1992 පාද යාත්‍රාව
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව 1992 පවත්වපු පාද යාත්‍රාව ගැන රාජිත සේනාරත්න මරු කතා ටිකක් මේකේ කියනවා,සමහරු අහන්නත් ඇති,සමහර මෙකේ කියන එවා අහපුවාම මේ මිනිස්සු හැමදාම අපිව රැවැට්‍ටුවා නෙද කියලයි සියුම්ව හිතෙන්නෙ,එ කෙසේ වෙතත් රාජිත කියන විදියට ඔහු තමයි මේ පාද යාත්‍රාවේ තිරයෙන් පිටු පස හිටපු ප්‍රධාන නියමුවා..එ උනාට මහින්ද රාජපක්ෂ එක්ක පැවත්වු පැතිකඩ වැඩසටහනේ මහින්ද රාජිත ගැන වචනයක් කියන්නෙ නැ,සමහරවිට දැන් රාජිත විපක්ෂයේ ඉන්න නිසාද දන්නෙත් නැ,කෙසේ වෙතත් මේක අහපුවාම මට නම් ආවේ ජුගුප්සා ජනක හැඟිමක්,ඔක තමා ඉතින් දෙශපාලනයේ යතාර්ථය.එ පැතිකඩ වැඩසටහනත් පහතින් දාන්නම්.
