මහින්දගේ ව්‍යවස්ථා සංසෝදයන ගැන .....

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මහින්දගේ ව්‍යවස්ථා සංසෝදයන ගැන .....

    මහින්දගේ ව්‍යවස්ථා සංසෝදයන ගැන මොනාද කියන්න තියෙන්නෙ..........:no:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    [SIZE=5]මහින්දගේ ව්‍යවස්ථා සංසෝදයන ගැන මොනාද කියන්න තියෙන්නෙ..........:no:

    oka gena hodak kiyanawanam e kade yana halparuwek....natnam pissek.........[/SIZE]
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මහින්දට ගිය රට

    මෙක මහින්ද සම්මත කරගත්තොත් පරම්පරා ගනනකට මිනිහ ගොඩ........

    ජේ.ආර්. බලයට වඩා රටෙ සංවර්ධනය ගැන හිතලයි ව්‍යවස්ථා සංසෝදනය කලේ...

    නමුත් මෙ යකා තමන් ගැන සහ තමන්ගේ පරම්පරාව ගැන හිතලයි මේ සේරම කරන්නේ......
    අනික ජනතාවට පුනපුනා කියපු විධායක ජනපති කමය අහෝසි කිරීමයි දැන් මෙ වෙන්නේ'........
    අපේ ජන්ද දායකයන්ට අනේ... පවු......

    දැන් අපි පරක්කු වැඩියි.....

    දුන්න අයට උඩ බලන් ඉන්න තමා වෙන්නේ.......

    මහින්දට ගිය රට.......:D:D:D:D:D
     
    Rock_Girl

    Member
    Oct 5, 2008
    844
    5
    0
    mmmmmmmmm..aken rata wadak weida kiyanna amarui.......bt rajapakasha family akata wadak wei wage....(mama vote kare Pr.rajapakshata thami mehem kiwwata....):yes::yes::yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ELAMAKIRI
    RATATA JAYA
    අලෝ... කොහොමද මේ දවස් වල කඩේ යාම..:eek:;)
    පෙන්නවත් හිටියේ නෑ....:(
    ඉතින් කොහොමැයි..:D:D
    මොනා වුනාත් මමාට මර්වින් නැතුවම බෑ නේ...:yes::oo::dull:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මෙක මහින්ද සම්මත කරගත්තොත් පරම්පරා ගනනකට මිනිහ ගොඩ........

    ජේ.ආර්. බලයට වඩා රටෙ සංවර්ධනය ගැන හිතලයි ව්‍යවස්ථා සංසෝදනය කලේ...

    නමුත් මෙ යකා තමන් ගැන සහ තමන්ගේ පරම්පරාව ගැන හිතලයි මේ සේරම කරන්නේ......
    අනික ජනතාවට පුනපුනා කියපු විධායක ජනපති කමය අහෝසි කිරීමයි දැන් මෙ වෙන්නේ'........
    අපේ ජන්ද දායකයන්ට අනේ... පවු......

    දැන් අපි පරක්කු වැඩියි.....

    දුන්න අයට උඩ බලන් ඉන්න තමා වෙන්නේ.......

    මහින්දට ගිය රට.......:D:D:D:D:D

    Ko widayaka janadipatikama ahosi karaganna mahinda ekka giwisum gahuwa Hela karuma karayo??????champika me dawaswala inne sarama natuwada???????chande dipu unta karanna tiyenne tamantama toku anaganna tama
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Mahinda janadipathi thuma tama rata godanaganna puluwan ekama pudgalaya
    Kiwwa wage war eka iwara kara dan rate sanwardane karala pennanawa
    rata sanwarditha ratak karanna ape janadipathithuma tawa 10 yearswath rata karanna ona
    meka hoda thiranayak rata wenuwen
    rate jayagahana pasu pasata ganna hadana pahara balawega walata nam meka kane parak wage athi. eyalata dan thiyenne uda balan inne 2/3 ape athe :lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අලෝ... කොහොමද මේ දවස් වල කඩේ යාම..:eek:;)
    පෙන්නවත් හිටියේ නෑ....:(
    ඉතින් කොහොමැයි..:D:D
    මොනා වුනාත් මමාට මර්වින් නැතුවම බෑ නේ...:yes::oo::dull:

    mata wada hallo office eke tama ra wenakan :cool:
    oyalanam hodatama kade yanawa wage
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mata wada hallo office eke tama ra wenakan :cool:
    oyalanam hodatama kade yanawa wage
    මොකෝ මමාත් එක්ක සෙට් වෙලා මොකක් හරි ගෙමක් දෙන්නද හදන්නේ?:eek::shocked:
    ඔය කොරන්ඩ යන දෙයින් මටනම් පෙන්නේ නෑ රටට හොදක් වෙනවා කියලා..:no:
    මමා ජන්දේට කලින්නම් කිව්වේ ඔහොම කතාවක් නෙමේ මන් හිතන්නේ:baffled::baffled:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මොකෝ මමාත් එක්ක සෙට් වෙලා මොකක් හරි ගෙමක් දෙන්නද හදන්නේ?:eek::shocked:
    ඔය කොරන්ඩ යන දෙයින් මටනම් පෙන්නේ නෑ රටට හොදක් වෙනවා කියලා..:no:
    මමා ජන්දේට කලින්නම් කිව්වේ ඔහොම කතාවක් නෙමේ මන් හිතන්නේ:baffled::baffled:

    Mahinda Chinthanaya 2 kiyala thiyanawa widayaka janadipathi kamaye badaka iwara karanawa kiyala
    Rathu Kola Kannadi walin rate diunuwa penne naha
    eka nisa kannadi galawala balanna
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Mahinda Chinthanaya 2 kiyala thiyanawa widayaka janadipathi kamaye badaka iwara karanawa kiyala
    Rathu Kola Kannadi walin rate diunuwa penne naha
    eka nisa kannadi galawala balanna
    ඔකේ 2ට කලින් 1 තියෙන එවා කොච්චර කොරලාද?:eek::eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    2 awata passe adala wenne 1 newei 2 :cool:
    ratata samaya uda karala rata sanwardanaya karapu eka madida
    ඔව් ඉතින් 3 අවට පස්සේ 2නුත් වැඩක් නෑ:lol::lol:
    සාමය උදා කරන්න බැහැලා වැඩ කරපු අය එලියෙනේ..:eek: