මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකම&

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකම&

    මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ අගමැති ධුරය දැරීමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

    එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය අද (03) නොතීසි නිකුත් කළේය.


    What is next
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අභියාචනාධිකරණයට හිමි බලතල.. :lol:
    ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි බලතල.... :lol
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,120
    1
    11,129
    113
    Okkotama Kalin Sirisenawa Gedara Yawanna one.. E wage Pissek ekka ratak kohoma geniyannda?