මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

    ඊයේ ජනාධිපතිතුමා අකුරැස්සට ආවා. පුදුම සෙනගක් හිටියේ. පාරේ එන්න බැරි තරමට සෙනග. ඒ හරිය පහු කරන් එද්දී තමයි සීන් එක දැක්කේ. අකුරැස්සේ ඉඳලා KM ගානක් ඈතට යනකම්ම බස් පෝලිම. බස් සිය ගානකින් සෙනග ඇවිත්. ගොඩක් ඒවා CTB. අපි TV එකේ දකින ජනාධිපතිතුමාට ඇති ජනතා ප්‍රසාදය තනිකර බොරුවක් බන්. ඔක්කොම සල්ලි දීල බස් වලින් අදින මිනිස්සු. ඒ ගම්වල අය නෙමෙයි.

    යුද්දේ දිනුවට පස්සේ ඇත්තටම මහින්දට මිනිස්සු කැමැත්තෙන් හිටියා. එත් දැන්නම් බහුතරයකට එපා වෙලා.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    ඊයේ ජනාධිපතිතුමා අකුරැස්සට ආවා. පුදුම සෙනගක් හිටියේ. පාරේ එන්න බැරි තරමට සෙනග. ඒ හරිය පහු කරන් එද්දී තමයි සීන් එක දැක්කේ. අකුරැස්සේ ඉඳලා KM ගානක් ඈතට යනකම්ම බස් පෝලිම. බස් සිය ගානකින් සෙනග ඇවිත්. ගොඩක් ඒවා CTB. අපි TV එකේ දකින ජනාධිපතිතුමාට ඇති ජනතා ප්‍රසාදය තනිකර බොරුවක් බන්. ඔක්කොම සල්ලි දීල බස් වලින් අදින මිනිස්සු. ඒ ගම්වල අය නෙමෙයි.

    යුද්දේ දිනුවට පස්සේ ඇත්තටම මහින්දට මිනිස්සු කැමැත්තෙන් හිටියා. එත් දැන්නම් බහුතරයකට එපා වෙලා.

    oka ape hungak eunta therenne ne ban ekai prashne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    උඹේ සාමාන්‍ය දැනුම මදි බන්. උඹ හිතන්නේ මහින්ද නවතින්නේ අහම්බෙන් කියලද? ඒවා ඔක්කොම schedule කරලා බන් තියෙන්නේ...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    ඒ මිනිහට ගහන්න එන කට්ටිය බන් :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    ITN news බලලා ඇවිත් මෙතන බුරන්න එප කුක්කො ඔයා තාම පොඩි ඔයාට ඔවා තෙරෙන් නැ...අපි දන්නව ඔයාට වඩා ඔවැ වෙන දෙවල්... :lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    tumblr_inline_mmpwstNF841qz4rgp.gif
     
    Dec 23, 2013
    79
    12
    0
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    E ube oya 8 pu** gahagena nidaganin mepara maha chandedi anduwa peralanawa... anura kumara kiwot kiwa.. balapan... ubalage mahindawa uda ariye jvp hebei mahindata amataka una nula tyenne jvp eka gawa kyala...:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹේ සාමාන්‍ය දැනුම මදි බන්. උඹ හිතන්නේ මහින්ද නවතින්නේ අහම්බෙන් කියලද? ඒවා ඔක්කොම schedule කරලා බන් තියෙන්නේ...

    අනේ නිකන් හිටපන් බන්. හිතපන් මහින්ද ස්කොලෙකට යනව,බලපන් ලමයි වට කර ගන්න විදිහ. ලමන්ටත් සල්ලි දීල උගන්නලද කරන්නෙ??? නැ. :no::no: ලමයි මහින්දට කැමතියි ඒකයි ඇත්ත ජනතාවත් එහෙමම තමා.රනිල් ෆොනි අනුරය ස්කොලෙකට ගියාම තත්වෙ මොකක්ද,:shocked: ලමයි පුලුවන් තරන් ඈත් වෙනව.:lol::lol::lol:ඇත්ත තිත්තයි බන් උබලට හිතන දේවල් ඔක්කොම වරදිනව.:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P
    ජාතියේ පියානේ බන්......පොඩි ළමයි යනවා ඇත්තේ.....අර දෙනවා කියපු සපත්තු දෙක ගන්න....ගගන ගාමී පුතා දාන lv ඒවා නෙමේ හොදේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    E ube oya 8 pu** gahagena nidaganin mepara maha chandedi anduwa peralanawa... anura kumara kiwot kiwa.. balapan... ubalage mahindawa uda ariye jvp hebei mahindata amataka una nula tyenne jvp eka gawa kyala...:P:P:P

    මේ පාර JVP එකට පට්ටම චන්ද ගොඩක් වැටෙයි. ඒත් ආණ්ඩු පෙරලන්න නම් අමාරුයි බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1904015_10151912913611467_228386748_n.jpg

    මේව සල්ලි දිලද කරන්නෙ ලොල් තමා :):)
     
    Last edited:

    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    පලයන් ගොන් මීමින්නො. තෝ හිතාගෙන ඉන්නෙ ජනාධිපති හැම ගමක් ගමක් ගානෙ චන්ද රැලි තියනව කියලද? එක දිස්ත්‍රික්කෙක රැස්වීමක් තියෙනකොට ඒ දිස්ත්‍රික්කෙ අවට තියෙන හැම ආසනේකම උන් සෙනග ගේන්න ඕන. අකුරැස්සෙ රැස්වීම තියන්නෙ අකුරැස්සෙ බයියොන්ට විතරක් නෙමෙයි.:lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අනේ නිකන් හිටපන් බන්. හිතපන් මහින්ද ස්කොලෙකට යනව,බලපන් ලමයි වට කර ගන්න විදිහ. ලමන්ටත් සල්ලි දීල උගන්නලද කරන්නෙ??? නැ. :no::no: ලමයි මහින්දට කැමතියි ඒකයි ඇත්ත ජනතාවත් එහෙමම තමා.රනිල් ෆොනි අනුරය ස්කොලෙකට ගියාම තත්වෙ මොකක්ද,:shocked: ලමයි පුලුවන් තරන් ඈත් වෙනව.:lol::lol::lol:ඇත්ත තිත්තයි බන් උබලට හිතන දේවල් ඔක්කොම වරදිනව.:P:P

    පොඩි ළමයි කැමතියි තමයි මචන්. ඒ මහින්ද ගැන පොඩි එවුන්ගේ හිතේ මැවිලා තියෙන රූපය නිසා. නිතරම හිනා වෙලා ඉන්න, සාටකයක් දාගෙන සුදු ඇඳන් ඉන්න, පොඩි දරුවන්ට ආදරේ මනුස්සයෙක් කියල තමයි පොඩි ළමයි මහින්දව දකින්නේ. පොඩි අත දරුවෝ පවා TV එකේ දැකලා මහින්දව අඳුරනවා. ඒ වගේම කැමතියි. මහින්ද ආකර්ශනීයයි මචන්.

    මම මේ කියන්නේ එක ගැන නෙමෙයි. යමක් කමක් තේරෙන මිනිස්සු ගැන. සාමාන්‍ය හරි දැනුමක්, බුද්දියක් තියෙන කෙනෙක්ට තේරෙනවා මහින්ද දෙන ගේම. සල්ලි හොරා කන හැටි. නීතිය බල්ලට ගිහින් පොලිසිය උසාවි අල්ලේ නටවන හැටි. වටේටම හොරු තියන් ඉන්න හැටි. උඹ වගේ පොඩි එවුන්ට ඒවා තේරෙන්නේ නෑ. පොඩි එවුන් කැමති ආකර්ශනීය බවට. මේ දෙක වෙනස් මචන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිනා වෙන්ඩ එපා අඩපන් පුලුවන් නම් පෙන්නපන් පොටො එකක් මේ වගේ ජනතාව ලන් වෙලා ඉන්නව,පොනිල් ෆොනි හො අනුරට, ලොවෙත් නැ යකො :P:P
    1496624_10151916919846467_835177085_n.jpg

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හිනා වෙන්ඩ එපා අඩපන් පුලුවන් නම් පෙන්නපන් පොටො එකක් මේ වගේ ජනතාව ලන් වෙලා ඉන්නව,පොනිල් ෆොනි හො අනුරට, ලොවෙත් නැ යකො :P:P

    පොනිල්ට මොන ආකර්ශනයක්ද බන්? :lol::lol::lol:
    අනුර කියන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන කෙනෙක්. බොරු marketing නෑ.