මහින්දගේ_පෝස්ටර්
මට ටිකකට කලින් මගේ කුරුණෑගල ඉන්න යාලුවෙක් කෝල් එකක් දීපු වෙලාවේ කිවුවේ.
ඊයේ රෑ මහින්දගේ කට්ටිය මහින්දගේ පෝස්ටර් ගහල තියනවා කුරුණෑගල වදුරංගල පැත්තේ . මේ පෝස්ටර් කාරයෝ එක ගෙදරක තාප්පේ ඉස්සරහ පෝස්ටර් කිහිපයක් අලවල තියනවා. අද උදේ ඒ ගෙදර ඉන්න වයස අවරුදු 13 ක ළමයෙක් ඒ පෝස්ටර් ටික ගලවල. පස්සේ කොහොම හරි මහින්දගේ පෝස්ටර් කාරයින්ට ( මැරයින් ) ආරංචි වෙලා මේ ළමයට හොඳටම තලලා. වැලමිට ලගින් අතකුත් පැනලා.ගෙදර මිනිසුන්ටත් මරණ තර්ජනය කරලා. එමිනිස්සු බයේ ඉන්නවලු දැන්.
යකෝ මුන් නම් මහම මහා තිරිසන්නු. කිසි දෙයක් නොදන්නා අහින්සක දරුවෙකුට මෙහෙම් කරන එක හරිද.

Last edited: