මහින්දගේ 1992 පාද යාත්‍රාව සහ රාජිතගේ කතාව

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    TXmjJKN.jpg

    1992 පාද යාත්‍රාව

    මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව 1992 පවත්වපු පාද යාත්‍රාව ගැන රාජිත සේනාරත්න මරු කතා ටිකක් මේකේ කියනවා,සමහරු අහන්නත් ඇති,සමහර මෙකේ කියන එවා අහපුවාම මේ මිනිස්සු හැමදාම අපිව ‍රැවැට්‍ටුවා නෙද කියලයි සියුම්ව හිතෙන්නෙ,එ කෙසේ වෙතත් රාජිත කියන විදියට ඔහු තමයි මේ පාද යාත්‍රාවේ තිරයෙන් පි‍ටු පස හිටපු ප්‍රධාන නියමුවා..එ උනාට මහින්ද රාජපක්ෂ එක්ක පැවත්වු පැතිකඩ වැඩසටහනේ මහින්ද රාජිත ගැන වචනයක් කියන්නෙ නැ,සමහරවිට දැන් රාජිත විපක්ෂයේ ඉන්න නිසාද දන්නෙත් නැ,කෙසේ වෙතත් මේක අහපුවාම මට නම් ආවේ ජුගුප්සා ජනක හැඟිමක්,ඔක තමා ඉතින් දෙශපාලනයේ යතාර්ථය.එ පැතිකඩ වැඩසටහනත් පහතින් දාන්නම්.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I really don't have an idea why bayyas always praise Mahinda Rajapaksa. I really think that their education knowledge is 0 or either they are retarded people who can not understand simple things. These things are rotating on the internet for a long time ago. I know that he is a mastermind of a cunning politician and never ever has an idea to rescue Sri Lanka that's the only thing he wants to gain his money, power, and fame. He is the most greedier politician that has even born in this country. There are other people. I'm not forgetting them. LOL
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    I really don't have an idea why bayyas always praise Mahinda Rajapaksa. I really think that their education knowledge is 0 or either they are retired people who can not understand simple things. These things are rotating on the internet for a long time ago. I know that he is a mastermind of a cunning politician and never ever has an idea to rescue Sri Lanka that's the only thing he wants to gain his money, power, and fame. He is the most greedier politician that has even born in this country. There are other people. I'm not forgetting them. LOL

    undoubtedly yes
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    රාජිත කියන්නේ චන්ද්‍රිකා ගේ මිනිහෙක්. අනික මහින්දය එහා පෑත්තේ ඉන්න මනුස්සයා දැක්කම රාජිතගේ දායකත්වය කියන්න පුළුවන්. රාජිතලා දේශපාලනයට අවුත් මිනිස්සු ඔය කලේ වෙනකොට. මහින්ද අනුර අවුරුදු දහයක්ට වඩා දේශපාලනය කරලා තියනවා ඒ වෙනකොට. ඕනේ ප්‍රධාන සංවිධායකයා වුනේ ශ්‍රී ලංකා එක. මැතිනියගේ ඉදන් සෑහෙන කට්ටියක්ම ඒවෙනකොට හිටියා. රාජිත කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වත් පිළිගත්ත පුද්ගලයෙක් නෙමේ. චන්ද්‍රිකා ඔය පෙලපාලිවලින් එකකට හොම්බ දාන්න ගිහින් ඇදගෙන නාගන්නවා. එතකොට නිදහස් පක්ෂයේ අනුප්‍රාප්තිකයා නෙලූ හිටියේ අනුර. චන්ද්‍රිකා නෙමේ. චන්ද්‍රිකාගේ කට්ටිය බලය අල්ලපු හින්දා තමා අනුර යූඇන්පියට යන්නේ. රාජිත ඔය කියන තරම් වැඩ්ඩෙකූ නෙමේ ඒ දවස් වල.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    රාජිතලට ඕනෙ තියෙන ආණ්ඩුවෙ නිල නොවන පාලකය/නායකය වෙන්න. මහින්ද කියන්නෙ ඔය ඔක්කොටම වඩා අං ගිලපු එකෙක් නිසා මිනිහ පොරගෙ ගැට වලට අහුවුනේ නෑ !
     
    • Like
    Reactions: 001flyD

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    රාජිත කියන්නේ චන්ද්‍රිකා ගේ මිනිහෙක්. අනික මහින්දය එහා පෑත්තේ ඉන්න මනුස්සයා දැක්කම රාජිතගේ දායකත්වය කියන්න පුළුවන්. රාජිතලා දේශපාලනයට අවුත් මිනිස්සු ඔය කලේ වෙනකොට. මහින්ද අනුර අවුරුදු දහයක්ට වඩා දේශපාලනය කරලා තියනවා ඒ වෙනකොට. ඕනේ ප්‍රධාන සංවිධායකයා වුනේ ශ්‍රී ලංකා එක. මැතිනියගේ ඉදන් සෑහෙන කට්ටියක්ම ඒවෙනකොට හිටියා. රාජිත කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වත් පිළිගත්ත පුද්ගලයෙක් නෙමේ. චන්ද්‍රිකා ඔය පෙලපාලිවලින් එකකට හොම්බ දාන්න ගිහින් ඇදගෙන නාගන්නවා. එතකොට නිදහස් පක්ෂයේ අනුප්‍රාප්තිකයා නෙලූ හිටියේ අනුර. චන්ද්‍රිකා නෙමේ. චන්ද්‍රිකාගේ කට්ටිය බලය අල්ලපු හින්දා තමා අනුර යූඇන්පියට යන්නේ. රාජිත ඔය කියන තරම් වැඩ්ඩෙකූ නෙමේ ඒ දවස් වල.
    මහින්ද එහාපැත්තෙ ඉන්නෙ කවුද? (අනුර නෙමේ, අනිත් කෙනා)
     
    • Like
    Reactions: 001flyD

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රාජිත කියන්නේ චන්ද්‍රිකා ගේ මිනිහෙක්. අනික මහින්දය එහා පෑත්තේ ඉන්න මනුස්සයා දැක්කම රාජිතගේ දායකත්වය කියන්න පුළුවන්. රාජිතලා දේශපාලනයට අවුත් මිනිස්සු ඔය කලේ වෙනකොට. මහින්ද අනුර අවුරුදු දහයක්ට වඩා දේශපාලනය කරලා තියනවා ඒ වෙනකොට. ඕනේ ප්‍රධාන සංවිධායකයා වුනේ ශ්‍රී ලංකා එක. මැතිනියගේ ඉදන් සෑහෙන කට්ටියක්ම ඒවෙනකොට හිටියා. රාජිත කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වත් පිළිගත්ත පුද්ගලයෙක් නෙමේ. චන්ද්‍රිකා ඔය පෙලපාලිවලින් එකකට හොම්බ දාන්න ගිහින් ඇදගෙන නාගන්නවා. එතකොට නිදහස් පක්ෂයේ අනුප්‍රාප්තිකයා නෙලූ හිටියේ අනුර. චන්ද්‍රිකා නෙමේ. චන්ද්‍රිකාගේ කට්ටිය බලය අල්ලපු හින්දා තමා අනුර යූඇන්පියට යන්නේ. රාජිත ඔය කියන තරම් වැඩ්ඩෙකූ නෙමේ ඒ දවස් වල.
    why only Rajith Mahinda is in the same boat... but more aggressive way. LOL ubata mokahari mole aulak tiyanwa mahindage aulak penne nttnam 😂
     
    • Like
    Reactions: 001flyD

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    why only Rajith Mahinda is in the same boat... but more aggressive way. LOL ubata mokahari mole aulak tiyanwa mahindage aulak penne nttnam 😂
    මහින්දගේ අවුලක් නැහැ කිව්වේ කවුද මහින්දට දැන් විශාම යන්න කාලේ හරි අවුරුදු 50 ක් වෙනවා පාර්ලිමේන්තු ඇවිත් ලබන අවුරුද්දට රාජිත කියන්නේ චතුරගේ තාත්තානේ. බොරු මවන්න පුළුවන් ඒකෙක් ඌ හිතන් හිටියේ ආණ්ඩු පිහිට වන්නේ ඌ කියලා. ඔතන හදන්නේ ඌ රටේ දේශපාලනේ එදා ඉදන්ම වැඩ්ඩේක් කියන මතයේ හදා ගන්න.ේක කිව්වලූ බලපන් 2020 ලියපු ලිපියක් ඒකේත් තියනවා රාජිත තුමා පාද යාත්‍රාව සැලසුම් කරපු හැටි.

    https://theleader.lk/review/3128-50-years-of-political-legacy-mahinda-rajpaksha?hcb=1
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Now even a person cannot toot a horn- That person was charged for absurd charge of obstructing a public officer.
    92,then MR organized massive Jana Gosha.
    Lesson- once you are in power one country - not one law
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Chathurayata aswabhawika pora talk manasikathwaya jatha wela thiyenne kohenda kiyala penawa ithin..!!!:lol:

    Mahindayata walleth gahapuwama karakena babarayak wada kara 2005/2014..Prabhakantath wadune e babare thama...Mahindata potta wage okkoma set una..U yudde karanna dutugamunu rajjuruwo wage yuda pitiyata giye na..kiyana eka amathaka wela giya..hena porathwak yudda krapu podi kollo tika amathaka karagena arudha una utai..ita wada uge wate hitiya guu ralatai...Minissunata nikan kela wenne na...waradi karapu nisa thama kela une..Dannema nathuwa hitan awill gahanaka Mahindaya danne na....

    Rajithayanan pora wenna dagalana hal massek..!!!