මහින්දගේ_සැලැස්ම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්දගේ_සැලැස්ම

    48053042_2132861626776464_1865387636198211584_n.jpg



    මහින්ද මහත්තයා මේ වගේ ගැජට් එකක් අතේ තියාගෙන ඉන්නේ උඹලා හිතන් ඉන්න විදියට තොපිව දපනේ දාගන්න නෙමෙයි බොලව්.


    මේ තියෙන අස්ථාවර තත්වේ අස්සේ ගහන ගේම් ඔක්කොම කෙලවිලා ගියොත් උඩ අතට හරවලා වාඩි වෙන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඕක තියන් ඉන්නේ පුක හාරන්න, දන්නා දෙයක් කියපන්!නිකන් මිනිස්සු නොමග නොයවා



     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අම්මගෙන් අප්පගෙන් ඔක්කොටම කලින් ඉතිහාසය ඉගෙන ගනින්
    අම්ම අප්පත් ඉතින් සුද්දට රෙද්ද උස්සල නම් සොරි තමයි
     
    • Like
    Reactions: Silly point

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අම්මගෙන් අප්පගෙන් ඔක්කොටම කලින් ඉතිහාසය ඉගෙන ගනින්
    අම්ම අප්පත් ඉතින් සුද්දට රෙද්ද උස්සල නම් සොරි තමයි

    :yes::yes::yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අම්මගෙන් අප්පගෙන් ඔක්කොටම කලින් ඉතිහාසය ඉගෙන ගනින්
    අම්ම අප්පත් ඉතින් සුද්දට රෙද්ද උස්සල නම් සොරි තමයි


    මොකද බන් උබ කෑගහන්නේ? කුන්තේ බැස්සුවද පස්ස පැත්තෙන්? :P:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland


    මොකද බන් උබ කෑගහන්නේ? කුන්තේ බැස්සුවද පස්ස පැත්තෙන්? :P:P:P


    මරා කලින් තියං හිටිය ගැජට් එක මුගේ බස්සල වගේ :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Me Chameera Deewantha Dedduwage ge satahanak. Sinhala jathiya kia kia marenna hadana ayage wadi dura hadareema sandaha. Awasanayata yanakan kianna.

    විශ්‍රාමික මේජර්, නීතිඥ Ajith Prasanna මහතාණෙනි,

    ඔබ විසින් පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත ද සිල්වාගේ පියාගේ ජාතිය අළලා පළකරන ලද අතිශයින්ම ජාතිවාදී මෙන්ම අපහාසාත්මක පෝස්ටුව හා බැඳේ.

    මහතාණෙනි, පළමුවෙන්ම ඔබ "දෙමළ" යන ජාතිය ගැන අන්දෝසංසාරයක් නොදන්නා බව කණගාටුවෙන් වුවත් කිව යුතු ය. ලංකාවේ ජීවත් වන දමිළ ජනතාව, ප්‍රධාන කොටම කොටස් දෙකකි. එකක් නම් උතුරු අර්ධද්වීපය ආශ්‍රිතව ජීවත් වන දමිළ ජනතාව ("යාපන දෙමළ") සහ, කඳුරට වතුකරය ආශ්‍රිතව ජීවත්වන දමිළ ජනතාව ("වතු දෙමළ") යනුවෙනි. මේ දෙක සොයාගැනීම එතරම් අපහසු නැත. ඔබ වැනි දුර්බුද්ධික අයෙකුට වුව ද, පසුගිය ජන සංගණන දත්ත පෙරළා බැලුවහොත් මේ දෙක සොයාගත හැකි ය.

    ඔබ නොදන්නා කරුණ නම්, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන ජාති තුනට අමතරව තවත් බොහෝ ජාතීන් මේ රටේ ජීවත් වන බවයි. ඔබේ දුප්පත් දැනුම පොතට එක්කකරගනු පිණිස ඉන් කීපයක් මෙන්න: මැලේ, ජා, බෝරා, පෙරුමාල්, ෂෙට්ටියාර් (චෙට්ටියාර්), නායක්කර් ආදී වශයෙනි.

    මහතාණෙනි, ඔබ විසින් අහුලාගනු ලැබූ පො.ප. නිශාන්තගේ උප්පැන්නයේ දැක්වෙන පියාගේ නම ("කන්දප්පා") පෙන්වා "මෙන්න මූ දෙමළා" යනුවෙන් කෑ ගසන ඔබ, එම නමට යටින් "ජාතිය" යටතේ සඳහන් කර ඇති "සිංහල" යන්න නුදුටුවේ ඔබේ ඇස්වල අසූචි පිරී තිබුණු නිසාදැයි මම ඔබෙන් අසමි. මහතාණෙනි, කන්දප්පා යනු දමිළ වාසගමක් නොවේ. එය චෙට්ටියාර් වාසගමකි. මේ කියන චෙට්ටියාර්වරුන් 40 දශකයේ සිටම කොළඹ කේන්ද්‍රීයව ජීවත් වූ (දමිළ නොවන, එහෙත් සිංහල දෙමළ දෙබසම කතාකරන) වෙනම ජනවර්ගයකි. ඔබ කියන ආකාරයට කන්දප්පා දෙමළ නම්, හෙට ඉඳන් ලංකාවේ ඉන්නා සියලු "හෙට්ටිආරච්චිලා" හට දෙමළ යැයි කිවයුතු ය. මන්දයත් "හෙට්ටි ආරච්චි" යනු "ෂෙට්ටියාර්" යන්න සිංහලයට එන හැටි බැවිනි. ජාතීන්ගේ හැටි එහෙම ය. කුඩා ජනවර්ග විශාල ජනවර්ගවලට අවශෝෂණය වීම ස්වභාවයකි. අද වන විට කිසිම හෙට්ටිආරච්චි කෙනෙක් තමන් දෙමළ යැයි විශ්වාස නොකරනවා පමණක් නොව, හොඳ හැඩිදැඩි හෙට්ටිආරච්චි කෙනෙකු ළඟට ගොස් ඔබ මේ කියන බූරු තර්ක කිව්වොත් ඔහු ඔබට එදා අරලියගහ මන්දිරයේදී ලැබුණාට වඩා හොඳ සංග්‍රහයක් දෙනු ඇත. වැඩි විස්තර සොයාගන්න කොළඹ කෞතුකාගාරයට ආවාම ඇති ය.

    මහතාණෙනි, ලංකාව එක්සේසත් කළ රජවරු පස්දෙනෙකි. එනම්, දුටුගැමුණු, පළමු විජයබාහු, පළමු පරාක්‍රමබාහු, දෙවන පරාක්‍රමබාහු සහ සවන පරාක්‍රමබාහු වශයෙනි. මේ කියන සවන පරාක්‍රමබාහුගේ පුත් තනතුරේ හැදී වැඩුණු සපුමල් කුමාරයා ඓතිහාසික මෙන්ම වීර චරිතයක් ද වෙයි. එනම්, වැඩිම කාලයක යාපන අර්ධද්වීපය පාලනය කළ, දමිළ සම්භවයක් නොමැති පුද්ගලයා ලෙස ය. ඔහු ධාර්මික මෙන්ම ජනප්‍රිය පාලකයකු ද වී ය. මෑතක් වනතුරුම නල්ලූරු කෝවිලේ ඔහු වෙනුවෙන් ස්තෝත්‍ර පවා සජ්ඣායනා වී ය. උතුරේ නල්ලූරුවේ පමණක් නොව දකුණේ ගනේවත්තේ ද ඔහු දේවත්වයට නගා ඔහු වෙනුවෙන් දේවාල ඉදිවී ය. අදටත් පිළියන්දල කැස්බෑව ප්‍රදේශයේ මාම්පේ, ගනේවත්ත දේවාලයේ "සපුමල් බණ්ඩාර" නමින් දේවාලයක් වෙයි. ඉතින් මහතාණෙනි, සිංහලයන් මෙන්ම දමිළයන්ගෙන් ද එක ලෙස වැඳුම් ලබන මෙන්න මේ සපුමල් කුමරුගේ නියම නම, "චම්බගප්පෙරුමාල්" බව දැනගත් විට ඔබට හෘදයාබාධයක් සැදෙන්න බැරි නැත. එසේ ය; ඔහුගේ නම චම්බගප්පෙරුමාල් ("චම්පක පෙරුමාල්") ය. අදටත් සිංහලයන් අතර "පෙරුමාල්" වාසගම දරන්නෝ සිටිති. ඔවුන් සිංහලයන් නොවේ යැයි කවුරුත් කියන්නේ නැත. වැඩි විස්තර හොයාගන්න අමාරු නැත. කෝට්ටේ කෞතුකාගාරයට ඇවිත් බැලුවාම ඇති ය.

    මහතාණෙනි, එදා මෙදා තුර ලෝක ක්‍රිකට් ඉතිහාසයේ "කවුඩ්රි දේශනය" හෙවත් "ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සමරනු වස් කරනු ලබන කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය", පැවැත්වීමේ වරම ලැබී ඇත්තේ එකම එක ශ්‍රී ලාංකිකයකු හට පමණි. එහි විශේෂත්වය වන්නේ ඔහු ඒ ගෞරවය ලැබුවේ තමන් සක්‍රියව ක්‍රිකට් ක්‍රීඩා කරන ගමන්ම වීමයි. ඒ වාර්තාව හිමි කුමාර් චෝක්ෂනාද සංගක්කාර හට ය. සංගක්කාර යනු නායක්කර් සම්භවයක් ඇති වාසගමක් බව ඔබ නොදන්නවා විය නොහැකි ය. දැන් ඔබ කියන ආකාරයට සංගක්කාර ද දෙමළ විය යුතු ය. මන්ද යත් සංගක්කාර යනු ද, ලංසක්කාර, නේසක්කාර ආදී "නායක්කාර" කුල දහඅටෙන් එකක් වන බැවිනි. වැඩි විස්තර සඳහා මාතලේ කඩයිම්පොත සහ කන්ද උඩරට ලේකම්මිටි එකතුව කියැවිය හැකි ය.

    මහතාණෙනි, සිංහල බෞද්ධ පාඨශාලාවක් ලෙස ලංකාවේම ප්‍රසිද්ධ නාලන්දා විද්‍යාලයයේ දෙවැනි විදුහල්පති, පානදුරේ මාලමුල්ලේ උපන් ගුණපාල පියසේන මලලසේකර ය. සුප්‍රකට මලලසේකර ශබ්දකෝශය හැදුවේ ඔහු ය. සිංහල ජාතික ඇඳුමේ නිර්මාතෘන් දෙදෙනාගෙන් කෙනෙකු ඔහු ය. (අනෙකා සමකාලීන ආනන්දයේ විදුහල්පති පී. ද එස්. කුලරත්න ය.) ලංකාවේ පළමු රුසියානු තානාපති ඔහු ය. මියයනවිට ඔහු භාෂා 32ක් දැනසිටියේ ය. ඔහු කළ කී දෑ ලියන්නට පොතකුත් මදි ය. මලලසේකරගේ උපන්නම මලලගේ ජේම්ස් පීරිස් ය. මලලසේකර වාසගම ද ඇතුළුව, මලලනායක, මලලගේ, මලලරත්න, මලලගම ආදී "මලල" යන්නෙන් ඇරඹෙන ප්‍රජාවේ ආරම්භය දකුණු ඉන්දියාවේ බව දැනගැනීම ඔබ කෙලෙස භාරගන්නවාදැයි මම නොදනිමි. ඔබට මා විශ්වාස නැත්නම්, මහාචාර්ය අභයවර්ධන සම්පාදනය කළ "ලංකාවේ කඩයිම්පොත්" කෘතියේ "මලල කථාව" පරිච්ඡේදය කියවා බැලිය හැකි ය. මලලනායක, වන්නිනායක පරම්පරා දෙකේම ආරම්භය ගැන එහි සවිස්තර කරුණු සඳහන් ය. දැන් ඔබ කියන ආකාරයට සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝශය හැදූ මහාචාර්ය මලලසේකර ද දෙමළෙකි.

    මහතාණෙනි, මෙතෙක් විස්තර කී හෙයින් ඔබව විස්මයෙන් විස්මයට සහ විස්මෘතියට පත්කරන කතාවක් අවසානයට එකතුකරමි. එනම්, ඔබ මේ මොහොත වනවිට නිර්ලජ්ජිතව, නිර්වස්ත්‍රව කඩේ යන රාජපක්ෂ පරම්පරාව ගැන ය. එනම්, පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ද ඇතුළුව, දකුණේ ගිරුවාපත්තුවේ රාජපක්ෂ වාසගම ගැන ය.

    මහතාණෙනි, රාජපක්ෂලාගේ දේශපාලන ඉතිහාසය ඇරඹෙන්නේ ඩී.ඒ. රාජපක්ෂගේ බේබදුකමෙනි. දිනපතාම පාර්ලිමේන්තුවේ බාර් එකෙන් බීමත් වීමේ තිබුණු බව කියන්නේ මා නොව, පාර්ලිමේන්තුවේ හිටපු බට්ලර් ය. (ඒ කෘතිය දැන් වෙළෙඳපොළේ නැත. මගේ පුද්ගලික පොත් එකතුවේ තිබී මෑතකදී විනාශ වූ හෙයින් ඔබට කියවන්න දෙන්න හැකියාවක් ද නැත.) බණ්ඩාරනායක එජාපයෙන් කඩාගෙන ගොස් විපක්ෂයේ වාඩි වන දවසේ ඩී.ඒ. රාජපක්ෂ සිටියේ වෙනදා මෙන්ම බීමත්ව ය. පාර්ලිමේන්තුවට යමින් සිටි බණ්ඩාරනායක ඔහු දැක, "ආ රාජපක්ෂ එනවා මාත් එක්ක" යනුවෙන් පැවසූ හැටිත්, වෙරිමතේ සිටි ඩී.ඒ. රාජපක්ෂ ප්‍රශ්න කිසිත් නොඅසා බණ්ඩාරනායකගේ පස්සෙන් වැටී සභාගර්භයට ගිය සැටිත් එහි සඳහන් ය. ශ්‍රීලනිපයේ දෙවැනි සාමාජිකයා ඩී.ඒ. රාජපක්ෂ වන්නේ ඒ නිසා ය. නැතිව ඔහු මහා දේශප්‍රේමියකු වූ නිසා නොවේ. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යනු අන්න ඒ රාජපක්ෂගේ පුතා ය. රාජපක්ෂ ඉතිහාසය ගැන සොයායන ගමන ආරම්භ කරන්න සිදුවන්නේ කුරහන් සාටකයෙනි. මන්ද යත් කුරහන් සාටකය මේ වනවිට රාජපක්ෂලාගේ සන්නාමය බවට පත් ව ඇති බැවිනි.

    කුරහන් සාටකයේ ඇත්ත කතාව සම්බන්ධ වන්නේ සුප්‍රකට ලේඛක "ලෙනාඩ් වුල්ෆ්"ට ය. පසුකලෙක චිත්‍රපටයට ද නැඟුණු සුප්‍රකට "බැද්දේගම" ("Village in the Jungle") කෘතිය ලීවේ ඔහු ය. 1880 එංගලන්තයේ කෙන්සින්ටන් හි උපත ලද ලෙනාර්ඩ් වුල්ෆ්, 1904 ඔක්තෝබර් මාසයේ ශී‍්‍ර ලංකාවට මුලින් ම ආවේ යාපනයේ පරිපාලන නිලධරයකු ලෙස ය. මහනුවර ද ටික කලක් සේවය කළ ඔහු, 1908 දී දකුණු පළාතේ බි‍්‍රතාන්‍ය රජයේ නියෝජිතයා ලෙස පත් විය. ඒ අතරම ඔහු හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන පරිපාලන නිලධාරියා ද විය. හම්බන්තොට සාමාන්‍ය ජනතාව වලව් පැළන්තියේ බල පුළුවන්කාරයන් අතින් පීඩාවට පත් වනු දැක ඔහු කම්පනය විය. බද්දේගම ලියැවෙන්නේ ඒ අත්දැකීමෙන් උපන් කම්පනයෙනි. ලංකාවේ මිනිසුන් වෙනුවෙන් කතාකරන්න ගොස් බි‍්‍රතාන්‍ය රාජ්‍ය නියෝජිතයන් සමඟ ද ගැටුම් ඇති කර ගත් ලෙනාර්ඩ් වුල්ෆ් 1911 මැයි මාසයේ ආපසු එංගලන්තයට යවනු ලැබී ය. යටත් විජිතවලට නිදහස ලබාදීම වෙනුවෙන් මහජන මතයක් ඇති කිරීමට ඔහු එංගලන්තයේ සිට නොනවත්වා ලිවී ය. ඇත්ත වශයෙන්ම ලංකාවේ නිදහස් සටනේ එක සෙවණැලි චරිතයක් වන්නේ ඔහු ය.

    1911 දී එංගලන්තයට ගිය වුල්ෆ්, ඊට වසර 50 කට පමණ පසු යලි හම්බන්තොටට පැමිණියේය. මැරෙන්න පෙරාතුව තමා ආදරය කළ හම්බන්තොට අවසාන වතාවට සියසින් දැක බලා ගැනීම ඔහුගේ ආශාව විය. ලෙනාර්ඞ් වුල්ෆ් හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරා සංචාරය කළේ බටහිර ගිරුවාපත්තුවේ එවකට ප‍්‍රාදේශීය ආදායම් නිලධාරියා වන එල්.වී. විතානාච්චි සහ එවකට එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ රුහුණු වාර්තාකරු වූ විජේසිංහ බෙලිගල්ල මහතා සමගිනි. වුල්ෆ් සමග කළ චාරිකාවේ විස්තර සටහන් බෙලිගල්ල මහතා එවකට ලේක්හවුස් ආයතනය විසින් පළ කළ සවස පුවත්පතක් වූ "ජනතා" පුවත්පතට ලිපි පෙළක් ලෙස ලිවී ය. ඉනුත් වසර 30 කට පමණ පසුව 1992 දී එම ලිපි පෙළට එස්මන්ඞ් වික‍්‍රමසිංහ අනුස්මරණ පුවත්පත් කලා තිළිණය හිමි විය. පසුව 1995 දී එම ලිපි එකතුව "ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක්" නමින් පොතක් ලෙස පළ කිරීමට විජේසිංහ බෙලිගල්ල මහතා කි‍්‍රයා කළේය. ‘"සාටකයේ ඇත්ත කතාව" අඩංගු වන්නේ ඒ පොතේය. මෙතැන් සිට කියන්නේ ඒ කතාව ය.

    රාජපක්ෂ පරම්පරාවේ ලිඛිත ඉතිහාසයේ පළමුවැන්නා ඩී.එම්. රාජපක්ෂ ය. එනම්, පර්සි මහේන්ද්‍රගේ පියා ඩී.ඒ. රාජපක්ෂගේ අයියා ය. මේ දෙදෙනාගේම පියා හෙවත් පර්සි රාජපක්ෂගේ සීයා වූයේ බුද්දියගම ගම්මුලාදෑනියා ය. යටත් විජිත නිලධරයන්ට ඉතා පක්ෂපාත ව කටයුතු කළ ඔහු, අසරණ ජනතාව තළා පෙළීමේ ප්‍රමුඛයෙකි. 1927 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වාර්තාවේ යෝජනාවක් අනුව අනුව 1931දී සර්වජන ඡන්දබලය ලැබීමත් සමග, තමන්ගේ බලය පවත්වාගන්න නම් ඡන්දයට ඉල්ලන්න වන බව බුද්දියගම මුලාදෑනිගේ පුතාට තේරෙන්න එතරම් වෙලාවක් ගියේ නැත. 1931 ඡන්දය තිබ්බේ අමුතු ක්‍රමයකට ය. එනම්, එකම කණ්ඩායමකට පවා ලකුණු කීපයක් සහ පාට කීපයක් යටතේ අපේක්ෂකයන් කීපදෙනෙකු ඉදිරිපත් කරන්න පුළුවන් විය. සියල්ලන්ට පසුව කාර්යාලයට ආ ඩී.එම්. රාජපක්ෂට ලැබුණේ කිසිවකු තෝරා නොගත් දුඹුරු පාට ය. ඒ පාට ඔහුට දෙන ගමන් හම්බන්තොට දිසාපති පී.ජේ. විල්සන් ඓතිහාසික වරදක් කළේ ය. එනම්, තමන්ගේ සපත්තු දැමූ කකුල මේසය උඩින් තබා, "මෙන්න මේ හම් පාට උඹලගේ පාට" යනුවෙන් පැවසීමෙනි. (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - පිටු අංක 104)

    විල්සන් ගැහුවේ පහත් පෙළේ ගැහිල්ලකි. ඔහු නොකියා කීවේ, මැලේ සම්භවයක් තිබුණු රාජපක්ෂලා ලංකාවට ආවේ "හම්බන්" ඔරුවල ය. කලින් "ගොඩවාය" වූ වරාය, පසුකාලීනව "හම්බන්" ඔරු ආපු "තොට" වීම හේතුවෙන් "හම්බන්තොට" වී ය. රාජපක්ෂලා අයත් වූ පරම්පරාව ලංකාවට ආවේ හරක් සම්, එළුසම් ආදී සත්ත්ව සම් වෙළඳාම් කරන්න ය. හරක් හමෙන් හැදූ සපත්තුව මේසය උඩින් තබා විල්සන් පෙන්වූයේ අන්න ඒ කතාව ය. එහෙත් කපටිකමේ උස්මුරුත්තාවට පැමිණ සිටි රාජපක්ෂ, එය "කුරහන් පාට" ලෙස අර්ථ දක්වා ඡන්ද මෙහෙයුම පටන්ගත්තේ ය. ඉතිහාසය අන්න ඒක ය.

    රාජපක්ෂලාගේ වුවමනාවට හම්බන්තොට දිස්ත්‍රික්කය කෑලි කැඩූ සැටි ලියන්න ඕනෑතරම් කරුණු ඇතත්, දැන් වෙලාව නැත. දැනටත් ලිපිය හොඳටම දිග ය.

    මහතාණෙනි, දේශප්‍රේමය සහ ජාතිවාදය යනු නිතර එකිනෙක පැටලවෙන කරුණු දෙකකි. දේශප්‍රේමයේ වරදක් නැත. ජාතිවාදය නම් කුණු ලේ ගඳ ය. මේ දෙක අතර වෙනස උලුප්පා පෙන්වීම සඳහා ඔබ විසින් දිගටම මෙවැනි කාලකන්නි වැඩ කරනු දැකීම අපේ බලාපොරොත්තුවයි. කරුණාකර දිගටම මෙවැනි සක්කිලි, පාදඩ වැඩ කරන්න. එවිට ඔබ නියෝජනය කරන කණ්ඩායමේ සැබෑ නිරුවත වඩ වඩාත් පැහැදිලිව පෙනෙනු ඇත.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රටේ දේශපාලනේට මෙලෝ අදාළත්වයක් නැති මරාගෙ කුන්තෙ ගැන ත්‍රෙඩ් පේන ජෙප්පොංට, උංගෙ මහ ජෙප්ප A/L සිලබස් වලිං නඩු තීන්දු දෙන්න ඕනෙ කියන ත්‍රෙඩ් පේන්නෙ නැති එකනෙ පුදුමෙ ආයිබෝං...............
     
    • Like
    Reactions: sithija.h