මහින්දගේ ‍රැස්වීමට සෙනග මමත් චන්දේ දෙනව&#3535

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 7.jpg00000.jpg
     
    Feb 3, 2014
    860
    125
    0
    10850204_754331024643033_690765598011076336_n.jpg

    රන්ගොජාගේ අනුරාධපුර ගොන්පාර්ට්...
    අනුරාධපුරදී තිබුන හොරරජාගේ රැස්වීමට රට පුරාම ඉන්න සෙනග ඇද්දා. ආපු එවුන්ට අරක්කු භාගයයි,බත් පැකට් එකයි,බොන්න පැණිබිම සහ ස්නැක් එකක්. ඊට අමතරව රුපියල් 2,000 ක් දෙනවා.ලස්සන වැඩේ කියන්නේ රන්ගොජා කතා කරද්දී රැස්වීමට ගෙන්නපු එවුන් හොදට ගසලා,උන්ට කෙලින් ඉන්නත් බෑ. මම කියනවට නෙමෙයි,වීඩියෝ එක බලපල්ලා.රන්ගොජාම උගේ රැස්වීමට ගෙන්නපු මිනිස්සුන්ට කියනවා කෙලින් ඉන්නවා කියලා.

    වීඩියෝව බලන්න. මුල් හරිය බලහල්ලා.
    තෝ වගේ පොන්න රිලවෙක් 2013 ෆොටෝ එකක් දැම්මේ මඩ ගහන්නද??? ලැජ්ජයි ඕයි... රු 100 ටයි රෙප් වලටයි කඩේ යන පොන්නයෝ...

    http://www.sundaytimes.lk/130505/new...ike-43170.html
    10836170_306567256216915_1646438223_n.jpg

    තොපි මෙච්චර අසරනවෙලාද??? :angry:
     
    Feb 3, 2014
    860
    125
    0
    menna me image eka dapan

    10275984_747409818661307_5444639872941612124_n.jpg

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙහෙම සෙනග ගෙනෙල්ලා කාව රවට්ටන්නද?

    මරාගේ ගොට්ටො ටිකේ මෝරාල් අප් කරන්නේ ඔව්වා පෙන්නලා බං. දැක්කද විඩියෝ එක. බීලා ඉන්නේ මරු කියෝනවා දැන්. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මරුසිරා;17536720 said:
    ලංගම මහින්ද

    ආශ්චර්ය් බන් ....කාගේ සල්ලිද මේ ?

    අපි හම්බුකරලා ටැක්ස් ගෙවන්නේ ලංගම මහින්දට ජොලි කරන්න තමයි බං :rofl::rofl: