මහින්දගේ පාද යාත්‍රාව

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    kattiykt nm ridei mekt.
    rep dunna
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොට එන්න ඕන වෙලාවට එයි .:P

    දැන් මහින්දද කියකිය ඉන්න කාලයක් නෙමේ .මේ රටේ අනාගතය පිළිබද ප්‍රශ්නයක් .උබලගේ අපේ දරුවන්ගේ අනාගතේ පිළිබද ප්‍රශ්නයක් ...:sorry::sorry:

    ඉක්ට ගෙනත් දකින ඉන්දියාවට පාවාදීල උතුරයි නැගෙනහිරයි දෙමල සහ මුස්ලිම් දෙරටක් කරල රටේ කිසිම වැඩක් නොකර සාමාන්‍ය මිනිසුන්න්ට බදු පිට බදු ගහමින් රජ කරන්න හදන පාදඩ යහපාලන ආණ්ඩුවට මිනිස්සු විරුද්ද බව සහ තවත් මිනිස්සුන්ව රවට්ටන්න බැරි බව පෙන්වන්න ඕන කාලය ඇවිත් :cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විරෝධතා පාද යාත‍්‍රාවේ මං එනවා.. ස්ථිරයි.. – මහින්ද
    July 24, 2016 at 4:40 pm | lanka C news

    ඒකාබද්ද විපක්‍ෂය විසින් ආණ්ඩුවට විරුද්දව සංවිධානය කර ඇති ‘ජනසටන’ විරෝධතා පාද යාත‍්‍රාවට තමන් ස්ථිර වශයෙන්ම සහභාගී වන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මෙම විරෝධතා පා ගමන 28 වනදා මහනුවරින් ආරම්භ කර දින කිහිපයකින් කොලඹට පැමිණීමට නියමිතය.

    කොළඹදී විරෝධතා ජන රැළියක් සංවිධානය කර ඇත.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    :yes:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83

    Respect u brother
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    well said...:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    නිදහසින් පසු වසර හැට ගනනක් තිස්සෙ සුද්දාගෙ කාලෙ සහ ඉන් පෙර යටත්විජිතයන් හී යටත්විජිත පාලකයන්ට බැලමෙහෙවර කම් කල සට්ටැඹි කම් කර තාන්න මාන්න වලව් සහ අක්කර ගනනින් ඉඩම් හිමිකරගත් එවුන්ගෙ පරපුරවල් අතර මෙරට බලයට ඇති අරගලය සඳහා ජාතිකත්වය ,ආගම(බුද්ධාගම) හරහා ගම් මට්ටමෙ බිම්මට්ටමෙ සාමන්‍ය ජනයා මෙහෙයවමින් කරන සෙල්ලමක විවිධ අවස්ථා අප දුටිමි .77 යු ඇන් පී ආණ්ඩුවේ කෙරුම් කියුම් ද ,මහින්දගෙ පාදයාත්‍රාවද,මහින්දගෙ ආශ්චර්‍ය ,වත්මන් යහපාලනයද උක්ත පාරම්පරික බල අරගල සෙල්ලමෙ ජවනිකා කිහිපයකය. ජවිපෙ ඇතුලු ඇතැම් ඊනියා වාමාංශික සමාජවාදින් පාරම්පරික න්‍යායට හසු නොවුනද ඔවුන් ද කරන්නෙ තමන් විසින් බටහිරින් අහුලා ගත් වාමංශික මතය හරියැයි සිතමින් කම්කරුවාගෙ ස්වර්ගරාජ්‍ය පිහිට වීමට එලිනොවන සිහිනයක් පසුපස දිවීමය. නමුත් එකී වාමංශිකයින්ගෙ දරුවන්ට සමාජවාදය අගුණය ,උපතිස්ස ගමනායකගෙ දියණිය බ්‍රිතාන්‍යෙ පුරවැසි වෛද්‍යවරියකි ,සෝමවංශගෙ පුත්‍රයාද ජීවත් වන්නෙ එංගලන්තයේය. වාසුදේවගෙ දරුවන්ද බටහිර අධ්‍යාපනය ලද්දෝ වෙති. එහෙත් ඔවුන්ගෙ සමාජවාදය ගුණාත්මක වන්නෙ මධ්‍යම පාන්තික සහ දිළිඳු පවුල් වල දරුවන්ටය. එක් පසෙකින් පාරම්පරික බල අරගල සෙල්ලමක් යන විට අනෙක් පසෙන් හිතෙන් ධනවාදි පිටින් සමාජවාදි බල අරගලයක සෙල්ලමක් පෙනේ.
    ගේම් ඔෆ් ත්‍රොන්ස්.

    • Like
    Reactions: netlife007

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    andu perala perala inna ekama rata mekada manda..
    epa kiyala elopu ewn aye enna tharam vili lajjawak nathi ewn inna ratakda ban meka?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    andu perala perala inna ekama rata mekada manda..
    epa kiyala elopu ewn aye enna tharam vili lajjawak nathi ewn inna ratakda ban meka?

    නියම විපක්ෂේ කියන්නේ එක තමා බන්, පැරදී කියල ගෙදරට වෙලා ඉන්නෙ නෑ.:yes:
    රනිල් ගොයියත් පැරදී පැරදී හිටිය කාලේ ගියා නේද පාගමන්. ගොන් කරත්ත වල නැගල ගියා, වලන් බින්දා, රබන් ගැහුවා :oo:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නියම විපක්ෂේ කියන්නේ එක තමා බන්, පැරදී කියල ගෙදරට වෙලා ඉන්නෙ නෑ.:yes:
    රනිල් ගොයියත් පැරදී පැරදී හිටිය කාලේ ගියා නේද පාගමන්. ගොන් කරත්ත වල නැගල ගියා, වලන් බින්දා, රබන් ගැහුවා :oo:

    ඇයි බන් ඒ විතරද තරුණයින්ට අතේ බඳින නූල් වෙනුවට රත්තරන් බ්‍රේසිලට් දෙනවා කිව්වා, කන බුලත් වලට චුයින්ගම් දෙනවා කිව්වා, ඔය මිනිහා කිව්ව බොරු. සක්කිළියෙක්. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    :yes::yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    andu perala perala inna ekama rata mekada manda..
    epa kiyala elopu ewn aye enna tharam vili lajjawak nathi ewn inna ratakda ban meka?

    andu perali kesewethath dn yana wifiht giyoth unt kelawen bawa pennuwoth ethi bn.hithahn dn ranil ekta gahann ynw.kohomda u hesirenne.u nemeid niyam ekadipathiya.owa karann yan afhst podi hari.pasugami thathwayk ethiwenn mehem ekkwath thiyenn one.:oo:.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    එක හරි දෙයක් UNP ආන්ඩුව කරා. ජෙප්පෝ ගොඩක් වද කරලා දැම්මා 88 & 89......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොකද්ද පාද යාත්‍රාවට ලක්ෂ 10 ක් ගේනවලු නේද බන් මටත් ලියුමක් එවලා තිබුනා හිතුනොත් මමත් යනවා මේ පොන්න ආණ්ඩුව පන්නන කාලේ හරි.:yes::yes:

    මාත් එනවා, ලක්ශ 10ක් නෙමෙයි අඩුම ගානේ 10,000ක් වත් එනවද බලන්ඩ...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මාත් එනවා, ලක්ශ 10ක් නෙමෙයි අඩුම ගානේ 10,000ක් වත් එනවද බලන්ඩ...

    ah meka report karanna ubata gig ekak hambunada, ela ela, oa minissu lunch ekata ehema eheta meheta giya welawaka photo ekak aran dahan menna senaga nehe kyala,, :lol:
     
    • Like
    Reactions: kinkon

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    balagena yaddi math hujja kollekne :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    mekata nam redie sehenna ah!!!!