මහින්දගේ internet වාරණයට එරෙහි වෙමු

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මහින්දගේ internet වාරණයට එරෙහි වෙමු

    ආණ්ඩුව විවේචනය කරන වෙබ් අඩවිවලට තර්ජන - ‘අයිතීන් සඳහා එකමුතුව’

    2011 ජනවාරි 18 වෙනි අඟහරුවාදා, 12:42 Sri Lanka Mirror Editor

    NFR_Gov.jpg

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ මාධ්‍යවේදීන් පිරිසක් අතර ජනවාරි 13 වැනිදා පැවති හමුවකදී සිදුවූ බව කියන සංවාදයක් සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇතැයි ‘අයිතීන් සඳහා එකමුතුව’ කියා සිටී.
    සිළුමිණ පත‍්‍රයේ සංස්කාරක කරුණාදාස සූරියආරච්චි කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ආණ්ඩුවට එරෙහිව ප‍්‍රචාරයන් ගෙනයනි වෙබ් අඩවි කිහිපයකට එරෙහිව කි‍්‍රයාත්මක වීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බවයි.

    ඉන්පසුව එම පුවත්පත විසින් පළ කළ පුවතක දැක්වෙන සමහර වෙබ් අඩවි ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බව හා තමන් මුහුණපා සිටින විශාලතම අභියෝගය මාධ්‍යය බව ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ද ‘අයිතීන් සඳහා එකමුතුව’ අවධානය යොමු කොට ඇත.

    නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මාධ්‍යය යනු රැකගත යුතු සම්පතක් මිස ජය ගැනීමට තිබෙන අභියෝගයක් නොවන බව එම සංවිධානය පෙන්වා දෙයි.

    දේශද්‍රෝහී ලේබලයට ලක්වූ මාධ්‍යවේදීන් මුහුණපෑ හිරිහැර දක්වා සිටින ‘අයිතීන් සඳහා එකමුතුව’ වැඩිදුරටත් පවසන්නේ, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නොයෙකුත් මර්දනයන්ට ලක්ව තිබෙන ලංකාව වැනි රටක, අන්තර්ජාල වෙබ් අඩවි ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බවයි.

    චීනය හා ඉරානය වැනි මර්දනකාරී රටවල් හැරෙන්නට අනෙකුත් රටවල එම පිළිගැනීම තිබෙන අතර, ලංකාව ද එවැනි මර්දනකාරී තත්ත්වයක් දක්වා යමින් සිටින බවට එම සංවිධානය අනතුරු අඟවා සිටී.

    • Like
    Reactions: niroshansl

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ලංකාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මුලුමනින්ම මර්දනයකට ලක් කර ඇති ආණ්ඩුව ඊලඟට වෙබ් අඩවි මර්දනයකට කඩුව සූදානම් කර ගනිමින් සිටී.තව ටික කාලයක් යනකොට අපිට එලකිරි එකේ පෝස්ට් එකක් වත් දාන්න දෙන එකක් නෑ ගෙදර ඉඳන් මෙහෙම ගියොත්.
    ගෙදර ඉඳගෙන සුව පහසුවෙන් එලකිරි වැනි වෙබ් අඩවි වල අපි කැමති දේවල් ලියමින් සිටීමට තවදුරටත් ඔබට ඕනී නම් අපි මුන්ට විරුද්ධව සටන් කරමු.
     
    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0

    :yes::yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    රට විනාස කරමින්, රට අපකීර්තියට පත් කරමින් නෝර්වේ වැනි රටවල ඩොලර් වලින් යැපෙන මේ හොරු දන්නෙ මොන මාධ්ය ද මචන්.. ඔකුන් එලවන්න ඕන තමයි .!
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ලංකාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මුලුමනින්ම මර්දනයකට ලක් කර ඇති ආණ්ඩුව ඊලඟට වෙබ් අඩවි මර්දනයකට කඩුව සූදානම් කර ගනිමින් සිටී.තව ටික කාලයක් යනකොට අපිට එලකිරි එකේ පෝස්ට් එකක් වත් දාන්න දෙන එකක් නෑ ගෙදර ඉඳන් මෙහෙම ගියොත්.
    ගෙදර ඉඳගෙන සුව පහසුවෙන් එලකිරි වැනි වෙබ් අඩවි වල අපි කැමති දේවල් ලියමින් සිටීමට තවදුරටත් ඔබට ඕනී නම් අපි මුන්ට විරුද්ධව සටන් කරමු.

    සටන් කරමු......පොස්ට් වලින් සටන් කරමු......:lol::lol::lol::lol:
     
    Wal Bada

    Well-known member
  • ජන මාධ්‍යකරුවන් ගේ නිදහස් වෙනුවෙන් පෙනී ඉඳිමු. එහෙත් මාධ්‍ය නිදහස රටේ ප්‍රගමනය වෙනුවෙන් කැප කළ නොහැකි බව මතක තබා ගනිමු.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සටන් කරමු......පොස්ට් වලින් සටන් කරමු......:lol::lol::lol::lol:
    ow ban moda harak, hithan inne post ekak dala hena
    porak wenna.aththata gedatta polos jeep ekak awoth
    ehema thamusege intanet sellan walata kudalan yanna
    awe kiyala choo yai kalisamema...

    ජන මාධ්‍යකරුවන් ගේ නිදහස් වෙනුවෙන් පෙනී ඉඳිමු. එහෙත් මාධ්‍ය නිදහස රටේ ප්‍රගමනය වෙනුවෙන් කැප කළ නොහැකි බව මතක තබා ගනිමු.
    රට විනාස කරමින්, රට අපකීර්තියට පත් කරමින් නෝර්වේ වැනි රටවල ඩොලර් වලින් යැපෙන මේ හොරු දන්නෙ මොන මාධ්ය ද මචන්.. ඔකුන් එලවන්න ඕන තමයි .!

    menna ape winna pomalge hora shot tikak.desha weera
    lebalayata muwa wela rata kana wal ballo...
    mun danne nowe dolar kathai, ratata apakirthi kathai witharai..
    me rate aththatama wena balu wada dannawanam me wage
    kanna potha kiyanne na me buruwo...

    podst walin satan karala wadak thiyeda ban.
    un mewa balanawada

    sahathika aththa...
     
    Similar threads