දැන් එතකොට සජිත් දස අතේ සල්ලි බෙදන්නෙ කවුරු හම්බ කරපුවද??? චන්ද්‍රකා පිස්සු කෙලින්නෙ කාගෙ සල්ලිද??? ඉතින් ඒ හොරු නෙවෙයිද???එහෙනම් උබලා මහින්ද හොරා කෑවා කියලා පිලිගන්නවා.
හොරා කාලා වැඩක් කරාද, නැද්ද නෙවෙයි. හොරා කන හැමෝම ප්‍රතික්ෂේප කරන්න පුලුවන් විදියට තමන්ගේ කොන්ද හදා ගන්න.
චම්පික සක්කරයද මිනිස්සුන්ව නොමග යවන්න. එතකොට මිනිස්සු බබ්බුද?
අනුරයි චම්පිකයි අහන ප්‍රශ්නවලට මහින්දට උත්තර දෙන්න කියපන්. අඩුම ගානේ නඩුවක් වත් දාන්න කියපන් අභූත චෝදනා කරනවා කියලා.
අනුර කියන්නෙ ලෝක කපටියෙක් ඔය මිනීමරුවොන්ගෙ බයිල නම් වැඩක් නෑ... අනුර කයිය ගගහ ඉන්නෙ වැව් 1000 හදල ඉවර වෙලාද දන්නෙ නෑ... මොනව උනත් උන් සුරංගනා කථා කියනව අහන් ඉන්න ආසයි...
චම්පික ජනාධිපතිවරණයට කලින් මුස්ලිම් අන්තවාදය කිය කිය මැරෙන්න හැදුව... දැන් වචනයක් කථා කරනවද... මිනිස්සු බබ්බු තමයි අපේ සමාජෙ ගත්තම... ඔය යස අගේට උබත් ඇන්දිල ඉන්නෙ චම්පිකගෙ ලණුවට... කොහොම කොහොම හරි සිංහල ඡන්ද ටික පොර අරගෙන හෙමීට මෛත්‍රීට හේත්තු වුනා... චම්පිකගෙ පේජ් එකට ගියාම උඹටම බලාගන්න පුළුවන් කමෙන්ට්ස් මකන අපූරුව...
හරි දැන් උඹ කොන්ද හදාගෙනනෙ ඉන්නෙ හොරා කන හැමෝම ප්‍රතික්ෂේප කරන්න... මට දැන් තියෙන ප්‍රශ්ණෙ එතකොට උඹ කාටද ඡන්දෙ දෙන්න යන්නෙ???




සැපයි නේහ්හ්