elaමේ කතාව ඇත්ත නම් ඒක ගොන් තකතිරු වැඩක්.මහින්දගෙන් ලකුණු දාගන්න මෙහෙම ගොන් වැඩ කරන මකබාස්ලව ගෙදර යවන්න ඕන.
ඒ වගෙම මේ කතාව බොරු නම් ඒ බොරුව කියපු කට්ටියට දඹ රන් අහවල් එකක් හදලා අහවල් එකේ අරින්න ඕන.



raja karanna daruwek ranilta uba hadala deepan![]()
අනේයකෝ.... උබේ මොලේ තමා මොලේ!!!
ඉන්න එකා මොකා උනත් කමක් නෑ... ස්වර්ණාභරන අධිකාරියෙන් ඔය වියදම් කරන්නෙ උන්ගෙ අම්මගෙ අප්පගේ බුදලේද???
රට ඇතුලෙ තියනවා කියලා ඕන දෙයක් කරාම හරි නම් company privertize කලාමත් තොපි ඒක හරි කියයිනෙ!!! යකෝ ඕව වැරදි වැඩ!!!
එච්චර රත්රන් තිබ්බ අර කාලකණ්නි ප්රභාකරන් වත් කරාපු නැති වැඩනෙ මේ කරන්නෙ!!!
ඔලුවක් තියෙන්නෙ හිතන්න..හරි වැඩේට හරි කියන්නවගේම වැරදි වැඩේට වැරදී කියන්නත් හැකියාවක් තියෙන්න ඕනෙ...... (මම කිව්වට පොඩ්ඩක් හිතපන්)

මේ කතාව ඇත්ත නම් ඒක ගොන් තකතිරු වැඩක්.මහින්දගෙන් ලකුණු දාගන්න මෙහෙම ගොන් වැඩ කරන මකබාස්ලව ගෙදර යවන්න ඕන.
ඒ වගෙම මේ කතාව බොරු නම් ඒ බොරුව කියපු කට්ටියට දඹ රන් අහවල් එකක් හදලා අහවල් එකේ අරින්න ඕන.





උම්බල කොච්චර හිතුවත් ඔච්චර තමඉ එලියට එන්නෙ....![]()
ඔච්චර තමා, ඉතුරු ටික විකුනල නෙ මහින්ද චන්දෙ කලේ....
වෙන රත්රන් අයෙ හම්බුවෙන්නෙ නෑ...
uba wage 1gen higa kanna thama ranil wage une ne mamaow!!! ai oneda?![]()