මහින්දගේ_කාලේ_සිදුවූ_දූශන

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මහින්දගේ හොඳ වැඩ සහ නරක වැඩ

    හොඳ වැඩ :love:
    යුද්දය අවසන් කිරීම,
    highway දෙක හැදීම,
    නෙලුම් පොකුණ සැදීම ,
    නෙලුම් කුලුන සැදීම,
    මහින්ද රාජපක්ෂ cricket stadium එක සැදීම.

    නරක වැඩ :no:
    මාගම්පුර, මත්තල, පොර්ට් සිටි වැනි වැඩක් නැති දේවල් කිරීම,
    මහජන දේපල, රාජ්‍ය දේපල අවභාවිතය,
    මාද්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත උල්ලංගනය වීම,
    චීනෙට පොර්ට් සිටිහි කැල්ලක් $1.5billion වලට විකිණීම,
    ප්‍රජාතන්ත්‍රවාදී රටක පවුල් පාලනයක් ගෙනයාම,
    බඩු මිල හිතේ හැටියට වැඩි කිරීම,
    ශ්‍රී ලංකාවේ තිබු නිධන් සියල්ල හැරීම,
    මැරවරු, කුඩුකාරයෝ, කසිප්පු කාරයෝ ආරක්ෂා කිරීම.

    මහින්ද මහත්තය වටේ හිටපු එවුන්ට බලේ දුන්නේ නැත්තන් අදත් ජනපති!
    මට හොඳ වැඩ හොයන්න ගොඩක් වෙලා ගියා නරක වැඩ ටප ටප ගාලා ඔලුවට අවා. :yes:

    උඹේ අදහසට 100% එකඟයි... මහින්ද මහත්තයා හොද පාලකයෙක් තමයි..හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රටකට නුසුදුසු පාලනයක් ගෙනිච්ච,,,, එයාගෙ ලමයි පවා හිතේ හැටියට නීතිය බලය පාවිච්චි කලා... තාත්තා රටේ ජනාදි පති නම් අපි ලමයි නම් අපිත් පිස්සු කෙලිනවා තමා... ඒ හැටි හැබැයි ඒ උඩඟු කම ම තමා විනාශයට මුල් වූනේ... මහින්දට තිබ්බා රටේ සම්පත් ප්‍රයෝජනයට අරගන්න... වෙන රටවල් වලින් අත්දැකීම් ගන්න තිබ්බා... දූපතක් උන ලංකාවෙ මාලු ටික රට ඇතුලට ගෙනැල්ලා එක්ස්පෝර්ට් කරන්න වැඩ පිලිවෙලක් හදන්න තිබ්බා... කුඹුරු ටික හේන් ටික රජය මැදිහත් වීමෙන් වගා කරවන්න තිබ්බා...අල ලූනු හාල් ටික රට ඇතුලෙම වවන්න ක්‍රමයක් හදන්න තිබ්බා...අවශ්‍ය නම් ගොවියන් දිරිමත් කරන්න විශ්‍රාම වැටුප් ක්‍රමයක් හරි වවන ප්‍රමානයට කමිශන් එකක් හරි දෙන ක්‍රමයක් හදන්න තිබ්බා...සියළු වියදම් රජය මගින් දරලා කිලො එකකට රුපියල් 10 ගානෙ ගෙවනවා කියලා රේටින්ග් එකක් හදන්න තිබ්බා ( උදාහරනයක් පමනි ) එහෙම නැත්නම් රේන්ජ් එකක් හදන්න තිබ්බා.. කිලෝ 10- 50 ට වෙනම ගෙවීමක් 50 - 100 වෙනම ගෙවීමක් අස්වැන්න වැඩි වෙනකොට ගෙවිම වැඩි කරලා මිනිස්සුන්ට වැඩිපුර උපයන්න ටාගට් එකක් දෙන්න තිබ්බා...

    හම්බන්තොට වරාය හදන්න කලින් සතොස හදන්න තිබ්බා... මිනිස්සුන්ගෙ එලවලු පලතුරු හැම දෙයක්ම රජය මැදිහත් වීමෙන් මිලදී ගන්න ක්‍රමයක් හදන්න තිබ්බා... පුද්ගලික ඒකාදිකාරය බිදින්න තිබ්බා... ෆික්ස් රේට් එකක් දාලා හැමෝම ඒ රේට් එකට බඩු ගන්න ඕන කියලා කරමයක් හදන්න තිබ්බා..හැම තැනම දැන් ෆුඩ් සිටි කීල්ස් සුපර් ආපිකෝ.. ඇයි සතොස ඒ තැනට ඒ කොලිටි එකට අප්ග්‍රේඩ් කරන්න බැරි උනේ... ඇයි සම්පකාරය අප්ග්‍රේඩ් කරන්න බැරි උනේ.... මිනිස්සු කීල්ස් සුපර් යන්නත් සතොසෙ නොයන්නත් හේතුව කම්පෙයාර් කරලා බැලුවම හිතා ගන්න පුළුවන්...රජයේ ජොබ් අවස්තා ඕන තරම් තියෙනවා.. මේ දේවල් හදුනා ගන්න ක්‍රමයක් තමයි තිබ්බෙ නැත්තෙ...පුද්ගලික අxශයට අභියෝග කරන්න රජයෙන් කිසිම වැඩපිලිවෙලක් නෑ...ඇයි පික් මී වගේ එකක් රජයේ මැදිහත් වීමෙන් කරන්න බැරි... ලංකාවෙ ඉක්ටා වගේ ආයතන වලට මොරටු විශ්ව විද්යාලයට ඇයි මේ වගේ එකකට අවශ්යතාවයක් නොවුනේ.... සල්ලි නෑ කියන්න නම් එපා...නය අරගෙන නේ කරේ.. ඒ වගේ එකක් අරගෙන කරන්න තිබ්බා...පික් මී එකෙන් මිලියන 200 ක ආදාරය දෙන්නෙ ආදායමක් තියෙන නිසා නේ...

    සංචාරක වියාපාරය හෝටල් 99% රැදිලා තියෙන්නෙ සුලුතරයක් මත... එයිට්කෙන් ස්පෙන්ස් ජෙට්වින් වගේ සුළුතරයක් මත.. ජෙට්වින් හොටෙල් එකක එහෙම නැත්නම් ශ්‍රැන්ගීලා හොටෙල් එකක තියෙන කොලිටිය ට අභියෝග කරන්න පුළුවන් ද ලංකාවෙ තානායම කියලා ගහපු බෝඩ් කෑල්ලට ? වක්‍රාකාර ආදායමක් එනවා තමා රජයට.. ඒත් ඊට එහා එන සෘජු ආදායම ගැන හොයලා බලුවෙ කල්පනා කලේ රජයේ මොන ඇමතිද ? ටැක්ස් ටික විතරක් එකතු කරන් බදු ගෙවන්න කල්පනා කරනවට වඩා වෙන සෘජු ආදායමක් ගන්න එක වැඩපිලිවෙලක් කියන්න බලන්න... එයාපෝට් වරාය කියන්න නම් එපා ඒවත් පාඩුයි නේ...රජය කරපු හැම ප්‍රොජෙක්ට් එකක්ම මට පේන විදියට ෆේල්. මහින්ද නෙවෙයි මේ තාක් පාලනය කරපු හැම එකාගෙම වැඩපිලිවෙල ෆේල්...සෘජු සහ ඉක්මන් ආදායමක් එන වැඩ තියෙන්නෙ බොහොම ටිකයි...ඒ අතරින් හයි වේ එක විශේශයි...හම්බන්තොට වරාය නෙලුම් පොකුන හම්බන්තොට සම්මන්ත්‍රන ශාලාව නෙලුම් කුළුන හැම දෙයක්ම ෆේල් කියලයි මට හිතෙන්නෙ...නිකන් හිතන්න හම්බන්තොට සම්මන්ත්‍රනශාලාවෙ ප්‍රයෝජනය 10% විතරයි තියෙන්නෙ.. අඩුම ඒ ස්කෝල වල නැටුම් සන්දර්ශන ටික වත් තිබ්බට වැඩක් නෑ මොකද ඒවා ආදායම් ලැබෙන ඒවා නෙවෙයි...ඔන්න කොලඹට ඕක තිබ්බා නම් වට්නාකමක් මේ වෙනකොටත් ප්‍රයෝජනයක් තියෙන්න තිබ්බා... මීට වඩා දෙගුන තෙගුන ආදායමක් තියෙන්න තිබ්බා...මෙහෙමයි හම්බන්තොටට වරායක් ඕන ගුවන් තොටුපොලක් ඕන...සම්මන්ත්‍රනශාලාවක් ඕන...හැබැයි දැන්ම නෙවෙයි... ණය අරන් ඉන්වෙස්ට් කරන්න ඕන ආදායම ලැබෙන දේවල් වලට විතරයි...කවුරුත් නැති පලාතක නය වෙලා කඩයක් දාගෙන බඩු ටික දිහා බලන් ඉන්න බෑ නේ..නය ගෙවන්න නම් බිස්නස් කරන්න ඕන...වරායත් කමක් නෑ කියමු වාහන ටික හරි බාන්න පුළුවන්.. සම්මන්ත්‍රනශාලාවෙ ප්‍රයෝජනය ???

    වියදම් කරපු ප්‍රමානයෙන් 1% වත් ආදායමක් වාර්ශිකව ලැබෙනවා නම් කමක් නෑ....ඉතින් මහින්ද පාලන සමයේ ඔය වගේ ගොඩක් දේවල් නාස්ති උනා... දැක්මක් පිලිවෙලක් තියෙන්න ඇති...දිගු කාළීණ නය ගෙවන වැඩපිලිවෙලක් තියෙන්න ඇති... හම්බන්තොට ජීවත් උන කෙනෙක් ඉන්නවා නම් නිකන් හිතලා බලන්න... ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එක බලන්න සෙනග 100 නති තැනක සම්මන්ත්‍රනශාලාවෙන් කරන්න පුළුවන් වැඩේ මොකද්ද කියලා...

    මට මහින්ද ගැන තරහක් නෑ හොද වැඩ කරපු යුද්දය ඉවර කරන්න නායකත්වට දුන්න නායකයෙක් කාලීණ අවශ්යතාවයක් හොද මනුස්සයෙක්...හැබැයි වටේ ඉන්න අය නිසා පීච්චන් උන උතුම් මිනිහෙක්... මේ රජය උනත් බලන් ගියාම අවුරුදු දෙකක් ඇතුලෙ කරපු බම්බුවක් නෑ....අඩුම කෘශිකර්මාන්තතය දියුනු කරන්න වැඩපිලිවෙලක් නෑ... වානිජ්‍යමය අරමුනින් පටන් ගත්ත එක ප්‍රොජෙක්ට් එකක් වත් නෑ... කාර්මික දියුනුවකට කියලා කරපු එක දෙයක් නෑ... ඉදිරි වසර කීපය කියන්නෙ ලෝකයේ ඩිජිටල් සහ තාක්ශනික වසර... අඩුම ඉලෙක්ට්‍රොනික විද්යාව තොරතුරු තාඛනය කාර්මික අද්යාපනය වෙනුවෙන් එක වැඩපිලිවෙලක් වත් නෑ...

    අවසානයේ හිතන්න තියෙන්නෙ මෙච්චරයි... මොකෙක්ටවත් තිරසාර සංවර්ධනයක් කරන්න දැක්මක් වැඩ පිලිවෙලක් නෑ...ඔක්කොටම ඕන ගසා කන්නයි අපිට කෙලවන්නයි රටට කෙලවන්නයි විතරයි.... ලාංකිකයෙක් වීම ගැන මට නම් ආඩම්බර අපේ ප්‍රෞඩ ඉතිහාසටේ රජවරු කරපු වැඩපිලිවෙලවල් විතරයි... ඒකයි අදටත් පන්සලක් දැක්කත් ඇzගේ හිරිගඩු පිපෙන්නෙ....
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කරපුව නෙවෙයි හොරා නොකා රට හදන්න කියපන් ඉන්න උන්ටයි එන උන්ටයි ....:angry::angry::angry:
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes::yes::yes:+14
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    2002 දී රනිල් අගමැති උනාම ලංකාවේ ඉඩම් පනත වෙනස් කලා. සුද්දෝ බුරිතු පිටින් මෙහෙන් සින්නක්කර ඉඩම් ගත්තා.දකුණු පළාතේ ගම් පිටින් ඉඩම් සුද්දෝ ගත්තා. මිනිස්සු වැඩි ගානට ඒවා වික්කා. ඉඩමක් බද්දට දෙනවට වඩා ගම් පිටින් සුද්දෝ ගන්න එක කියන්න බැරි තරම් රටකට හානිකර දෙයක්.
    මේ පාර අයවැයේ දිත් ඉඩම් පනත වෙනස් කලා ඕනෙම සුද්දේකට ඉඩම් සින්නක්කර ගන්න පුළුවන් විදිහට . ඔය දේවල් කව්රුත් කතා කරන්නේ නෑ. JVP එකත් ඒ අයවැයට පක්ෂව හිටියා.
    ඔය දේවල් කවදාවත් ආපහු හරවන්න බැරි දේවල්

    pita rata unta den ganna puluwanda ban sl opputh ekka ?:rolleyes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උඹේ අදහසට 100% එකඟයි... මහින්ද මහත්තයා හොද පාලකයෙක් තමයි..හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රටකට නුසුදුසු පාලනයක් ගෙනිච්ච,,,, එයාගෙ ලමයි පවා හිතේ හැටියට නීතිය බලය පාවිච්චි කලා... තාත්තා රටේ ජනාදි පති නම් අපි ලමයි නම් අපිත් පිස්සු කෙලිනවා තමා... ඒ හැටි හැබැයි ඒ උඩඟු කම ම තමා විනාශයට මුල් වූනේ... මහින්දට තිබ්බා රටේ සම්පත් ප්‍රයෝජනයට අරගන්න... වෙන රටවල් වලින් අත්දැකීම් ගන්න තිබ්බා... දූපතක් උන ලංකාවෙ මාලු ටික රට ඇතුලට ගෙනැල්ලා එක්ස්පෝර්ට් කරන්න වැඩ පිලිවෙලක් හදන්න තිබ්බා... කුඹුරු ටික හේන් ටික රජය මැදිහත් වීමෙන් වගා කරවන්න තිබ්බා...අල ලූනු හාල් ටික රට ඇතුලෙම වවන්න ක්‍රමයක් හදන්න තිබ්බා...අවශ්‍ය නම් ගොවියන් දිරිමත් කරන්න විශ්‍රාම වැටුප් ක්‍රමයක් හරි වවන ප්‍රමානයට කමිශන් එකක් හරි දෙන ක්‍රමයක් හදන්න තිබ්බා...සියළු වියදම් රජය මගින් දරලා කිලො එකකට රුපියල් 10 ගානෙ ගෙවනවා කියලා රේටින්ග් එකක් හදන්න තිබ්බා ( උදාහරනයක් පමනි ) එහෙම නැත්නම් රේන්ජ් එකක් හදන්න තිබ්බා.. කිලෝ 10- 50 ට වෙනම ගෙවීමක් 50 - 100 වෙනම ගෙවීමක් අස්වැන්න වැඩි වෙනකොට ගෙවිම වැඩි කරලා මිනිස්සුන්ට වැඩිපුර උපයන්න ටාගට් එකක් දෙන්න තිබ්බා...

    හම්බන්තොට වරාය හදන්න කලින් සතොස හදන්න තිබ්බා... මිනිස්සුන්ගෙ එලවලු පලතුරු හැම දෙයක්ම රජය මැදිහත් වීමෙන් මිලදී ගන්න ක්‍රමයක් හදන්න තිබ්බා... පුද්ගලික ඒකාදිකාරය බිදින්න තිබ්බා... ෆික්ස් රේට් එකක් දාලා හැමෝම ඒ රේට් එකට බඩු ගන්න ඕන කියලා කරමයක් හදන්න තිබ්බා..හැම තැනම දැන් ෆුඩ් සිටි කීල්ස් සුපර් ආපිකෝ.. ඇයි සතොස ඒ තැනට ඒ කොලිටි එකට අප්ග්‍රේඩ් කරන්න බැරි උනේ... ඇයි සම්පකාරය අප්ග්‍රේඩ් කරන්න බැරි උනේ.... මිනිස්සු කීල්ස් සුපර් යන්නත් සතොසෙ නොයන්නත් හේතුව කම්පෙයාර් කරලා බැලුවම හිතා ගන්න පුළුවන්...රජයේ ජොබ් අවස්තා ඕන තරම් තියෙනවා.. මේ දේවල් හදුනා ගන්න ක්‍රමයක් තමයි තිබ්බෙ නැත්තෙ...පුද්ගලික අxශයට අභියෝග කරන්න රජයෙන් කිසිම වැඩපිලිවෙලක් නෑ...ඇයි පික් මී වගේ එකක් රජයේ මැදිහත් වීමෙන් කරන්න බැරි... ලංකාවෙ ඉක්ටා වගේ ආයතන වලට මොරටු විශ්ව විද්යාලයට ඇයි මේ වගේ එකකට අවශ්යතාවයක් නොවුනේ.... සල්ලි නෑ කියන්න නම් එපා...නය අරගෙන නේ කරේ.. ඒ වගේ එකක් අරගෙන කරන්න තිබ්බා...පික් මී එකෙන් මිලියන 200 ක ආදාරය දෙන්නෙ ආදායමක් තියෙන නිසා නේ...

    සංචාරක වියාපාරය හෝටල් 99% රැදිලා තියෙන්නෙ සුලුතරයක් මත... එයිට්කෙන් ස්පෙන්ස් ජෙට්වින් වගේ සුළුතරයක් මත.. ජෙට්වින් හොටෙල් එකක එහෙම නැත්නම් ශ්‍රැන්ගීලා හොටෙල් එකක තියෙන කොලිටිය ට අභියෝග කරන්න පුළුවන් ද ලංකාවෙ තානායම කියලා ගහපු බෝඩ් කෑල්ලට ? වක්‍රාකාර ආදායමක් එනවා තමා රජයට.. ඒත් ඊට එහා එන සෘජු ආදායම ගැන හොයලා බලුවෙ කල්පනා කලේ රජයේ මොන ඇමතිද ? ටැක්ස් ටික විතරක් එකතු කරන් බදු ගෙවන්න කල්පනා කරනවට වඩා වෙන සෘජු ආදායමක් ගන්න එක වැඩපිලිවෙලක් කියන්න බලන්න... එයාපෝට් වරාය කියන්න නම් එපා ඒවත් පාඩුයි නේ...රජය කරපු හැම ප්‍රොජෙක්ට් එකක්ම මට පේන විදියට ෆේල්. මහින්ද නෙවෙයි මේ තාක් පාලනය කරපු හැම එකාගෙම වැඩපිලිවෙල ෆේල්...සෘජු සහ ඉක්මන් ආදායමක් එන වැඩ තියෙන්නෙ බොහොම ටිකයි...ඒ අතරින් හයි වේ එක විශේශයි...හම්බන්තොට වරාය නෙලුම් පොකුන හම්බන්තොට සම්මන්ත්‍රන ශාලාව නෙලුම් කුළුන හැම දෙයක්ම ෆේල් කියලයි මට හිතෙන්නෙ...නිකන් හිතන්න හම්බන්තොට සම්මන්ත්‍රනශාලාවෙ ප්‍රයෝජනය 10% විතරයි තියෙන්නෙ.. අඩුම ඒ ස්කෝල වල නැටුම් සන්දර්ශන ටික වත් තිබ්බට වැඩක් නෑ මොකද ඒවා ආදායම් ලැබෙන ඒවා නෙවෙයි...ඔන්න කොලඹට ඕක තිබ්බා නම් වට්නාකමක් මේ වෙනකොටත් ප්‍රයෝජනයක් තියෙන්න තිබ්බා... මීට වඩා දෙගුන තෙගුන ආදායමක් තියෙන්න තිබ්බා...මෙහෙමයි හම්බන්තොටට වරායක් ඕන ගුවන් තොටුපොලක් ඕන...සම්මන්ත්‍රනශාලාවක් ඕන...හැබැයි දැන්ම නෙවෙයි... ණය අරන් ඉන්වෙස්ට් කරන්න ඕන ආදායම ලැබෙන දේවල් වලට විතරයි...කවුරුත් නැති පලාතක නය වෙලා කඩයක් දාගෙන බඩු ටික දිහා බලන් ඉන්න බෑ නේ..නය ගෙවන්න නම් බිස්නස් කරන්න ඕන...වරායත් කමක් නෑ කියමු වාහන ටික හරි බාන්න පුළුවන්.. සම්මන්ත්‍රනශාලාවෙ ප්‍රයෝජනය ???

    වියදම් කරපු ප්‍රමානයෙන් 1% වත් ආදායමක් වාර්ශිකව ලැබෙනවා නම් කමක් නෑ....ඉතින් මහින්ද පාලන සමයේ ඔය වගේ ගොඩක් දේවල් නාස්ති උනා... දැක්මක් පිලිවෙලක් තියෙන්න ඇති...දිගු කාළීණ නය ගෙවන වැඩපිලිවෙලක් තියෙන්න ඇති... හම්බන්තොට ජීවත් උන කෙනෙක් ඉන්නවා නම් නිකන් හිතලා බලන්න... ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එක බලන්න සෙනග 100 නති තැනක සම්මන්ත්‍රනශාලාවෙන් කරන්න පුළුවන් වැඩේ මොකද්ද කියලා...

    මට මහින්ද ගැන තරහක් නෑ හොද වැඩ කරපු යුද්දය ඉවර කරන්න නායකත්වට දුන්න නායකයෙක් කාලීණ අවශ්යතාවයක් හොද මනුස්සයෙක්...හැබැයි වටේ ඉන්න අය නිසා පීච්චන් උන උතුම් මිනිහෙක්... මේ රජය උනත් බලන් ගියාම අවුරුදු දෙකක් ඇතුලෙ කරපු බම්බුවක් නෑ....අඩුම කෘශිකර්මාන්තතය දියුනු කරන්න වැඩපිලිවෙලක් නෑ... වානිජ්‍යමය අරමුනින් පටන් ගත්ත එක ප්‍රොජෙක්ට් එකක් වත් නෑ... කාර්මික දියුනුවකට කියලා කරපු එක දෙයක් නෑ... ඉදිරි වසර කීපය කියන්නෙ ලෝකයේ ඩිජිටල් සහ තාක්ශනික වසර... අඩුම ඉලෙක්ට්‍රොනික විද්යාව තොරතුරු තාඛනය කාර්මික අද්යාපනය වෙනුවෙන් එක වැඩපිලිවෙලක් වත් නෑ...

    අවසානයේ හිතන්න තියෙන්නෙ මෙච්චරයි... මොකෙක්ටවත් තිරසාර සංවර්ධනයක් කරන්න දැක්මක් වැඩ පිලිවෙලක් නෑ...ඔක්කොටම ඕන ගසා කන්නයි අපිට කෙලවන්නයි රටට කෙලවන්නයි විතරයි.... ලාංකිකයෙක් වීම ගැන මට නම් ආඩම්බර අපේ ප්‍රෞඩ ඉතිහාසටේ රජවරු කරපු වැඩපිලිවෙලවල් විතරයි... ඒකයි අදටත් පන්සලක් දැක්කත් ඇzගේ හිරිගඩු පිපෙන්නෙ....

    උබ ඔය කියන එකකින් වත් යකෝ දේශපාලුවන්ට කොමිස් හම්බෙන්නේ නැ නෙ, ඉතින් ඔවා වෙන දේවල් නෙමේ හොද කොමිස් කුට්ටි සෙට් වෙන ඒවා දාපන්කෝ