මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මරා+පැන්න යූඑන්පී කාරයො ටික+කේපී පිල්ලෙයාන්+බොදුබලසේනා+තොණ්ඩා+හිස්බුල්ලා+මරාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය ටීඑන් ඒ මන්ත්‍රීවරු+කුඩුකාරයෝ+එතනෝල් කාරයෝ+කැසිනෝ කාරයෝ :lol:
    මෙන්න උත්තරේ
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    10877480_830527973664868_1351877319_n.jpg
     

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    [FONT=&quot]මා[/FONT][FONT=&quot]ඇහින්ද[/FONT][FONT=&quot]චින්තනය([/FONT][FONT=&quot]එපා)[FONT=&quot] [/FONT][/FONT]මෛත්‍රී යුගයක් අරඹමු...!
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මරා+පැන්න යූඑන්පී කාරයො ටික+කේපී පිල්ලෙයාන්+බොදුබලසේනා+තොණ්ඩා+හිස්බුල්ලා+මරාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය ටීඑන් ඒ මන්ත්‍රීවරු+කුඩුකාරයෝ+එතනෝල් කාරයෝ+කැසිනෝ කාරයෝ :lol:
    කරුණා+අතාඋල්ලා+සල්මාන් කන්, ජකුඅලින්,මාලනී,ගීතා+දුෂණවංචානඩු ප්‍රමාදකරන මැතිඇමතිවරු =මෙ ගොල්ලද රටට ආදරේ කරන මරාගේ කණ්ඩායම
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කරුණා+අතාඋල්ලා+සල්මාන් කන්, ජකුඅලින්,මාලනී,ගීතා+දුෂණවංචානඩු ප්‍රමාදකරන මැතිඇමතිවරු =මෙ ගොල්ලද රටට ආදරේ කරන මරාගේ කණ්ඩායම
    ඇයි දේශප්‍රේමී ටීඑන්ඒ මන්ත්‍රීවරු 6 දෙනෙකුත් ඉන්නවා
     

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    රනිල් ටීවී එකේ කෑ ගහනවා මහින්ද ළමයි වඩාගන්නේ කපටිකමට කියලා.....

    අඩුම ගානේ රනිල්ට ළමයෙක්වත් හදාගන්න පුලුවන්ද? :lol::lol::lol::lol: පයිය නගින්නේ නැද්ද කොහෙද... :lol::lol::lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රනිල් ටීවී එකේ කෑ ගහනවා මහින්ද ළමයි වඩාගන්නේ කපටිකමට කියලා.....

    අඩුම ගානේ රනිල්ට ළමයෙක්වත් හදාගන්න පුලුවන්ද? :lol::lol::lol::lol: පයිය නගින්නේ නැද්ද කොහෙද... :lol::lol::lol:
    උඹලගෙ මහ එකා නම් රට කරවන්නෙ ප&&යෙන් තමා. ඒකනෙ අපිට දවසින් දවස පු&& අරින්නෙ
     
    • Like
    Reactions: mldarshana

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)


    Good post.
    Rep+++++
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    මහින්ද තවත් කල් තියගන්ද තරම් දීන මනසිකත්වයක් තියෙන අය
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රට බෙදනවාද නැද්ද කියල තීරණේ වෙන්නේ මහින්ද මගින්..... මහින්ද මෙච්චර කාලෙකට ර‍ට බෙදන්න දෙයක් කලේ නැහැ. රට එකතු කරපු එකයි කලේ..... ඒක විපක්ශයේ කාටවත් නැති ගුණාංගයක්....
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    බයිට් අමතක කරලා සිහිබුද්ධියෙන් කථා කලොත් මේකයි ඇත්ත..
    ලංකාවේ දේශපාලනයේ 100% හොඳ මිනිස්සු කව්රුත් නැහැ.. ඒක UNP එකටත් එකයි JHU එකටත් එකයි JVP එකටත් එකයි ආණ්ඩුවේ සන්දානයටත් එකයි.. කට්ටියව බිලිබාගන්න වෙලාවේ ඔය කව්රුත් රට ගැන හිතලවත් තමන්ගේ ජාතියේ මිනිස්සු ගැන හිතලවත් නෙමෙයි පක්ෂ මාරු කරන්නේ.. එක්කෝ සල්ලි වලට නැත්තන් ඇමතිකම් බලාගෙන ඒත් නැත්තන් ඊළඟ චන්දෙ ගැන හිතල ජනප්‍රියතාව වැඩි කරගන්න.. සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා උනෙත් පෞද්ගලික ප්‍රශ්න නිසා මිසක් අනේ මේ අපේ හොඳකට නෙමෙයි.. හැබැයි ආව ඔක්කොටම සහ UNP එකට පොදු හතුරෙක් හිටිය එකයි ඇත්ත.. මහින්ද යුද්දේ ඉවර කල එක ඇර වෙන වැඩක් හරියට කලේ නැහැ කරන්නත් බැහැ.. ඒකයි අපි මහින්දව ගෙදර යවන්න ඕනේ.. දැන් අපි හිතන්න ඕනේ දන්නා යකාට වඩා නොදන්න යකා හොඳයි කියන එක.. මොකද දන්නා යකා කරපු කෙලිය අපි දැක්ක නිසා
     
    ඒ මහින්ද අවාසනාවන්ත ලෙස යුද්ධයෙන් මියගියේය. අද ඉන්න මහින්ද කවුදැයි අපි නොදනිමු. ඔහුගේ හම ඇඳගත්, අතීතය ගැන මතකයක් නැති අමනුෂ්‍ය ආත්මයකි අද ඉන්නේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රිපාල සිරිසේන (ආගම : බෞද්ධ ) පවුලේ පිරිමි සහෝදරයන් 12 දෙනයි .

    ඩඩ්ලි සිරිසේන (ආගම : බෞද්ධ ) තදබල කැසිනෝ ඇබ්බැහි කරුවෙක්.දක්ෂ ව්‍යාපාරිකයෙක්.
    චන්ද්‍රිකා කුමාරණතුංග (ආගම: කතෝලික ) ලාංකිකයකු වීම ගැන ලැජ්ජා වන පුද්ගලයෙක් .
    ජෙනරාල් සරත් ෆොන්සේකා (ආගම : බෞද්ධ ) කොටි විනාස කිරීමට දායක වුන ප්‍රධාන චරිත වලින් කෙනෙක්
    රනිල් වික්‍රමසිංහ (ආගම: එවන්ජලිකල් ) ලෝකයේ වැඩිම චන්ද ප්‍රමාණයක් පැරදුන පුද්ගලයා .දක්ෂ පරිපාලකයෙක්.
    සජිත් ප්‍රේමදාස (ආගම : බෞද්ධ ) බිරිඳ කතෝලික ආගමික

    වික්‍රමබාහු කරුණාරත්න (ආගම: එවන්ජලිකල්) කොටින්ගේ මුදල් වෙනුවෙන් රට පාවා දෙන වසලයෙක්.
    අනුර කුමාර දිසානායක (ආගම : බෞද්ධ ) දක්ෂ කථිකයෙක්
    මංගල සමරවීර (ආගම:බුද්ධාගම) විදේශ බලවේග වල අතකොළුවක්
    අතුරලියේ රතන හිමි (ආගම : බෞද්ධ )
    චම්පක රණවක (ආගම : බෞද්ධ )

    සම්බන්දන් (ආගම: කතෝලික) කොටි
    විගනේශ්වරන්(ආගම: කතෝලික) කොටි
    මනෝ ගනේෂන්(ආගම: කතෝලික) කොටි
    රෝසි සේනානායක(ආගම: එවන්ජලිකල් ) බෝන් අගේන් මුලධර්මවාදී කණ්ඩායමේ ප්‍රධාන සහායිකාවක්
    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර (ආගම:බුද්ධාගම) කුඩු රජෙකුගේ දුවෙක්. කප්පම් ප්‍රධාන ආදායම් මාර්ගයකි.

    හරින් ප්‍රනාන්දු (ආගම: කතෝලික ) දක්ෂ කථිකයෙක්
    රවී කරුණානායක (ආගම: කතෝලික) විදේශ බලවේග වල අතකොළුවක්
    අසාද් සාලි (ආගම :මුස්ලිම්) ලංකාවට ෂරියා නීතිය ගෙන ඒමේ පුරෝගාමීව වැඩ කරන්නෙක්.
    රිෂාඩ් බදුර්දීන් (ආගම :මුස්ලිම්) ලංකාවට ෂරියා නීතිය වහබ්වාදය ගෙන ඒමේ පුරෝගාමීව වැඩ කරන්නෙක්.
    මුසම්මිල් (ආගම :මුස්ලිම්) ලංකාවට ෂරියා නීතිය වහබ්වාදය ගෙන ඒමේ පුරෝගාමීව වැඩ කරන්නෙක්.

    රවුෆ් හකීම් (ආගම :මුස්ලිම්) ලංකාවට ෂරියා නීතිය ගෙන ඒමේ පුරෝගාමීව වැඩ කරන්නෙක්.
    රාජිත සේනාරත්න (ආගම: කතෝලික ) අවසන් මානුෂික මෙහෙයුම නැවත්වීමට පෙළපාලි වලට සහභාගී වුන පුද්ගලයෙක්
    නිමල්කා ප්‍රනාන්දු (ආගම: කතෝලික ) විදේශ බලවේග වල අතකොළුවක්

    ආගමික සංවිධාන වල සහය :
    බෞද්ධ : තමාට තෝරාගැනීමේ නිදහස ඇත.
    කතෝලික /ක්‍රිස්තියානි: මෛත්‍රිපාල සිරිසේන
    මුලධර්මවාදී ආගම්: මෛත්‍රිපාල සිරිසේන
    ඉස්ලාම් : මෛත්‍රිපාල සිරිසේන හෝ තමාට වාසියක් වන පැත්තට
    ———————–
    ත්‍රස්ත සංවිධාන වල සහය :
    LTTE : මෛත්‍රිපාල සිරිසේන
    ———————–
    <b>2015 චන්දය ඇත්තේ මහින්ද සහ මෛත්‍රිපාල අතර සටනක් නෙවෙයි .
    මහින්ද සහ LTTE අතර සටනකි .
    මහින්ද ගේ වැරදි ගොඩක් ඇති , එහෙත් එම කේන්තියට රට ජාතිය ආගම පාවා නොදෙන්න .
    මෛත්‍රිපාල පත් උනොත් බෞද්ධ ධර්මයේ අවසානය බව හොඳින් මතක තබා ගන්න .
     

    Similar threads