මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම දන්නෙත් නැහැ බන් ඇහුවාට කියන්නෙත් නැ කොටවනවාලු මම කොටවපු තැනක් පෙන්නපන් කිවුවට පෙන්නන්නෙත් නැහැ :nerd:
    බබා වෙන්නහ් එපා ගයාන් උබ කරනහ් තරමක් මෙකේ හැන්ගි හැන්ගි තමාහ් බලුවැඩහ් කරේ මොඩ් කෙනෙක් උබහ් කොටවනාහ් කිව්වේ නිකන් නෙමෙහ් ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද බන් පැහැදිලි කිරීම ජපානෙට ගන්න ණය ගෙවන්න පුලුවන් ලන්කාවට බැහැ කිව්ව එකද? :lol::lol::lol::lol: උඹ ‍එහෙම කියල වෙන වල්පල් දොඩවන්න ගත්‍තනේ!

    ඒ ත්‍රෙඩ් එකට ගිහිල්ල උඹ දුවපු තැන ඉඳල පටන් ගනින් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බබා වෙන්නහ් එපා ගයාන් උබ කරනහ් තරමක් මෙකේ හැන්ගි හැන්ගි තමාහ් බලුවැඩහ් කරේ මොඩ් කෙනෙක් උබහ් කොටවනාහ් කිව්වේ නිකන් නෙමෙහ් ...

    කො ඉතින් කොටවපු තැනක් ඔය කියන මොඩ්ව ගෙන්නපන් එකයිනෙ ඉන්නෙ දන්න විදියට :lol:
    මම හැමදාම කියන්නෙ මොකක්ද ගෙන්නපන් පෙන්නාප්න් සාක්කි කියාල උබලා කවදාවත්
    පෙන්නාල තියෙනවාද බබා හුකුන් නොදා ඉන්න කියලා තියෙනවා මිසක් උබව මම කොතනදකොටවාල තියෙන්නෙ උබට මෙ සයිට් එකෙ මොනවාද කරන්න පුලුවන් කියලා දැන ගෙනත් :lol::lol::lol: මාම් දන්නවානෙ උබට පුලුවන් දෙවල් මෙකෙ අඩුම ගානෙ එහෙම කියපු එකෙක්වත් ගෙන්නපන් :nerd:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මිනීමස් කෑමේ ආසාවෙන් පෙලෙන මානසික අසහනකාරයොනේ යහපාලනේට කතා කරන්නෙ. යම පාලනේ කියන්නෙ නිකන්ද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කො ඉතින් කොටවපු තැනක් ඔය කියන මොඩ්ව ගෙන්නපන් එකයිනෙ ඉන්නෙ දන්න විදියට :lol:
    මම හැමදාම කියන්නෙ මොකක්ද ගෙන්නපන් පෙන්නාප්න් සාක්කි කියාල උබලා කවදාවත්
    පෙන්නාල තියෙනවාද බබා හුකුන් නොදා ඉන්න කියලා තියෙනවා මිසක් උබව මම කොතනදකොටවාල තියෙන්නෙ උබට මෙ සයිට් එකෙ මොනවාද කරන්න පුලුවන් කියලා දැන ගෙනත් :lol::lol::lol: මාම් දන්නවානෙ උබට පුලුවන් දෙවල් මෙකෙ අඩුම ගානෙ එහෙම කියපු එකෙක්වත් ගෙන්නපන් :nerd:
    මොඩෙක්වහ් ගෙන්නහලාහ් මෙතනහ් උබ ෆෙක් වලින් අපු දෙවල් දාන්නහ් පුලුවන් කයලාහ් උබ හිතනවහ්දහ් ? නිකන් වේසි නොවි ඉදපන් ගයාන් උබ ඔකෙන් තමා බෙරෙන්නහ් හදන්නේහ්... මට කරන්නහ් පුලුවන් දෙයක් නැහැ මමහ් මෙකේ තවත් මෙම්බරෙක් විතරයි ... එක නිසා තමාහ් උබ තවමත් ඉන්නෙහ් නැත්තම් උබ වගේ දෙපැත්ත කොටවනෙහ් එවුන්වහ් එලවලාහ් ගොඩක් කල් ... බුරපන් දැන් බල්ලෙක් වගේ උබට බල්ලා වගේ යන්නහ් තව කල් තියෙනවහ්.....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපි එවාටත් දුක් උනා එ වගෙම වැරදි කියාල කිවුවා ෆොන්සෙකාත් වැරදි කරා :cool:
    අපි කවදාවත් ෆොන්සෙකගෙ අක්මාව කන්න ඔන කියලා නැහැ සුදු කොඩි කතා වලට
    අපි හැමඩහම කිවුවා ෆොන්සෙකා කියන්නෙ විරයෙක් කියලා හැබැයි බන්කොලොත් දෙශපාලකයන්ගෙ බිල්ලක් උනා පස්සෙ කොහොම හරි වැද වැටිලා ෆිල්ඩ් මාශල් උනා
    එකාදිපති කියාඅ කියාආපු යහාපලනය ෆිල්ඩ්මාශල්ලා හදාල එකාදිපතියො ඇති කරනාව

    මහින්දගෙ නම ඇහුනත් ලොල්ලො ටික වෙව්ලනව තාම. ඒ මනුස්සයට ආන්ඩු බලේකුත් නෑ. අඩු ගානෙ මන්ත්‍රී පට්ටමක් වත් නෑ. මුන් මොකට බයවෙනවද තාම?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උබ මට වෙන්නහ් ඇති ලිමිට් එකක් තියාගනින් කියන්නේ ... දේශපාලනයක් වෙනුවෙන් මම වලි දාගත්තහ් තැනක් පෙන්නපන් මයිත්‍රි හොදයි ජෙවිපි හොදයි කියලාහ් ....මුල් පෙජ් 2ක බලපන් කවුදහ් දේශපාලනයක් නිසා ලිමිට් කඩාගෙනහ් යන්නෙහ් කියලාහ් ... අපිට පැත්තක් නැහැහ් මහින්ද පොන්න වැඩහ් කරා මයිත්‍රිත් මේ යනහ් විදිහට පොන්නයා වෙන්නහ් යන්නේ ... එහෙමහ් උනොත් වෙන්නහ් අර රනිල් , ම0ගලහ් , රවි හින්දාහ් ....හැබැයි මෙතනහ් සුකොමාල ටොක් දිදි දේශපාලනහ් පිල් බෙදිලාහ් එනහ් දෙපැත්තහ් කොටවාගෙනහ් එනහ් දේශපාලනහ් අනාතයින්ටනම් දැක්ක තැන හුkOනවාහ් :yes:

    උඹ අහනවා නේද සමහර එවුන්ට බයියා කියන්නේ ඇයි කියල? අර උඩ උදාහරනේ වගේ එවුන්ට වෙන මොනවා කියන්නද බං? උන් ඒ රට වෙනුවෙන්ද කතා කරන්නේ?

    පටු වාසි ගන්න උන් දෙපැත්තේම ඉන්නව ඒ බන්..
    දිල්වාලේ ද ලොරියක් ද කියල නැහැ දෙපැත්තේම ඉන්නව..
    ඒ කියන්නෙ මහින්දව හරි මයිත්‍රී ව හරි අදහන උන්..
    මොනා කිව්වත් උන් අදහන එකාගෙ වැරද්දක් පේන්නෙ නෑ..
    එහෙම උන්ව ගණන් ගන්නෙ නැතුව හිටියාම හරි නෙ බං..

    මම දන්නෙත් නැහැ බන් ඇහුවාට කියන්නෙත් නැ කොටවනවාලු මම කොටවපු තැනක් පෙන්නපන් කිවුවට පෙන්නන්නෙත් නැහැ :nerd:

    ඒකනෙ බන්..
    මටත් දැන ගන්න ඕන සීන් එක..
    මතකයක් නෑ මටත්..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    d_tickle.gif
    d_turn.gif
    d_kiss_hand.gif
    d_girl_kiss.gif
    d_kiss.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොඩෙක්වහ් ගෙන්නහලාහ් මෙතනහ් උබ ෆෙක් වලින් අපු දෙවල් දාන්නහ් පුලුවන් කයලාහ් උබ හිතනවහ්දහ් ? නිකන් වේසි නොවි ඉදපන් ගයාන් උබ ඔකෙන් තමා බෙරෙන්නහ් හදන්නේහ්... මට කරන්නහ් පුලුවන් දෙයක් නැහැ මමහ් මෙකේ තවත් මෙම්බරෙක් විතරයි ... එක නිසා තමාහ් උබ තවමත් ඉන්නෙහ් නැත්තම් උබ වගේ දෙපැත්ත කොටවනෙහ් එවුන්වහ් එලවලාහ් ගොඩක් කල් ... බුරපන් දැන් බල්ලෙක් වගේ උබට බල්ලා වගේ යන්නහ් තව කල් තියෙනවහ්.....
    :lol: හිනා යනාව බන් උබෙ පොස්ට් එකට චොදනාවක් කරානම් චොදනවට ලක් උන එකා නිවරදි කියලා කියනවන්ම් උබෙ චොදනාවට අදාල කරුනු පෙන්නපන් කිවුවාහාම් වැල් බයිලා නොකියා හිටපන් :lol: මොඩෙක්ව ගෙනැල්ලා පෙන්නපන් කියන්නෙ මටත් මෙ ත්‍රේඩ් එකෙ ඉන්න උනටත් ඇත්ත දැන ගන්න ඔන නිසා ඉතින් එ ඇත්ත මග හැරලා උබ ආයෙ ආයෙ කියනවා කොටවනවාලු ඉතින් පෙන්නපන් කොටවපු තැනක් :frown::frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පටු වාසි ගන්න උන් දෙපැත්තේම ඉන්නව ඒ බන්..
    දිල්වාලේ ද ලොරියක් ද කියල නැහැ දෙපැත්තේම ඉන්නව..
    ඒ කියන්නෙ මහින්දව හරි මයිත්‍රී ව හරි අදහන උන්..
    මොනා කිව්වත් උන් අදහන එකාගෙ වැරද්දක් පේන්නෙ නෑ..
    එහෙම උන්ව ගණන් ගන්නෙ නැතුව හිටියාම හරි නෙ බං..

    ඒකනෙ බන්..
    මටත් දැන ගන්න ඕන සීන් එක..
    මතකයක් නෑ මටත්..
    11.gif
    උබ මාව ආශය කරන එකෙක් මම කැරියෙක් නම් එක උබට දැන ගන්න අයිතියක් තියෙනාව මට දෙයක් කියනකොට උබට ද්සරයක් හිතන්න වෙනවා සැකයෙන් ඉන්නකොට
    එ නිසා මම එහෙම එකෙක්ද කියාල මෙකෙ අය දැන ගන්න ඔන එ නිසා චොදාන කරන අය
    එවා එලියට දැම්මානම් හරි චරිත් විතරක් නෙමෙ කිරියෙ ඔනම කෙනෙකුට මෙ අවස්තාව මම කොටවපු තැනක් පෙන්නන :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ ත්‍රෙඩ් එකට ගිහිල්ල උඹ දුවපු තැන ඉඳල පටන් ගනින් :lol:

    වැඩිම කාලෙ ගියේ උඹේ වල්පල් වලට මිස පොයින්ට් එකට නෙමේනෙ.. කෝ මන් අර දැම්ම විඩීයෝ එක ගැන උඹේ අදහස මොකක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොඩෙක්වහ් ගෙන්නහලාහ් මෙතනහ් උබ ෆෙක් වලින් අපු දෙවල් දාන්නහ් පුලුවන් කයලාහ් උබ හිතනවහ්දහ් ? නිකන් වේසි නොවි ඉදපන් ගයාන් උබ ඔකෙන් තමා බෙරෙන්නහ් හදන්නේහ්... මට කරන්නහ් පුලුවන් දෙයක් නැහැ මමහ් මෙකේ තවත් මෙම්බරෙක් විතරයි ... එක නිසා තමාහ් උබ තවමත් ඉන්නෙහ් නැත්තම් උබ වගේ දෙපැත්ත කොටවනෙහ් එවුන්වහ් එලවලාහ් ගොඩක් කල් ... බුරපන් දැන් බල්ලෙක් වගේ උබට බල්ලා වගේ යන්නහ් තව කල් තියෙනවහ්.....

    නිකා පැත්තකට වෙලා හිටහන් බන්..... උඹට ගයියගෙන් වැඩකුත් නැහැ ගයියට උඹෙන් වැඩකුත් නැහැ... ආතල එක අරන් ශේප් එකේ හිටපන්.... අනික ගයිය කොහෙද ඔියි දෙපැත්ත කොටවලා තියෙන්නෙ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    11.gif
    උබ මාව ආශය කරන එකෙක් මම කැරියෙක් නම් එක උබට දැන ගන්න අයිතියක් තියෙනාව මට දෙයක් කියනකොට උබට ද්සරයක් හිතන්න වෙනවා සැකයෙන් ඉන්නකොට
    එ නිසා මම එහෙම එකෙක්ද කියාල මෙකෙ අය දැන ගන්න ඔන එ නිසා චොදාන කරන අය
    එවා එලියට දැම්මානම් හරි චරිත් විතරක් නෙමෙ කිරියෙ ඔනම කෙනෙකුට මෙ අවස්තාව මම කොටවපු තැනක් පෙන්නන :cool:

    උබ එහෙම කැ@යෙක් නම් උබට කැ@ය කියල thread එක open කරන පලවෙනි එකා මම බං..
    උබ දන්නව නෙ fb එකේ elakiri එකේ විතරක් නෙවේ ඇත්ත ලයිෆ් එකේ උනත් එහෙම උන්ව මම ආස්සරේ කරන්නෙ නෑ..
    උබ කැ@යෙක් නෙවේ කියල ඕනෙ නම් ගැරන්ටියක් දෙන්නම් මම..
    ලගදිත් උබට එව්ව නෙ රෙප් 10000 වඩා තියන හෙන පොර කියල එළකිරියෙ රගාගෙන ඉන්න එකෙක් ගෙ හෙළුව..
    අපි thread දාගෙන නැටූවෙ නෑ නෙ.. thread එකක් දැම්ම නම් ඌට ආයෙ එළකිරි එකට එන්න වෙන්නෙ නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නිකා පැත්තකට වෙලා හිටහන් බන්..... උඹට ගයියගෙන් වැඩකුත් නැහැ ගයියට උඹෙන් වැඩකුත් නැහැ... ආතල එක අරන් ශේප් එකේ හිටපන්.... අනික ගයිය කොහෙද ඔියි දෙපැත්ත කොටවලා තියෙන්නෙ?

    මටත් උත් එක්ක තරහක් නැහැ බන් මහින්දගෙ මස් කන්න ඔන කිවුව නිසා මෙ කතාව මෙ තරම් දුර ගියෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මටත් උත් එක්ක තරහක් නැහැ බන් මහින්දගෙ මස් කන්න ඔන කිවුව නිසා මෙ කතාව මෙ තරම් දුර ගියෙ

    උ මස් කෑවත් අපට මොකෝ බන්.... මේකෙ කියනවා හැබැහින් කරයිද? අනික මහින්දයගේ මස් කාලා යහතින් ඉන්නයැ..... :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පටු වාසි ගන්න උන් දෙපැත්තේම ඉන්නව ඒ බන්..
    දිල්වාලේ ද ලොරියක් ද කියල නැහැ දෙපැත්තේම ඉන්නව..
    ඒ කියන්නෙ මහින්දව හරි මයිත්‍රී ව හරි අදහන උන්..
    මොනා කිව්වත් උන් අදහන එකාගෙ වැරද්දක් පේන්නෙ නෑ..
    එහෙම උන්ව ගණන් ගන්නෙ නැතුව හිටියාම හරි නෙ බං..

    උන්ව ගණන් ගන්නේ නැතුව ඉන්නේ නැතුව ෆෝම් කරන එකනේ බං වැරැද්ද
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    නිකා පැත්තකට වෙලා හිටහන් බන්..... උඹට ගයියගෙන් වැඩකුත් නැහැ ගයියට උඹෙන් වැඩකුත් නැහැ... ආතල එක අරන් ශේප් එකේ හිටපන්.... අනික ගයිය කොහෙද ඔියි දෙපැත්ත කොටවලා තියෙන්නෙ?

    ඕකා පැන පැන එල්ලෙන්න හදන එකෙක්. කූඩැල්ලෙක් වගෙ. මුන් වගේ උන්ට රිප්ලයි කරන්න එපා:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පටු වාසි ගන්න උන් දෙපැත්තේම ඉන්නව ඒ බන්..
    දිල්වාලේ ද ලොරියක් ද කියල නැහැ දෙපැත්තේම ඉන්නව..
    ඒ කියන්නෙ මහින්දව හරි මයිත්‍රී ව හරි අදහන උන්..
    මොනා කිව්වත් උන් අදහන එකාගෙ වැරද්දක් පේන්නෙ නෑ..
    එහෙම උන්ව ගණන් ගන්නෙ නැතුව හිටියාම හරි නෙ බං..

    උන්ව ගණන් ගන්නේ නැතුව ඉන්නේ නැතුව ෆෝම් කරන එකනේ බං වැරැද්ද

    ඒ උනාට උන් දෙන්න මරැවට ලියනවා.... පට්ට ආතල්.... :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ එහෙම කැ@යෙක් නම් උබට කැ@ය කියල thread එක open කරන පලවෙනි එකා මම බං..
    උබ දන්නව නෙ fb එකේ elakiri එකේ විතරක් නෙවේ ඇත්ත ලයිෆ් එකේ උනත් එහෙම උන්ව මම ආස්සරේ කරන්නෙ නෑ..
    උබ කැ@යෙක් නෙවේ කියල ඕනෙ නම් ගැරන්ටියක් දෙන්නම් මම..
    ලගදිත් උබට එව්ව නෙ රෙප් 10000 වඩා තියන හෙන පොර කියල එළකිරියෙ රගාගෙන ඉන්න එකෙක් ගෙ හෙළුව..
    අපි thread දාගෙන නැටූවෙ නෑ නෙ.. thread එකක් දැම්ම නම් ඌට ආයෙ එළකිරි එකට එන්න වෙන්නෙ නෑ..

    :yes::lol::lol::yes: ඔව් බන් මම එහෙම කරනවානම් මම දන්න මෙකෙ රහස් ගොඩාක් තියෙනවා
    මම කාටවත් කියන්න ගිහිලල නැහැ බන් චරිතයාගෙ උනත් හැකියව ගැන මම කියන්න ග්හිල්ල නැහැ දන්නාව එ උනාට චරිතයා නාමයොජාන වලින් පස්සෙ ඔන තරම් මාත් එක්ක ඇමනිලා තියෙනාව මම උට වචනයක්වත් නොකියා එත් මම කියන්න ගියෙ නැහැ උගෙ දෙවල්
    එකම සැර යක් උ මට කියපු කතාවට මම නොහොබින කතවක් කියාල තියෙනවා එක ත්‍රෙඩ් එකක එකටත් මම සමාව ගත්තා මැක්ස්බොයි යියා මට පහදලා දුන්නා රන්ඩුව ඇති විම මගෙ නොවිලත් මම සමාව ගත්තා