මහින්දගේ දූරදර්ශි ඥණය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ දූරදර්ශි ඥණය

මහින්ද මොලෙ පාවිච්චි කරලා උගන්ඩාවත් එක්ක තානාපති කාර්යාලයක් පටන් ගත්ත නිසා මාර සෙතක් උනේ.උගන්ඩාවෙන් ආධාර නැව් තොගයක්ම එවලා ලංකාවට.මුසවේනි මාර බඩුවක්නේ:baffled:
13239388_1090808294325893_7449514067773755894_n.jpg
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උන්ටත් කන්න නැතුව කොහෙද බන් අපිට එවන්නෙ :lol:

නෑ බන් . මාර නැව් ගොඩක් උගන්ඩාවෙන් ඇවිල්ලා තියෙන්නේ.හම්බන්තොට වරායේ නැව් 15ක් දැනටමත් තියෙනවා.මත්තලටත් ප්ලේන් අටකින් බඩු බාලා. ලංකාවට වැඩිම ආධාර උගන්ඩාවෙන්.අපේ මහින්ද මංත්‍රිතුමාට ගෞරවයක් විදිහට එවලා තියෙන්නේ.:D
 

fastdrive

Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    එහෙම කියන්න එපා. උගනඩාව සංවර්ධිත රටක්. අමෙරිකාවටත් ණයට දෙනව​ :rolleyes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ වගේ වෙලාවක මහින්ද ජනාදිපති වෙලා හිටියනම් මීට වඩා ආධාර හම්බුවෙනවා
    චීනෙන් , ඉරානෙන් , පකිස්ථානෙන් ,
    ඒ තමයි නියම යාලුවෝ
    ෂම්පේන් චියර්ස් කරලා බිලා කරදරයක් උනාම සොච්චමක් එවන උන් වැඩක් නැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මේ උබලගෙ පොනිල හෙන කුක්ක නේද බටහිර සුද්දන්ගෙ මොනවද බන් හම්බුනෙ උන්ගෙන්??? :confused::confused::confused:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ වගේ වෙලාවක මහින්ද ජනාදිපති වෙලා හිටියනම් මීට වඩා ආධාර හම්බුවෙනවා
    චීනෙන් , ඉරානෙන් , පකිස්ථානෙන් ,
    ඒ තමයි නියම යාලුවෝ
    ෂම්පේන් චියර්ස් කරලා බිලා කරදරයක් උනාම සොච්චමක් එවන උන් වැඩක් නැහැ

    :yes::yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උගන්ඩාවේ කම්පලා වරායෙන් නැව් දෙකක් හෙටත් එවනවලු.