මහින්දට ඡන්දෙ දීපු උන් කෝ ?

මහින්දට ඡන්දෙ දීපු උන් කෝ ?

උඹලගෙ ගොන් කම් නිසා ලංකාවයි සෝමාළීයාවයි අතර පරතරය අඩු වෙනවා.

සුනාමි හොරා රජවෙළා ,යුද්ධෙ දිනපු මේජර්වත් හිර ේ යවලා ,දැන් ලංකාව ඒකාධිපති පාළනයකට ගෙන යනවා.

කොන්ද පණ නැති විපක්ෂයක් ,දෙමල්ළු කොයිවෙලේද රට අස්ථාවර වෙන්නෙ කියළා බලන් ඉන ්නවා.

මටනම් practical රට ගොඩ එන මාර්ගයක් පේන්නැහැ . මම ගොඩඒම කියළ කිව්වෙ europe ,USA ,Japan හරි Singapore තත්වෙට ,බෝක්කුවක් හදලා අතිගරු ජනාධිපතිතුමා open කරාම ලිඳේ ඉන්න මැඩියො ටික අපි දියුනුයි කිය කිය රට වටේ යෑම නෙමේ.

මේක ලංකාවෙ අනාගත දරුවන්ගෙ කරුමේ ,දැන් ඉන්න රට වැසියගෙත් කරුමෙ ඒත් උඹලත් ඒකට වගකියන්න ඔන.

මු ලබ්බක් තියා ගෙන ඉඹිනවා කරදරයක් ආවහම ,මෙහෙම බොරු විස්වාස කරන මිනිහෙක් රටේ ජනාධිපති.
Hora.jpg

දවසට කෝටි 3 මදි 30ක් වත් තැන්පත් කර ගනිල්ලා ,ඔවා ගෙවන උන් තාම ඉපදිලාවත් නැහැනෙ.
17066103185276378203100.jpg

ele1.jpg
 
Last edited:
කාළකන්නි රජ පවුළ රට කාළා ඉවරයි, අද හෙට සුනාමි හොරා යයි සාටකෙත් උස්සන් මේ සිද්ධිය වෙච්ච තැනට .

ගිහින් කියයි "මම මේ දේට වගකිවයුත්තොන්ව නීතිය ඉදිරියට ගෙන එනවා" කියළා කාව හරි අත් අඬංගුවට ගනියි මාසෙන් නිදහස් කරයි ,නැත්නම් කොහෙහරි යන අහිංසකයෙක්ව ආයුධ පෙන්වන්න අරන් ගිහින් පනින්න හැදුවා කියළ මරළා දායි.

අවුරුදු 16 පොඩි එකෙක්ව මරා ගත්ත සුනාමි හොරා ලබන ආත්මේ බැළළියක්ව ඉපදී පාරෙ යන හැම බල්ලම උගෙ පස්චාත් බාගයට ටින්කිරි සංග්‍රහයක් දෙත්වා.
 
fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ

    අවුරුදු 16 පොඩි එකෙක්ව මරා ගත්ත සුනාමි හොරා ලබන ආත්මේ බැළළියක්ව ඉපදී පාරෙ යන හැම බල්ලම උගෙ පස්චාත් බාගයට ටින්කිරි සංග්‍රහයක් දෙත්වා.

    :D:D:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවා අපි කලින්ම කිව්වා මහින්දට චන්දෙ දුන්නොත් ඉඩි අමීන් පාලනයක් තමයි එන්නේ කියලා. කෝ උඹලා අපි කියන ඒවා ඇහැව්වද?:no::no::no:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මු ලබ්බක් තියා ගෙන ඉඹිනවා කරදරයක් ආවහම ,මෙහෙම බොරු විස්වාස කරන මිනිහෙක් රටේ ජනාධිපති.
    Hora.jpg

    මුගේ සර්ව ජන වශී රාජයා, ඕක වනනවා හැම එකාටම කොයි වෙලෙත් අතේ තියෙන්නේ !

    ඕවට අහු වෙන්නේ මේ රටේ ඉන්න හිස්තැන් ____පුත්තු , හිස්තැන් ___දුලා
    මේ වගේ බොරු දේවල් විශ්වාස කරන මිනිහෙක්ව දිවි පුදලා හරි චන්දෙදි ගොඩ යවන්

    අපේ බුද්ධිමත් ජනතාව සෑදී පැහැදී සිටී

    තව මොහොතකින් ඔවුන් මේ tread එකටත් සැපත් වේවී !
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මු ලබ්බක් තියා ගෙන ඉඹිනවා කරදරයක් ආවහම ,මෙහෙම බොරු විස්වාස කරන මිනිහෙක් රටේ ජනාධිපති.
    Hora.jpg

    මහින්දගේ වශී ගුළිය. ඕකට වශී වෙලා තමයි රටේ වැඩි මී හරක් දෙනෙක් මහින්දට චන්දෙ දෙන්නේ.:P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මු ලබ්බක් තියා ගෙන ඉඹිනවා කරදරයක් ආවහම ,මෙහෙම බොරු විස්වාස කරන මිනිහෙක් රටේ ජනාධිපති.
    Hora.jpg

    මුගේ සර්ව ජන වශී රාජයා, ඕක වනනවා හැම එකාටම කොයි වෙලෙත් අතේ තියෙන්නේ !

    ඕවට අහු වෙන්නේ මේ රටේ ඉන්න හිස්තැන් ____පුත්තු , හිස්තැන් ___දුලා
    මේ වගේ බොරු දේවල් විශ්වාස කරන මිනිහෙක්ව දිවි පුදලා හරි චන්දෙදි ගොඩ යවන්

    අපේ බුද්ධිමත් ජනතාව සෑදී පැහැදී සිටී

    තව මොහොතකින් ඔවුන් මේ tread එකටත් සැපත් වේවී !

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්දගේ වශී ගුළිය. ඕකට වශී වෙලා තමයි රටේ වැඩි මී හරක් දෙනෙක් මහින්දට චන්දෙ දෙන්නේ.:P:P:P

    661462855cartoon-L.jpg

    මේකේ ඉන්න හරක් මේ වගේ දේවල් අමානුෂික දේවල් රටේ වෙද්දීත් මේ තරම් මූටම කඩේ යන්නෙත් මේ නිසා වෙන්නැති ඕo !!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේම මගුලක් දැක්කෙ.:baffled: හරි හරි මහින්ද හොද නැත්තන් 2014 රනිල්ව ජනාදිපති කොරගනිල්ලකො ඇහැකිනම්.:P:P
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    //උඹලගෙ ගොන් කම් නිසා ලංකාවයි සෝමාළීයාවයි අතර පරතරය අඩු වෙනවා.

    සුනාමි හොරා රජවෙළා ,යුද්ධෙ දිනපු මේජර්වත් හිර ේ යවලා ,දැන් ලංකාව ඒකාධිපති පාළනයකට ගෙන යනවා.//

    මටනම් practical රට ගොඩ එන මාර්ගයක් පේන්නැහැ . මම ගොඩඒම කියළ කිව්වෙ europe ,USA ,Japan හරි Singapore තත්වෙට ,බෝක්කුවක් හදලා අතිගරු ජනාධිපතිතුමා open කරාම ලිඳේ ඉන්න මැඩියො ටික අපි දියුනුයි කිය කිය රට වටේ යෑම නෙමේ.:yes::yes::yes:

    මේක ලංකාවෙ අනාගත දරුවන්ගෙ කරුමේ ,දැන් ඉන්න රට වැසියගෙත් කරුමෙ ඒත් උඹලත් ඒකට වගකියන්න ඔන.//

    well said.....problem is people with blue specs do not see the reality...:no::no::no:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උදේම මගුලක් දැක්කෙ.:baffled: හරි හරි මහින්ද හොද නැත්තන් 2014 රනිල්ව ජනාදිපති කොරගනිල්ලකො ඇහැකිනම්.:P:P

    Oya danmama toppiya dagena neda? oyala wage gonnu tama rata kana musalayata deela tiyenne .original post eke tiyanawada Ranilwa baleta genna one kiyala...dan inna padadaya ekadhipathiya patkarapu gonnunta benala tiyenne....oya puka ginigattu nariya wage toppiya dagenama pennuwa :yes::yes::yes: