මහින්දගේ_කාලේ_සිදුවූ_දූශන
මහින්දගේ කාලේ සිදුවූ දූශන පිලිබදව ලිස්ට් එකක් තියෙනවද? නැත්තම් ඔයාලට මතක්වෙන මතක්වෙන ඒවා මෙතන දාන්න, අපි අමතක නොවෙන්න ලිස්ට් එකක් හදමු.
මහින්දගේ කාලේ සිදුවූ දූශන පිලිබදව ලිස්ට් එකක් තියෙනවද? නැත්තම් ඔයාලට මතක්වෙන මතක්වෙන ඒවා මෙතන දාන්න, අපි අමතක නොවෙන්න ලිස්ට් එකක් හදමු.

එදා කිව්වෙ මිනිස්සු නාස්ති කරන එක වලක්වන්න 90ට පස්සෙ අම්බානෙක බිල වැඩි කරනවා කියල.
මහින්ද කියන්නෙ මම දැකපු හොඳම වර්ගයේ තක්කඩියෙක්. ඕනෙ දෙයක් අනිත් පැත්ත හරවලා මිනිස්සුන්ටත් නොදැනෙන්න අන්දවන්න දන්න එකෙක්.
)