මහින්දගේ වත්කම් මෙච්චයිරයි

Feb 3, 2014
860
125
0
පහුගිය කාලේ කුඩු කුඩු කුඩු කියමින් කුඩු සික් එකෙන් කෑ ගැහුව යූඇන්පී කාරයින්ට (පොයියන්ට) සිරිසේනගෙන් කණ පැලෙන්න උත්තරයක්.
පහුගිය කාලේ කුඩු සික් එකෙන් ෆේස්බුක් එකේ තොරක් නැතිව කෑ ගහපු පොයියන්ට සනීප වෙන්න
11392882_400311030152472_2853208208733398303_n.jpg
:yes:
 
  • Like
Reactions: dilshanjvc

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    දේශපාලන බෙදිම් පැත්තකට දාලා රට යන්නෙ කොයි පැත්තටද කියල හිතන්න වෙලා..
    2014 අග වෙද්දි 8.4 තිබුණු ආර්තික වර්ධනය මේ වෙනකොට 6. 4 ට බැහැල.
    තේ වලට උපරිම මිලක් දෙනව කීවට මේ මාසෙ රැ 50 ට ගත්තෙ.
    රබර් මිලත් එසේමයි
    කුලුබඩු ගැන කතා කරන්න දෙයක් නැ.
    2014 අග 950 තිබුනු සාදික්කා දැන් 320 යි
    කව්රැ කව්රැත් නිසි ආර්තික සැලැස්මකට නොගියොත් ජනතාව හැමදාම බඩගින්නෙ..
    එතෙන්දි ටොයියො බයියො හැමෝම විදවන්න වෙනවා

    ow mchan ube kathawa hari.tea wala milath adu wela anika podima dalu witharai ganne.rubber gannewath nahalu.monawada ban me wenne
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මහින්දයා නගින්න බැහැ කියන්නේ ඇත්ත ද ? ( ස්ටේජ්)

    මහින්දයා 2022 ග්‍රාමසෙවක ඉල්ලන්වා කියන්නේ ඇත්තද? ( මරණ සහතිකේ)

    මහින්දාගේ මුරට 100ක් ඉන්නා කියන්නේ ඇත්තද ( රෙනකොට පිලිකන්නේ කක්කුස්සියේ)

    :lol::lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    unp ලෝල්ලෙක්.. තෝ මොනවා කිව්වත් රනිල් පොන්නය :yes::yes:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    දේශපාලන බෙදිම් පැත්තකට දාලා රට යන්නෙ කොයි පැත්තටද කියල හිතන්න වෙලා..
    2014 අග වෙද්දි 8.4 තිබුණු ආර්තික වර්ධනය මේ වෙනකොට 6. 4 ට බැහැල.
    තේ වලට උපරිම මිලක් දෙනව කීවට මේ මාසෙ රැ 50 ට ගත්තෙ.
    රබර් මිලත් එසේමයි
    කුලුබඩු ගැන කතා කරන්න දෙයක් නැ.
    2014 අග 950 තිබුනු සාදික්කා දැන් 320 යි
    කව්රැ කව්රැත් නිසි ආර්තික සැලැස්මකට නොගියොත් ජනතාව හැමදාම බඩගින්නෙ..
    එතෙන්දි ටොයියො බයියො හැමෝම විදවන්න වෙනවා

    :yes::yes::yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යුද්ධෙ ඉවර කලා නෙවෙයි ඉවර උනා. ඒ ප්‍රභාකරන් මැරුන හින්ද, ඒත් තව LTTE එකේ උන් ඉතුරුවෙලා ඉන්නව. මහින්ද වැඩ්ඩනන් ඊස්‍රායල් හමුදාව වගේ ලෝකෙවටේ ගිහින් ඉතුරු උන්වත් ඉවර කරන්න එපැයි, මහින්ද පුටුරත්කලාට හමුදාවෙ අහින්සක කොල්ලො තමයි යුද්ධෙ ඉවර කලේ.:P
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    hikz. mcn uba hithanne mahindaya korapuwage file tika lassanata thiyala thiyenawa kiyalada? mahinda aye enna wali kanne desha mamakathwaya nisa kiyalada? iwasala hitapan. mepara kawata passe okkoma dana gaththaki. dukakata thiyenne horek alluwama paligannawa kiyala berihan dena ewmma horu allan na keemai.
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    MR witarada bn udde kale...?api tamai udde karanna ona salli dunne..udde kale army 1e kollo..uda salasammawal haduwe SF wage nayakayo...MR kale uddeta awashya deshapalana nayaka kama dunna 1a witarai..rate minissunge wasanawata e hama ekama 1a wage issarahata giya..oken kawru asarthaka unat udde nathara wenna...