මහින්දගේ යාලුවාගේ වැඩ මෙන්න

leolanka

Banned
Jul 3, 2011
425
63
0
මහින්දගේ යාලුවාගේ වැඩ මෙන්න

-Libiya-leader300.jpg

අපේ ජනාධිපතිතුමාගේ ලඟම මිතුරා සහ හිතවතා වෙන ගඩාපි මහතා යුධ සමයේ කලු කාපිරියන් කුලී හේවයන් විදිහට ගෙන්නලා, උන්ට මාරක කාම පෙති ව්‍යග්‍රා නොමිලේ දීලා එයාට එරෙහිව පෙලපාලි ගිය මුස්ලිම් ගෑනුන්ට පුuke ඇරවලා, දූෂනය කරවලා.වයස අවුරුදු අටේ මුස්ලිම් ගෑනු ලමයින්ටත් එහෙම කරවලා
මාර යාලුවෝනේ අපේ ජනපතිතුමාට ඉන්නේ.
6-year-oldM.jpg
 
Last edited:

leolanka

Banned
Jul 3, 2011
425
63
0
Fuelled 'by Viagra', Gaddafi's troops use rape as a weapon of war with children as young as EIGHT among the victims



By Daily Mail Reporter

Last updated at 3:05 PM on 25th April 2011




Children as young as eight are being raped in front of their families by Gaddafi's forces in Libya, according to a leading charity.
Aid workers described horrific stories of widespread sexual abuse, including one incident in which a group of girls was abducted and held hostage for four days.
When they were finally released, they were too traumatised to speak.
Other children have described being forced to watch as their fathers were murdered and their mothers raped.


Read more: http://www.dailymail.co.uk/news/art...-rape-children-young-eight.html#ixzz1bv7sJpeW
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    sirada?

    ගඩාෆිගේ නිජබිම වූ සර්ට්‌ නගරයේ
    ඉන්ධන ගබඩාවක්‌ පිපිරී 100 ක්‌ මරුට


    12-2.jpg


    ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපිගේ නිජබිම වූ සර්ට්‌ නගරයේ ඉන්ධන ගබඩාවක්‌ පිපිරීමෙන් 100 කට අධික පිරිසක්‌ මියගොස්‌ 50 ක්‌ පමණ තුවාල ලබා ඇත.

    ලිබියානු කැරැලිකරුවන් ඇතුළු සිවිල් වැසියන් සිය වාහනවලට තෙල් ලබා ගැනීමට මෙම ගබඩාව අසල රැඳී සිටි බව වාර්තා වේ.

    විදුලි ජනක යන්ත්‍රයක ඇතිවූ දෝෂයකින් මෙම පිපිරීම සිදුවී ඇතැයි සැක කෙරේ.

    එහෙත් නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ ඉන්ධන ගබඩාව පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ බවයි.

    මෙලෙස මියගිය අය අතර සර්ට්‌ නගරයේ සිට පළාගොස්‌ ආපසු පැමිණි සිවිල් වැසියන්ද වේ.


    ගඩාෆි අපට රැකියා, නිවාස, පාසල් ඇතුළු සැමදේම දුන්නා
    ලිබියානු ගුරුවරයකු වූ මබ්රුන් මුල්වරට කියා සිටී


    "ගඩාපි අපේ ජනතාවට නවීන නිවාස, රැකියා, නව රෝහලක්‌ සහ පාසලක්‌ ඇතුළු සැමදේම දුන්නා" යෑයි ලිබියාවේ මියරුමා නගරය අසල පිහිටි ටබෙර්ගනා ගම්මානයේ භෞතික විද්‍යා ගුරුවරයෙක්‌ වූ මබ්රුන් ඇමරිකානු නිව්ස්‌වීක්‌ සඟරාවේ මාධ්‍යවේදියකු අමතමින් පවසා ඇත.

    දැන් මමත් විප්ලවවාදියෙක්‌. එහෙත් ඉන් ඇති පලය කුමක්‌ද යෑයි ඔහු කියා සිටියේය. 30,000 ක ජනතාවක්‌ ජීවත් වූ ටැටෙර්ගා නගරය වාර්ගික සංහාරයකට ලක්‌වී ඇත. සුනඛයන් සහ බළලුන් විශාල සංඛ්‍යාවක්‌ ඝාතනය වී තිබේ.


    source
     
    Last edited:

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    oya wage news kiyala tamai oi europians la libiyawe minissunwa unge paththata harawagaththe....me suddo 1815 di ape minissunwa unge paththata harawa gaththeth oya wage boru beegal kiyala tamai......ape kalu suddoth itin ahuwuna....
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    lankawet oka tamai bun wenne. unta paksha ewunta rakiya ana mana dei habai anith ahinsaka minissunta hulan + thadana peedana