මහින්දගේ බිරිඳ මෛත්‍රීගේ රැලියේ!

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ බිරිඳ මෛත්‍රීගේ රැලියේ!

මහින්දගේ බිරිඳ මෛත්‍රීගේ රැලියේ!
Details Created On Tuesday, 06 January 2015 09:05 Category: සාමාන්‍ය
234 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ මැද කොළඹ අවසාන රැලිය සඳහා ප්‍රසිද්ධියේම සහභාගි වූවාය.

වේදිකාව පිටුපස රථගාල් කිරීම සඳහා වෙන්කර තිබූ ස්ථානයට සිය රියදුරු සහ ආරක්ෂකයන් සමග පැමිණ ඇති ශිරන්ති රාජපක්ෂ මහත්මිය රැස්වීම ආරම්භයේ සිටම අවසානය තෙක් එම ස්ථානයේ රැදී සිටිමින් සියලුම කථිකයන්ගේ කතාවන්ට සවන් දී ඇත.

විපක්ෂයේ දේශපාලඥයන් කීපදෙනෙකු ඇය අසලට පැමිණ වේදිකාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටියද මහින්ද රාජපක්ෂ මහතා තවම ජනාධිපති අපේක්ෂ ලෙස තරඟ කරන බැවින් එසේ කිරීම ඔහුව අපහසුවට පත්කිරීමක් වන නිසා එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා අනිවාර්යෙන්ම ඡන්දය දෙන බවට ඇය සියළු දෙනා ඉදිරියේ සහතික වී ඇත. .
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    chandeta passe umba aith rathu kotu thamai kollo.
    Kalain kapapu ewa nisa aith kapanna ba umbe.


    :rofl::rofl::rofl:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Amasin oya

    big-bang-theory-tired.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉතිං බං රැස්වීමට නෙවි නේ කාර් පාර්ක් එකටනේ ඇවිල්ල තීන්නේ
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපතට !
    -----------------------------------------------------------
    මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපත බලා අද උදෑසන කටුනායකින් පිටත්ව ගොස් ඇත. මෙම ගුවන් යානය පියාසර කර තිබෙන්නේ යානයේ භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන බැවින් ඒ පිළබඳ විශාල සැකයක් ගුවන් තොටුපොල බලදාරින් හට ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ විශාල කසු කුසුවක් පැතිරෙමින් තිබේ. ගුවන් යානයට මගීන් ඇතුලත් කරගන නොමැති අතර යානයේ කිසියම් වටිනා කියන දෙයක් ප්‍රවාහනය කරන්නට ඇතැයි බොහෝ දෙනා සැක කරති. ජනාධිපති රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය විටින් විට පුද්ගලික සංචාර සඳහා සීෂෙල්ස් බලා යෑම සිරිතක් කරගන තිබුණු අතර, සීෂෙල්ස් දූපත් වනාහි ලෝකයේ දූෂිත පාලකයන් මාෆියා ජාවාරම් කරුවන් තම ධනය තැන්පත් කරණා රාජ්‍යක් ලෙස කුප්‍රකටය.
    රාජපක්ෂ වරුන්ට මේ දූපත් අතරේ කිසියම් කුඩා දූපතක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සින්නක්කරව මිලදී ඇගෙන් ඇති බවටද පසු ගිය කාලයේ ආරංචි පැතිරී තිබිණි.
    ---------------------------------------------------------------------------
    ඇතුලෙන් ආවේ..

    https://www.facebook.com/irajw