මහින්දගේ සමුගැනීමේ Party
මෙම ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්රකාශ කිරිමට පෙර තම ප්රතිපත්ති ප්රකාශනය හෝ ඉදිරිපත්කරගැනීමට නොහැකි වූ මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඉතා හදිසියේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කළ අතර එහිදී ඔහු කළ කතාව ජනාධිපති පදවියෙන් සමුගැනීමේ කතාව බඳු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. [FONT="]ශරීර භාෂාව (Body language) අනුව සැලකුවද කතා විලාශය අනුව සැලකුවද ඉදිරිපත් කළ කරුණු අනුව සැලකුවද සියලුම අංශවලින් එය වියවුල් සහගත සහ අතිශය බිඳවැටීමට ලක්වූවක් බව පැහැදිළි විය.[/FONT][FONT="] [/FONT]
[FONT="]එම ප්රතිපත්ති ප්රකාශනය ඊයේ ([/FONT][FONT="]22) එළිදැක්වීමට කලින් සැලසුම් කර තිබූ අතර එය නම් කර තිබුනේ මහින්ද ච්න්තන තුන්කල් දැක්ම යනුවෙන්ය. නමුත් එය ඉදිරිපත් කිරීමට ලබන 26වනදාට හදිසියේ කල් තැබීය. ඒ පිළිබඳව ප්රවෘත්ති වෙබ් අඩෙවි සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ බරපතල ලෙස විවෙචනය කළේය.[/FONT]
[FONT="]එයින් දැඩි කැළඹීමකට පත් මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අද ([/FONT][FONT="]23) පෙරවරුවේ එය ඉදිරිපත් කළේ පෙර නම් කර තිබූ "මහින්ද ච්න්තන තුන්කල් දැක්ම" වෙනුවට [/FONT][FONT="]“[/FONT][FONT="]මහින්ද චින්තන ලොව දිනන මඟ[/FONT][FONT="]”[/FONT][FONT="] යනුවෙන්ය. එහිදී කළ කතාවද විපක්ෂයට පිළිතුරු දීම සඳහා ගොතාගෙන තිබූවක් මිස තමන්ගේ ඉදිරිප්රතිපත්ති විග්රහ කිරීමට සමත් නොවීය.[/FONT]