මහින්දගේ ලණුව

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මහින්ද විමලෙට දුන්නෙ ලණුවක්ද? අනේ පවු අසරණයා...... දැං කොහොමද පාරක බැහැල යන්නෙ. මහින්ද මාමා නියම වෙලවෙට විමලෙගෙ ගොංකම ප්‍රයෝජනයට ගත්තා. හික් හික් අසරණ විමල්
:rofl:




ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.

මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි.

එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

Sourse : http://www.elakiri.com/forum/showthread.php?t=719764
http://www.un.org/apps/news/story.asp?NewsID=35286&Cr=sri+lanka&Cr1=
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොක්කා සෙට්කලා, විමලයා පැනලා ලනුව ගිල්ලේ කිච වෙලා ඉන්න තමුන්ට ලොකු කික් එකක් ලැබෙයි කියලා..............කික් එක නම් ලැබුණා.....පුකට
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දුක තමා බන් මේ වගේ ජෝකර් ල ඉන්න කන් ආසියාවෙ ආශ්චර්යය හොදට බලා ගන්න පුලුවන්

    සුබ අනාගතයක් !
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොක්කා සෙට්කලා, විමලයා පැනලා ලනුව ගිල්ලේ කිච වෙලා ඉන්න තමුන්ට ලොකු කික් එකක් ලැබෙයි කියලා..............කික් එක නම් ලැබුණා.....පුකට
    :D:yes: Mu monawa hari kara gaida wili lajjawata? :rolleyes::yes:
     

    Similar threads