මහින්දගේ හඬ

aruna47

Well-known member
  • ...මහින්දගේ අධ්රාජ්‍ය විරෝධී බොරුව හෙළිවේ...
    ඉරණවිල "ඇමරිකන් හඩ" භුමියේ දැවැන්ත ගුවන් පථයක්


    63e6c37af31fa8c4286d11cccc986122.jpg


    ඇමරිකානු රජය විසින් තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යනු ලබන ඉරණවිල ප‍්‍රදේශයේ අක්කර 400ක පමණ ප‍්‍රදේශයක් පුරා ඉදිකර ඇති ‘ඇමරිකන් හඬ’ සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයේ දැවැන්ත ගුවන් යානා ධාවන පථයක් ඉදිකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

    වාර්තා වන ආකාරයට වාහන ගමනාගමනය සඳහා යයි සඳහන් කරමින් කිලෝ මීටර් තුනක් දිගට සහ අති විශාල පලලකින් යුතු මෙම මාර්ගය යටට අඩි පහකට වඩා වැඩි කොන්ක‍්‍රීඞ් තට්ටුවක්ද දමා තිබේ. සාමාන්‍ය මාර්ගයකට වඩා සුවිශේෂී මෙම මාර්ගය අවශ්‍ය ඕනෑම විශාල ප‍්‍රමාණයේ ගුවන් යානා පවා ගොඩ බෑ හැකි තත්වයෙන් යුතු බව දැනගන්නට ඇත.

    ලංකාවේ ආරක්‍ෂක අංශවලට පවා ඇතුළු විය නොහැකි ලෙස තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යන මෙම ස්ථානයේ ප‍්‍රධානීන් ලෙස ඇමරිකානු ජාතිකයන් තිදෙනෙක් කටයුතු කරයි. කෙටි තරංග විසුරුවා හැරීම සඳහා භාවිතා කරන්නේ යයි පැවසුනද ඉන් එහා ගිය ක‍්‍රියාවලියක් මෙමගින් සිදු වන බවට කලාපීය බලවත් රටවල් අවස්ථා කිහිපයකදීම රජයේ බලධාරීන් දැනුවත් කර තිිබින.
     

    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    මේ ඉරනවිල ඇමෙරිකානු රජයට නොමිලේ ලබාදුන්නේ රනිල්ගේ මාමා වන ජේ ආර් ජයවර්දන කියන ජනපති .රනිල් ඒ කාලේ ඒ රජයේ ඇමතිවරයෙක් අත් දෙකම උස්සලා තමා ඔය යෝජනාවට සහය දුන්නේ .උන් හිතුවේ ඇමෙරිකාවට පු… දුන්නම ඔක්කොම හරි කියල නමුත් එදා ඉන්දියාව ඇවිල්ලා පරිප්පු දානකොට ඇමෙරිකාව අහක බලාගත්තා ජේ ආර් ජයවර්දන මහාපොරක් කියල කිව්වට මිනිහ නැට්ට ගහගෙන බයේ හැන්ගුනා ඔය මාහාලොකුවට පොර ටෝක් දාන සජිත් ප්‍රේමදාසගේ තාත්තත් මිසින් ගියා .ඕකට විරුද්දව කතාකලේ ලලිත් ඇතුලත්මුදලි විතරයි .
    ඔන්න ඔහොම තමා ද්‍රෝහී එකසත් ජාතික පක්ෂයේ කෙරුවාව
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    යකෝ තොපිලා මොන කථා කරත් ඇමරිකාව එක්ක හැප්පෙන්න ලංකාවට අමාරුයි. අපේ හොර නුගත් ගොන් දේශපාලකයින් ඉන්නකමි රටක් හැටියට ඉදිරියට යන්න බැහැ. ලංකාවේ ඉන්න එක පරයෙක්වත් නිදහසෙන් පස්සේ මොකවත් කරලා නැහ රට වෙනුවෙන්. මිනිස්සු අන්ත දුක් විදිනවා. එහෙම එකේ ඇමරිකාවට පු# දුන්නත් අවුලක් නැහැ.

     

    Similar threads