මහින්දගේ ෆයිල්ස් අපි ලඟ-චන්ද්‍රිකා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ ෆයිල්ස් අපි ලඟ-චන්ද්‍රිකා

අපි දිනුවාම රාජපක්‍ෂගේ ෆයිල් ඇදලා පෙන්වන්නම්.. – චන්ද්‍රිකා
November 25, 2014 at 4:54 pm | lanka C news
අපි දිනුවාම රාජපක්‍ෂගේ ෆයිල් ඇදලා පෙන්වන්නම්.. – චන්ද්‍රිකා
අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කලේ තම කණ්ඩායම බලයට පැමිණි වහාම රාජපක්ෂලාගේ ෆයිල් හෙළිදරව් කරන බවයි.

මාධ්‍යවේදියෙක් කල විමසීමකදී ඇය මෙසේ කියා සිටියාය.

‘අපේ කට්ටිය ආවම රාජපක්ෂවරුන්ගේ ෆයිල් අදින්නම්. දැනට ඒ ගැන ඇති.වෙන ප්‍රශ්න අහන්න එපා’

16,878 Viewers
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.

    හේතුව...

    -සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
    -හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
    -පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්‍රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.

    සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
    8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
    මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    1794710_1524440737795642_8794600057121543858_n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.

    :yes: