මහින්දගේ ෆයිල්ස් අපි ලඟ-චන්ද්‍රිකා
අපි දිනුවාම රාජපක්‍ෂගේ ෆයිල් ඇදලා පෙන්වන්නම්.. – චන්ද්‍රිකා
November 25, 2014 at 4:54 pm | lanka C news

අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කලේ තම කණ්ඩායම බලයට පැමිණි වහාම රාජපක්ෂලාගේ ෆයිල් හෙළිදරව් කරන බවයි.
මාධ්‍යවේදියෙක් කල විමසීමකදී ඇය මෙසේ කියා සිටියාය.
‘අපේ කට්ටිය ආවම රාජපක්ෂවරුන්ගේ ෆයිල් අදින්නම්. දැනට ඒ ගැන ඇති.වෙන ප්‍රශ්න අහන්න එපා’
16,878 Viewers