[SIZE=5]මහින්දගේ ව්‍යවස්ථා සංසෝදයන ගැන මොනාද කියන්න තියෙන්නෙ..........![]()
oka gena hodak kiyanawanam e kade yana halparuwek....natnam pissek.........[/SIZE]


totally agree with uGod bless Sri Lanka
We dont need Mahinda again![]()
we dont need mahinda again & now ,


Dan ithin monawa karannada..... nxt tym thamai balanna owneELAMAKIRI
RATATA JAYA






අලෝ... කොහොමද මේ දවස් වල කඩේ යාම..ELAMAKIRI
RATATA JAYA








මෙක මහින්ද සම්මත කරගත්තොත් පරම්පරා ගනනකට මිනිහ ගොඩ........
ජේ.ආර්. බලයට වඩා රටෙ සංවර්ධනය ගැන හිතලයි ව්‍යවස්ථා සංසෝදනය කලේ...
නමුත් මෙ යකා තමන් ගැන සහ තමන්ගේ පරම්පරාව ගැන හිතලයි මේ සේරම කරන්නේ......
අනික ජනතාවට පුනපුනා කියපු විධායක ජනපති කමය අහෝසි කිරීමයි දැන් මෙ වෙන්නේ'........
අපේ ජන්ද දායකයන්ට අනේ... පවු......
දැන් අපි පරක්කු වැඩියි.....
දුන්න අයට උඩ බලන් ඉන්න තමා වෙන්නේ.......
මහින්දට ගිය රට.......![]()
yah we already know his family is doing well...mmmmmmmmm..aken rata wadak weida kiyanna amarui.......bt rajapakasha family akata wadak wei wage....(mama vote kare Pr.rajapakshata thami mehem kiwwata....)![]()




අලෝ... කොහොමද මේ දවස් වල කඩේ යාම..
පෙන්නවත් හිටියේ නෑ....
ඉතින් කොහොමැයි..
මොනා වුනාත් මමාට මර්වින් නැතුවම බෑ නේ...![]()

මොකෝ මමාත් එක්ක සෙට් වෙලා මොකක් හරි ගෙමක් දෙන්නද හදන්නේ?mata wada hallo office eke tama ra wenakan
oyalanam hodatama kade yanawa wage





මොකෝ මමාත් එක්ක සෙට් වෙලා මොකක් හරි ගෙමක් දෙන්නද හදන්නේ?
ඔය කොරන්ඩ යන දෙයින් මටනම් පෙන්නේ නෑ රටට හොදක් වෙනවා කියලා..
මමා ජන්දේට කලින්නම් කිව්වේ ඔහොම කතාවක් නෙමේ මන් හිතන්නේ![]()
ඔකේ 2ට කලින් 1 තියෙන එවා කොච්චර කොරලාද?Mahinda Chinthanaya 2 kiyala thiyanawa widayaka janadipathi kamaye badaka iwara karanawa kiyala
Rathu Kola Kannadi walin rate diunuwa penne naha
eka nisa kannadi galawala balanna


ඔකේ 2ට කලින් 1 තියෙන එවා කොච්චර කොරලාද?![]()

ඔව් ඉතින් 3 අවට පස්සේ 2නුත් වැඩක් නෑ2 awata passe adala wenne 1 newei 2
ratata samaya uda karala rata sanwardanaya karapu eka madida


