මහින්දට ඡන්දෙ දීපු උන් කෝ ?
උඹලගෙ ගොන් කම් නිසා ලංකාවයි සෝමාළීයාවයි අතර පරතරය අඩු වෙනවා.
සුනාමි හොරා රජවෙළා ,යුද්ධෙ දිනපු මේජර්වත් හිර ේ යවලා ,දැන් ලංකාව ඒකාධිපති පාළනයකට ගෙන යනවා.
කොන්ද පණ නැති විපක්ෂයක් ,දෙමල්ළු කොයිවෙලේද රට අස්ථාවර වෙන්නෙ කියළා බලන් ඉන ්නවා.
මටනම් practical රට ගොඩ එන මාර්ගයක් පේන්නැහැ . මම ගොඩඒම කියළ කිව්වෙ europe ,USA ,Japan හරි Singapore තත්වෙට ,බෝක්කුවක් හදලා අතිගරු ජනාධිපතිතුමා open කරාම ලිඳේ ඉන්න මැඩියො ටික අපි දියුනුයි කිය කිය රට වටේ යෑම නෙමේ.
මේක ලංකාවෙ අනාගත දරුවන්ගෙ කරුමේ ,දැන් ඉන්න රට වැසියගෙත් කරුමෙ ඒත් උඹලත් ඒකට වගකියන්න ඔන.
මු ලබ්බක් තියා ගෙන ඉඹිනවා කරදරයක් ආවහම ,මෙහෙම බොරු විස්වාස කරන මිනිහෙක් රටේ ජනාධිපති.
දවසට කෝටි 3 මදි 30ක් වත් තැන්පත් කර ගනිල්ලා ,ඔවා ගෙවන උන් තාම ඉපදිලාවත් නැහැනෙ.

Last edited:

හරි හරි මහින්ද හොද නැත්තන් 2014 රනිල්ව ජනාදිපති කොරගනිල්ලකො ඇහැකිනම්.