මහින්දගේ_කාලේ_සිදුවූ_දූශන

a380

Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    මහින්දගේ_කාලේ_සිදුවූ_දූශන

    මහින්දගේ කාලේ සිදුවූ දූශන පිලිබදව ලිස්ට් එකක් තියෙනවද? නැත්තම් ඔයාලට මතක්වෙන මතක්වෙන ඒවා මෙතන දාන්න, අපි අමතක නොවෙන්න ලිස්ට් එකක් හදමු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    රත්තරං අස්වයෝ
    පෞද්ගලික ජෙට්
    ඩොලර් බිලියන 18
    කොටින්ගේ රත්තරං ටොන් 40

    මතක් වෙන හැටියට දාන්නම්
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහින්දගේ කාලේ සිදුවූ දූශන පිලිබදව ලිස්ට් එකක් තියෙනවද? නැත්තම් ඔයාලට මතක්වෙන මතක්වෙන ඒවා මෙතන දාන්න, අපි අමතක නොවෙන්න ලිස්ට් එකක් හදමු.

    සිදු වූවා යැයි කියන දූශන. සිදුවූ දූශන නෙමෙයි!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ලැම්බොගිනි
    ගෝටගේ ගෙදර ඉන්න මිනී මෝරු :rofl:

    :yes:

    ලන්ච් එකට ශ්‍රී ලංකා එයාලයින්ස් ගුවන් යානා වලින් සිංගප්පූරුවට ගොස් ඒම
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හෙජින් ගිවිසුම.
    ශ්‍රීලංකන් එක පාඩු කිරීම
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    prabawa mereema kochchra dushanayak da

    1_123125_123087_2208015_2217430_090522_fw_tigerstn.jpg.CROP.original-original.jpg
     
    • Like
    Reactions: hiranlahiru2015

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රභාකරන් මහත්මයාගේ මානව හිමිකම් කඩ වන ආකාරයට ඔහුව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අමු අමුවේ ඝාතනය කිරීම :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපතිවරණයට පසු දා රත්තරන් ටොන් ගණනක් ට්‍රැවලින් බෑග් එකක දමාගෙන සොරාගෙන යෑම :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    රත්තරන් අතුරා හයිවේ සෑදීම.

    යහපාලනේ ආවට පස්සේ රත්තරන් තීරු අයින් කර මහා භාණ්ඩාගාරයට යවා ඒ වෙනුවට සුදු තීන්ත ගාන ලදී. මෙයින් ඉතිරි වූ මුදලින් ලංකාවේ හැම පාරක්ම ළඟදීම හයිවේ කරනු ඇත :yes:

    (පාර කොන්ක්‍රීට් වත් කරල නෑ කියලද කිව්වේ? පාර ගාවට ගිහිං බලං ඉන්නේ නැතුව සංවර්ධන ත්‍රෙඩ් එකට ගිහිං බලහං ඔය පාරත් හයිවේ එකක් කරල ඇති :yes: )
     
    • Like
    Reactions: sakithcp

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    රත්තරං අස්වයෝ
    පෞද්ගලික ජෙට්
    ඩොලර් බිලියන 18
    කොටින්ගේ රත්තරං ටොන් 40

    මතක් වෙන හැටියට දාන්නම්

    :lol::lol::lol:

    Mariott Hotel eka
    Swiss banku salli
    Daisy achchige raththaran malla
    Seyshelles salli
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජනාධිපතිවරණයට පසු දා රත්තරන් ටොන් ගණනක් ට්‍රැවලින් බෑග් එකක දමාගෙන සොරාගෙන යෑම :yes:


    රත්තරන් නෙවේ බන් සල්ලියි ගෙනිච්චා කිව්වේ


    ඇයි දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයනවා කිව්වේ

    ජනාධිපති කාර්යාලයේ දවසක වියදම කොටි දෙසිය ගානක් කියල ගණන් හදලා කිව්වේ

    දැන් 209*1035 = කෝටි 216,315ක් ඉතුරු වෙලා ඇත්තේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකා කරන්ට් බිල වැඩි කරා නියං කාලයක් කිට්ටුව. මේ දැන් තියන ඒකක 90න් පස්සෙ අම්බානෙක බිල වැඩිවෙන සිස්ටම් එක හැදුනේ එදා තමා. :( එදා කිව්වෙ මිනිස්සු නාස්ති කරන එක වලක්වන්න 90ට පස්සෙ අම්බානෙක බිල වැඩි කරනවා කියල.:lol: කොහොම හරි මේ යකා ඊට අවුරුද්දකට විතර පස්සෙ ආයෙත් කරන්ට් බිල වැඩිකරන්න ඕනෙවට කියනවා, ඒකක 90 වෙනකල් දුන්නෙ සහනයක්. ඒ සහනේ අයින් කරනවා කියල.:angry: මහින්ද කියන්නෙ මම දැකපු හොඳම වර්ගයේ තක්කඩියෙක්. ඕනෙ දෙයක් අනිත් පැත්ත හරවලා මිනිස්සුන්ටත් නොදැනෙන්න අන්දවන්න දන්න එකෙක්. :angry: (දැන් උඹලා මම අර වඳ පොන්සියගෙයි, නිකමගෙයි, කයිවාරුකාරයගෙයි එකෙක් කියල නැට්ට උස්සන් දුවගෙන එන්න එපා හරිය :P)
     
    • Like
    Reactions: DangerMan119

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රත්තරන් නෙවේ බන් සල්ලියි ගෙනිච්චා කිව්වේ


    ඇයි දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයනවා කිව්වේ

    ජනාධිපති කාර්යාලයේ දවසක වියදම කොටි දෙසිය ගානක් කියල ගණන් හදලා කිව්වේ

    දැන් 209*1035 = කෝටි 216,315ක් ඉතුරු වෙලා ඇත්තේ
    රත්තරන් කතාවකුත් කියලා මේකේ උන් ත්‍රෙඩ් එකක් දාගෙන ගණන් එහෙමත් හැදුවේ. සල්ලි කියලත් කියනව
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මහ බැංකුවේ සල්ලි මලු වල දාල අරන් යෑම..
    අම්මප මගෙ ඇස් දෙකෙන් දැක්ක