මහින්දගේ සමුගැනීමේ Party

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මහින්දගේ සමුගැනීමේ Party

මෙම ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමට පෙර තම ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ ඉදිරිපත්කරගැනීමට ‍නොහැකි වූ මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඉතා හදිසියේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර එහිදී ඔහු කළ කතාව ජනාධිපති පදවියෙන් සමුගැනීමේ කතාව බඳු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. [FONT=&quot]ශරීර භාෂාව (Body language) අනුව සැලකුවද කතා විලාශය අනුව සැලකුවද ඉදිරිපත් කළ කරුණු අනුව සැලකුවද සියලුම අංශවලින් එය වියවුල් සහගත සහ අතිශය බිඳවැටීමට ලක්වූවක් බව පැහැදිළි විය.[/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot]එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ ([/FONT][FONT=&quot]22) එළිදැක්වීමට කලින් සැලසුම් කර තිබූ අතර එය නම් කර තිබුනේ මහින්ද ච්න්තන තුන්කල් දැක්ම යනුවෙන්ය. නමුත් එය ඉදිරිපත් කිරීමට ලබන 26වනදාට හදිසියේ කල් තැබීය. ඒ පිළිබඳව ප්‍රවෘත්ති වෙබ් අඩෙවි සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ බරපතල ලෙස විවෙචනය කළේය.[/FONT]
[FONT=&quot]එයින් දැඩි කැළඹීමකට පත් මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අද ([/FONT][FONT=&quot]23) පෙරවරුවේ එය ඉදිරිපත් කළේ පෙර නම් කර තිබූ "මහින්ද ච්න්තන තුන්කල් දැක්ම" වෙනුවට [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මහින්ද චින්තන ලොව දිනන මඟ[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනුවෙන්ය. එහිදී කළ කතාවද විපක්ෂයට පිළිතුරු දීම සඳහා ගොතාගෙන තිබූවක් මිස තමන්ගේ ඉදිරිප්‍රතිපත්ති විග්‍රහ කිරීමට සමත් නොවීය.[/FONT]
 
Nov 24, 2014
789
64
0
ඔව්. එතුමාගේ ප්රතිපත්ති ප්රකාශය පමාවුනා තමා. විපක්ශෙ කොටි මයිත්රිය පොට්ට චන්ද්රිකා වගේ කටින් වත් කොල වලිංවත් නෙමේ එතුමා වැඩ කරන්නෙ. එතුමා සියලූම ප්රතිපත්ති ක්රියාවට නගල පෙන්නනන අසහාය නායකයෙක්. කොටි මයිත්රියට මොනාද කරන්න තියෙන්නෙ ? උට තියෙන්නෙ කොටිත් එක්ක ගිවිසුම් ගහන්න විතරයි. රටට වැඩක් නොකරන එකාට ප්රතිපත්ති ප්රකාශ එකට දාහක් ගහන්න බැරියෑ. ඒත් හැබෑවටම බිම් මට්ටමට බැහැල වැඩක් කරන නායකයෙකුට ප්රතිපත්ති ප්රකාශ වලිං කොල පුරවන්න වෙලාවක් නෑ. ඒ නිසයි පරක්කු වුනේ. ඒක අල්ලං විවේචනය කිරීමෙන්ම පේනව ජේවීපී ඇතුලු කාලකන්නි නඩයට ඕනෙ වෙලා තියෙන්නෙ අකුරු වලිං කොල පුරවන පම්බයෙක් වගේ නායකයෙක් විතරයි කියල.