මහින්දගේ_කෙරුවාව_1
අමන සරියාවෙන් ක්‍රියාත්මක වන ඉස්ලාමික බැංකු ක්‍රමය මහින්දගේ පලමු පදවි ප්රාප්තියෙන් මසක් ඇතුලට සම්මතවේ.
රටේ මූල්‍ය ක්‍රමය තම්බි මහින්ද හලාල් කරේ මෙහෙමයි
බැංකු පද්ධතියත් හලාල් වෙයි. මුස්ලිමුන්ගේ ණය වලට පොලිය සිංහලයන්ගෙන්
ආහාර සංස්කෘතිය හලාල්කරණය කරමින් ඉස්ලාමය නොඅදහන්නන් පිට ශරීයා නීතියේ අණසක බලහත්කාරයෙන් පැටවූ ඉස්ලාම් අන්තවාදය රටේ පිළිගත් නීතියෙන් මුස්ලිමුන් වෙන් කර කාති උසාවි බිහිකරමින් ශරීයා නීතිය ප්‍රාථමික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අඩිතාලම දැමූහ. දැන් එයින් බොහෝ ඉදිරි පියවරක් තබමින් රටේ මූල්‍ය ක්ෂේත්රයද ශරීයා නීතියට යටත් කරවීමට අවශ්‍ය පදනම මේ වනවිටත් දමා අවසානය. අවශ්‍ය නීති හා රෙගුලාසි රජයේ අන පනත් හරහාම සම්මත කරගැනීමට කටයුතු කර අවසානය.
ලංකාවේ බැංකු කටයුතු පාලනය වන 1988 අංක 30 දරණ බැංකු කටයුතු පිළිබද පනත ඉස්ලාමීය බැංකුකරණයට ඉඩ සලසමින් සංශෝධනය වන්නේ 2005 දෙසැම්බර් මාසයේ දහ වැනිදාය.(බලයට ඇවිල්ලා මාසයෙන් තමන්ගේ ජාතිය සේවය කළ මහින්ද රාජපක්ෂව ෆකයා කරමු) ඒ අනුව අමානා ඉස්ලාමීය මූල්‍ය සමාගම මුල් වරට ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරමින් ඉස්ලාමීය ශරීයා බැංකු ක්‍රමය ලංකාවට හදුන්වා දෙන්නේ 2011 දී ය.(( දෙවෙනි වර බලයට ඇවිත් අවුරුද්දකින් තමන්ගේ ජාතිය සේවය කළ මහින්ද රාජපක්ෂව ෆකයා කරමු)) රටටම හොර රහසේ තනිකරම ශරීයා නීතියට අනුගත මූල්‍ය ක්‍රමය පමණක් අනුගමනය කරන මෙම ආයතනයෙන් පමණක් ඇරඹි ශරීයාකරණය මේ වන විට රාජ්‍ය බැංකු හා පුද්ගලික මූල්‍ය ආයතන විස්සකට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක කර ඇති බව කියවේ.
ඉස්ලාමීය ශරීයා නීතියට අනුව මුදල් පොලියට දීම හා ගැනීම මුස්ලිමුන්ට තහනම් හෙවත් හරාම් ය. ඒ අනුව ශරීයා බැංකු ක්‍රමයට අනුගත වූ මූල්‍ය ආයතන වලින් මුස්ලිමුන්ට ණය හා මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ පොලී රහිතවය. එනම් ණයක් ලෙස නොව ප්‍රදානයක් ලෙස හැදින්විය හැකිය. පොලිය යනු බැංකු ආර්ථික ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන වැදගත්ම සංරචකයයි. සමස්ථ මූල්‍ය ක්‍රියාවලියම රදා පවතින්නේ ඒ මතය. එසේනම් මුස්ලිමුන් පොලී මුදලින් නිදහස් කිරීමෙන් සිදුවන පාඩුව මෙම මූල්‍ය ආයතන පියවා ගන්නේ කෙසේද? ඒ ඉස්ලාම් නොවන පාරිභෝගිකයන්ගෙන් අධික ලෙස පොලී අය කිරීමෙනි. ඒ අනුව මුස්ලිමුන්ට පොලී රහිතව දෙන ණය මුදලේ පොලිය ගෙවන්නට සිදු වන්නේ මුස්ලිම් නොවන වෙනත් ජාතිකයන්ටය. බහුතර සිංහලයන්ටය. ලංකාවට ඉස්ලාමීය ශරීයා මූල්‍ය ක්‍රමය හදුන්වාදීමට පුරෝගාමියෙකු වූ "ලංකා ඔරික්ස් ලීසිං" සමාගම පමණක් 27% වැනි දැරිය නොහැකි පොලී මුදලක් මුස්ලිම් නොවන්නන්ගෙන් අය කර ගනී.
පොලී රහිත ආයෝජනයකින් තැන්පත්කරුට ප්රතිලාභ ලැබෙන්නේ කෙසේද? බැංකුව තැන්පත්කරුගේ මුදල තෙවන පාර්ශවයකට ණය මුදලක් ලෙස ප්රදානය කිරීමෙන් හෝ ආයෝජනය කිරීමෙන් උපයාගන්නා පොලිය නිර්දේශිත ප්‍රතිශතයක් මත තැන්පත්කරුට ගෙවයි. සාමාන්‍ය බැංකු තැන්පතුවක මූලික සිද්ධාන්තය එසේ වුවත් ඉස්ලාමීය මුල්‍ය ක්‍රමයේදී පොලී ගෙවීමක් හෝ ලැබීමක් නැති නිසා බැංකුව ආයෝජනය කරන ව්‍යාපාරයේ ලාභාංශ ප්‍රතිලාභයක් ලෙස බැංකුවටත්, බැංකුවෙන් තැන්පත්කරුටත් හිමි වේ. එම ක්‍රමවේදය පිළිබද ගැටළුවක් නැතත් තවත් ගැටළුවක් ඇරඹෙන්නේද එතැනිනි. ඉස්ලාමීය ශරීයා මූල්‍ය නීතිය අනුව ආයෝජනය කළ හැක්කේ හලාල් හෙවත් ඉස්ලාමීය ආගමික පදනම මත එහි නිර්දේශිත මුල්‍ය හා නිෂ්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරන ව්‍යාපාර වල පමණය.
ඉස්ලාමීය නීති යටතේ ක්‍රියාත්මක වීම, උලමා සභාවේ නියෝජිතයන්ගේ අධීක්ෂණය හා උපදෙස් යටතේ නිෂ්පාදන හා මුල්‍ය කටයුතු සිදුවිය වීම, ඉස්ලාම් සේවකයන් සේවයේ වීම. මේ හලාල් ව්‍යාපාරයක මූලික ස්වභාවයයි. ඉස්ලාම් ශරීයා බැංකු ක්රමයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නම් ඕනෑම ව්‍යාපාරයක් මේ හලාල් ක්‍රමයට අනුගත වූ ව්‍යාපාරයක් විය යුතුය. සිංහල ව්‍යාපාරිකයෙක් බැංකුවේ පහසුකම් ලබා ගැනීමටනම් එම ව්‍යාපාරය අනිවාර්යෙන්ම ඉස්ලාමීය හලාල් ක්‍රමවේද වලට අනුගත විය යුතුය. මේ හරහා අවසානයේ සිදු වන්නේ සියළුම ව්‍යාපාර ඉස්ලාම් ආගමේ අනසකට යටත් වූ මුස්ලිම් පල්ලියට බදු ගෙවන ඉස්ලාම් ව්‍යාපාර බවට පත් කිරීමය. මෙය පාරිභෝගික නිෂ්පාදන සමාගම් හලාල් කිරීමටත් එහා දුර ගිය භයානක ආක්රමණයකි.
ඉස්ලාම් බැංකුකරණය හරහා මානව සම්පතද ඉස්ලාම්කරණය වීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. ආහාර හලාල්කරණයේදී එම නිශ්පාදන ආයතන මුස්ලිම් සේවකයන්ගේ සේවය ලබා ගැනීම අනිවාර්ය කොන්දේසියක් වූවා සේම ඉස්ලාමීය බැංකු සේවා ක්‍රියාත්මක කිරීමට නම් මුස්ලිම් කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. මේ නිසා බැංකු ක්ෂේත්රයේ මුස්ලිම් ජාතිකයන්ට වැඩි ඉල්ලුමක් හා අවස්ථාවක් නිර්මාණය වනු ඇත. වාර්ගික පදනම මත අසාධාරණ ලෙස සිංහලයන්ට අවස්ථා අහිමිකරමින් වාර්ගික පදනම මත මුස්ලිමුන්ට වැඩි වරප්‍රසාද හිමි කරදෙමින් බැංකු පද්ධතියද මුස්ලිම් ජාතිවාදයට යට වීම නොවැළැක්විය හැකි වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල හා බැංකු කටයුතු අධීක්ෂණය කිරීම අන්තවාදී උලමා පූජක සභාවේ සාමාජිකයන්ට පවරා ඇති බවද කියවේ.