතනය අසළ ඉදිකර තිබූ විශාල තොරණ මීට සුළු මොහොතකට පෙර කඩා වැටී ඇත.

    එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු ඊට යටවී ඇති අතර වෛද්‍යවරයා අසාධ්‍ය තත්වයේ පසුවන බවත් ඔහු කුරුණෑගල දිස්ත්‍රික් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

    2237.jpg