මහින්ද විමලෙට දුන්නෙ ලණුවක්ද? අනේ පවු අසරණයා...... දැං කොහොමද පාරක බැහැල යන්නෙ. මහින්ද මාමා නියම වෙලවෙට විමලෙගෙ ගොංකම ප්‍රයෝජනයට ගත්තා. හික් හික් අසරණ විමල්


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.
මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි.
එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
Sourse : http://www.elakiri.com/forum/showthread.php?t=719764
http://www.un.org/apps/news/story.asp?NewsID=35286&Cr=sri+lanka&Cr1=

Mu monawa hari kara gaida wili lajjawata? 