මහින්දගේ බිරිඳ මෛත්‍රීගේ රැලියේ!
මහින්දගේ බිරිඳ මෛත්‍රීගේ රැලියේ!
Details Created On Tuesday, 06 January 2015 09:05 Category: සාමාන්‍ය
234 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ මැද කොළඹ අවසාන රැලිය සඳහා ප්‍රසිද්ධියේම සහභාගි වූවාය.
වේදිකාව පිටුපස රථගාල් කිරීම සඳහා වෙන්කර තිබූ ස්ථානයට සිය රියදුරු සහ ආරක්ෂකයන් සමග පැමිණ ඇති ශිරන්ති රාජපක්ෂ මහත්මිය රැස්වීම ආරම්භයේ සිටම අවසානය තෙක් එම ස්ථානයේ රැදී සිටිමින් සියලුම කථිකයන්ගේ කතාවන්ට සවන් දී ඇත.
විපක්ෂයේ දේශපාලඥයන් කීපදෙනෙකු ඇය අසලට පැමිණ වේදිකාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටියද මහින්ද රාජපක්ෂ මහතා තවම ජනාධිපති අපේක්ෂ ලෙස තරඟ කරන බැවින් එසේ කිරීම ඔහුව අපහසුවට පත්කිරීමක් වන නිසා එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇත.
නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා අනිවාර්යෙන්ම ඡන්දය දෙන බවට ඇය සියළු දෙනා ඉදිරියේ සහතික වී ඇත. .

Last edited: