මහින්දගේ මෛත්‍රී සහගත දේශපාලනය
පශ්චාත් මැතිවරණ සේවක දඩයමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - පා.ම. ලාල්කාන්ත
දේශීය 2010 පෙබරවාරි 05 වෙනි සිකුරාදා, 22:05
ජනාධිපතිවරණයෙන් පසු සතියකට වැඩි කාලයක් ගෙවී ගියත් රාජ්‍ය ආයතන ඇතුළු වැඩබිම්වල දිගින් දිගටම සිදුකරනු ලබන සේවක දඩයම තවමත් නතර වී නැති නිසා ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සූදානම් යැයි එහි සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. ලාල්කාන්ත මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අද සවස කොළඹ නිපොන් හෝටලයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මන්ත්‍රීවරයා "මීට පෙර ද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අපේ රටේ රාජ්‍ය ආයතන තුළ සිදු වුවත් ඒවා බොහෝ දුරට මැතිවරණය අවසන් වී දවසකින් දෙකකින් අවසන් උනා. නමුත් මෙවර එහි විශේෂත්වයක් දකින්න තියෙනවා. ආණ්ඩුව හිතාමතාම ඉදිරි මහ මැතිවරණයේදී 2/3ක බලයක් ඉලක්ක කරගෙන විරුද්ධ මත දරණ සේවකයින් නිහඩ කිරීම සඳහා සැලසුම් සහගතව දිගින් දිගටම දේශපාලන පලිගැනීම් පවත්වාගෙන යන බව දක්නට ලැබෙනවා. මෙම තත්වය පරාජයට පත්කිරීමට විපක‍්ෂය ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත යුතුයි. වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස ද ඊට එරෙහිව නීතිමය සහ වාත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරි සතියේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ විධායක සභාව රැස්වීමට නියමිතයි.
මෙම මාධ්‍ය හමුවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් සමන්ත කෝරලේආරච්චි, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලංකා ගුරුසේවා සංගමයේ මහින්ද ජයසිංහ සහ රූපවාහිනී සංස්ථාව, ලංගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියෝජනය කරමින් එහි වෘත්තීය සමිති නායකයෝද සහභාගී වී සිටියහ. ඉහත ආයතනවල දැනට සිදුවී ඇති දේශපාලන පලිගැනීම්වලට අදාල වාර්තාවක්ද මෙහිදී මාධ්‍යට නිකුත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව
01. නිමල් රණතුංග තෙන්නකෝන් - වැඩ තහනම් කිරීම
02. බී.පී.ඒ. පීරිස් - අනිවාර්ය නිවාඩු
03. කාංචන මාරසිංහ - වැඩ තහනම් කිරීම
04. රවී අබේවික්‍රම - වැඩ තහනම් කිරීම
05. ගාමිණී පුෂ්පකුමාර - වැඩ තහනම් කිරීම
06. දයා මහින්ද ගුණතිලක - වැඩ තහනම් කිරීම
07. එස්.ඒ.ද සිල්වා - අනිවාර්ය නිවාඩු යැවීම
08. ටී. ඒ.හේම අජිත් - වැඩ තහනමට ලක්කිරීම
09. ආර්.ඒ.ඩී.ශාන්ත - අනිවාර්ය නිවාඩු යැවීම
10. එම්. සමන් කුමාර - වැඩ තහනම් කිරීම
11. හර්බට් කුමාර අලගියවන්න - වැඩ තහනම් කිරීම
12. අතුල පීරිස් - වැඩ තහනම් කිරීම
13. දර්ශන පනාංගල - වැඩ තහනම් කිරීම
14. ෂර්ලි අනිල් ද සිල්වා - අනිවාර්ය නිවාඩු යැවීම
15. ආර්ග දුලිප් දුෂ්‍යන්ත - අනිවාර්ය නිවාඩු
16. විකුම් බස්නායක - වැඩ තහනම්
ලක්හඩ
01. රංජන් පුෂ්පකුමාර වැඩ - තහනම් කිරීම
02. සමන්ත රත්නායක - වැඩ තහනම් කිරීම
03. ලයන්ත ප්‍රදීප්කුමාර - වැඩ තහනම් කිරීම
ස්වාධීන රූපවාහිනී
01. ඉන්ද්‍රජිත් වන්නිආරච්චි - වැඩ තහනම් කිරීම
ධීවර සංස්ථාව
01. සරත් පීරිස් - ස්ථානමාරු
02. සංජීව ඒකනායක - ස්ථානමාරු
03. පියල් සරත් - ස්ථානමාරු
04. සාගර කුමාර - ස්ථානමාරු
ශ්‍රී ලංගම
01. කැළුම් දිසානායක - සේවයට වාර්තා කිරීමට ඉඩ නොදීම
02. එච්.යූ.චන්ද්‍රසේන - සේවයට වාර්තා කිරීමට ඉඩ නොදීම
03. ඩබ්.එල්.අසංක සංජීව - සේවයට වාර්තා කිරීමට ඉඩ නොදීම
04. එච්.කේ.ජයරත්න - සේවයට වාර්තා කිරීමට ඉඩ නොදීම
05. කේ.එස්.මුණසිංහ - පහරදීමග යතුරුපැදියට අලාභහානී සිදුකිරීම
ජා.අ.ස.ක.පු.අධිකාරිය
01. චන්ද්‍රිකා ඒකනායක - ස්ථානමාරු
තෙල් සංස්ථාව
01. ඩී.ඒ.රාජකරුණා - තර්ජන නිසා සේවයට වාර්තා කළ නොහැක.
02. සිරිපාල ගමගේ - තෙල් සංස්ථාව තර්ජන නිසා සේවයට වාර්තා කළ නොහැක.
03. ලාල් වාස් - පහරදීම
04. ගුණවර්ධන - පහරදීම
05. හේමපාල - පහරදීම
06. ඉන‍්ද්‍රානි සේරසිංහ - පහර දී දණගැස්වීම නිසා සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපිය භාර දී ඇත.
07. ප්‍රියාන් මහතා - පහරදීම
08. උදේනි අල්විස් - පහරදීම සහ බලපෑම් කිරීම හේතුවෙන් සේවයෙන් ඉල්ලා අස්වී ඇත.
09. නවරත්න - පහර දීම
10. ඩී.ඩබ්.ඒ. ප්‍රියන්ත - පහරදිම
11. ප්‍රේමජයන්ත - පහරදීම
12. සිල්වා - පහරදීම
13 දයානන්ද - පහරදීම
14. ගුණවර්ධන - පහරදීම
15. පාලිත - පහරදීම
16. විල්සන් වික්‍රමගේ - ගාල්ල ඩිපෝව පහරදීම
17. හේමචනද්‍ර මුතුරාජවෙල - පහරදීම
18. ජයගුණවර්ධන - බියවැද්දීම හේතුවෙන් මේ වන තෙක් සේවයට වාර්තා කර නැතග ඔහු භාරයේ ඇති සොරකම්වලට ලක්වුවන්ගේ විමර්ෂණ ලිපිගොනු සොරාගෙන ඇත.
19. ජේ.පී. පේමානන්ද - වැඩ ලබාදී නැත
20. සෝමරත්න - වැඩ ලබා දී නැත
21. චනද්‍රසිරි - වැඩ ලබා දී නැත
22. අබේගුණවර්ධන - වැඩ ලබා නොදීම
23. පතිරණ - තර්ජන නිසා සේවයට වාර්තා කර නැත
24. අතපත්තු - තර්ජන නිසා සේවයට වාර්තා කර නැත

Last edited: