මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    :yes::yes::yes::yes: මුළු රටටම කියන්නෙ මචන් සිංහල ජාතියට එරෙහිව,සුද්දට ඔනේ කොහොම හරි අපේ රට දෙකඩ කරල ඊලම හදන්ඩ.ජනාධිපතිතුමා ඉන්නකමි ඒ කරන්ඩ බැ කියල සුද්ද දන්නව,13+ දෙන්නෙ නැති ආණ්ඩුවත් එක්කෙ මොන ඊලාමිද.ඒක හරියට අවා‍බෝධ කරගෙන ඉන්න ඇමරිකාව ආණ්ඩුවට නැති චෝදනා ගේනව,යුද්ධය කාලේ උනා යැයි කියන චෝදනා එක්ක. ඇමරිකාව හදන්නෙ ‍සිංහල ජාතියට කෙලවන්ඩ. :angry::angry::angry::angry:

    unba kiyana widihata beluwoth loke inna buddimathma pudgalaya mahinda!

    Unbalage oya moda katha ahala thamai machan nikan inna ahinsaka sinhalayan moda wenne. unbala thamai ape jaathiya moda karan inne!

    dena dena boru kiyanne ey ban.

    Geneva wala Sri Lankawata wiruddava sambaadaka genna yanawtha? nehe.
    Mahindata erehiwa sambaadaka genna yanawatha? eth nehe!

    ඔය LLRC එක පත් කරෙ මහින්ද!
    LLRC සාමාජිකයන් තොර ගත්තෙ මහින්ද!
    ඔක පිළිගනින් කියල ලොකෙට කිව්වෙ මහින්ද!
    ඔකෙ තියෙන්නෙ සම්පූර්න එත්ත කියල කිව්වෙ මහින්ද!

    ජිනීවල ඩෙන් කියන්නෙ අපි ඔක පිළිගන්නම්. එකෙ නිර්දීස කරලා තියෙන ටික ක්‍රියාත්මක කරන්න කියලා.

    දෙන් එකට විරුද්ද වෙන්නෙත් මහින්දම.

    උන්ඹලට ඔක තෙරෙන්නෙ නෙත්ද

    budu amme sinhala unicode type karanawatath wada demala katha kireema lesi wage!
     
    Last edited:
    • Like
    Reactions: chami_84

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂ්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල:(
    !
     
    Last edited:
    ඒත් ලංකාවට අර උගත් පාඩම් කොමිසමේ තීරණ ක්‍රියාත්මක කරන්න කියලා බල කරන්න ඔය සම්බාධක වගේ දේවල් පනවන්න ඉඩ තියනවා. එහෙම වුනොත් මේ රට තවත් අමාරුවේ වැටෙනවා.

    ඇයි මේකට සම්බාධක පනවන්නේ
    ලංකාවමනේ ඔය කොමිසම පත් කරේ
    ලංකාවේ අයමනේ හිටියේ
    ගොඩක් සාක්ෂි දුන්නෙත් ලංකාවේ අයමනේ
    ඉතින් එකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැතිනම්
    ඇයි එක පත් කරේ
    අපරාදේ සල්ලි
    :sorry::sorry:
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    හරි දැන් මහින්දට කෙලවුනාම කව්ද ඊලගට රටේ නායකත්වය බාරගන්නේ...????????????????????????
    :shocked::oo::baffled::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kaushala1988

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් උබලත් එක්කද බන් වාද කරන්නෙ රට ගැන කතා කරන්නෙ මුලින් පත්තරයක්වත් බලල
    ලොකෙ වෙන්නෙ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන් නිකන් මොඩයෙක් වගෙ කියවන්නෙ නැතිව එකෙන් වෙන්නෙ මොඩයෙක් කියලා හැමොම දැන ට්ගන්න එක උබව:)

    :yes::yes::yes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පිස්සු පුසා;12185111 said:
    ඇයි මේකට සම්බාධක පනවන්නේ
    ලංකාවමනේ ඔය කොමිසම පත් කරේ
    ලංකාවේ අයමනේ හිටියේ
    ගොඩක් සාක්ෂි දුන්නෙත් ලංකාවේ අයමනේ
    ඉතින් එකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැතිනම්
    ඇයි එක පත් කරේ
    අපරාදේ සල්ලි
    :sorry::sorry:

    Hariyata hari

    hebei ape gonnunta oka therenne nehene ban.

    man hithanne pitaratawala inna lankawe kattiyata witharai me tika danne. lankawe inna ewn ithin ITN Rupavahini balan eke kiyana ekwa wiswaasa karanne inne.

    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දෙකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල:(
    !
    රට පාවලා දෙන්නේ නැහැ මචන්
    උඹ වගේම තමයි අපි හැමෝම
    මොකද අපට green card නැහැ
    කවද හරි මැරෙන්න වෙන්නෙත් මේ පොලව උඩම තමයි
    මැරිලා පස් වෙන්නෙත් මේ පොලව උඩම තමයි
    එත් රට ජාතිය ගැන විකාර කියවමින් මහජනතාව නොමග යවන එකට අපි විරුද්ධයි
    අපිත් කැමතියි උපන් දවසේ ඉඳන් ඇහෙන

    ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියන බයිලේ නැතුව
    මැරෙන්න මොහොතකට කලින් හරි සංවර්ධිත ශ්‍රීලංකාවේ සාඩම්බර පුර වැසියෙක් විදිහට මැරෙන්න
    (අන්තර් ජාලයේ වීරයෙක් වෙලා නෙවෙයි , එකට සක්‍රීයව දායක වෙන පුර වැසියෙක් විදිහට)
    එත් මේ නාස්තියයි දුෂණයයි එක්ක එහෙම කරනවා තියා හිතන්නවත් බැහැ
    අපි දුක්විඳලා හම්බ කරන තුට්ටු දෙකට විදලා මුන් සුර සැප ගන්නවා
    මේ ටික කිවුවේ උඹ කියපුදේ ඇත්තටම ගොඩක් හිතට වැදුන නිසා මචන්
     
    Last edited:
    • Like
    Reactions: James-Bond

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේකනේ මචන් වෙලා තියෙන්නෙ මේකේ ඉන්න සම-හරක්ට රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙනවනමි කැමතියි,ඒදා කොටින්ට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටියවගේ,ඔව මුන්ගෙ ජාන වල වැරැද්ධ :angry:
    උබට අවුල තියෙන්නෙ රටට කෙලවෙන එක නෙමේ මහින්දට කෙලවෙන අවුල. රට කෑමෙ හොදම කෑම මහින්ද ලස්සනට කරගෙන යන්නේ. ඔකාට කෙලම වෙන්න ඔනේ. අන්තිමට අරුන්ගෙන් රට බෙරගන්න පාරට බහින්නෙ අහින්සක මිනිස්සු. කොහොමත් මේකට විසදුමක් ඉක්මනට ඔනේ. රටේ මිනිස්සුන්ට මහින්දට විරුද්දව නැගිටින්න බැරි තත්වයක් තියෙන්නෙ. සුද්දගේන් උදව් ගන්න බෑ උනුත් කෙලින්නමයි බලන් ඉන්නෙ. රටයි රටේ මිනිස්සුයි තමා අනාත වෙන්නෙ කොහෙන් ගියත්. ඒක නිසා ඔය මහා එවුන්ගේ රෙදි අපුල්ලන්නෙ නැතුව හිටහන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4q0s3l.jpg

    පළමුව-රට, රට පුරා ජනපවුරක් :yes::yes:
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    4q0s3l.jpg

    පළමුව-රට, රට පුරා ජනපවුරක් :yes::yes:
    හොදම දේ කියන්නෙ ඔව්වට පොලිසියෙන් අවුලක් නැ කදුලු ගෑස් ගහන්නෙ නෑ පුලුවන්නම් තව මිනිස්සු ගෙනල්ලා දායි. මිනිස්සු තමන්ගෙ අයිතින් වලට නැගිටොත් තමා මිනිස්සුත් මැරෙන්නෙ. හරියට බැලුවොත් මිනිස්සුන්ගේ ඇස් වහලා මහින්ද කරන්නෙත් රට පාවා දෙන එක තමා:yes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    හොදම දේ කියන්නෙ ඔව්වට පොලිසියෙන් අවුලක් නැ කදුලු ගෑස් ගහන්නෙ නෑ පුලුවන්නම් තව මිනිස්සු ගෙනල්ලා දායි. මිනිස්සු තමන්ගෙ අයිතින් වලට නැගිටොත් තමා මිනිස්සුත් මැරෙන්නෙ. හරියට බැලුවොත් මිනිස්සුන්ගේ ඇස් වහලා මහින්ද කරන්නෙත් රට පාවා දෙන එක තමා:yes:

    Bath parcel ekatai rupiyal daahatai aapu deshapremiyo
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ලොල් උබලත් එක්කද බන් වාද කරන්නෙ රට ගැන කතා කරන්නෙ මුලින් පත්තරයක්වත් බලල
    ලොකෙ වෙන්නෙ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන් නිකන් මොඩයෙක් වගෙ කියවන්නෙ නැතිව එකෙන් වෙන්නෙ මොඩයෙක් කියලා හැමොම දැන ට්ගන්න එක උබව:)
    මෝඩයෙක් වගේ තර්කයක් නැති අපහාස කරන්නෙ මමද උඹද :eek: මෙතන තියෙන්නෙ මහරජා ආන්ඩුව හැමදාම කරා වගේ දේශප්‍රේමයක් ඉස්සරහට දාලා රටේ ම්නිස්සුන්ට තියෙන ප්‍රශ්න වලින් හැංගෙන එක. උඹ ලංකාවෙ පත්තර ගැනද කියවන්නෙ. බොරු දේශප්‍රේමයක් එලියට දැම්මට කාටවත් මහරජා හිරේ දාන්න බැහැ රනිල් යුධ අධිකරණ නීතියට අත්සන් නොකල හින්දා. අනික අද වෙන්නෙ ඔය එකක්වත් නෙමෙයි යෝජනාවක් සම්මත කරන එක. උබලා වගේ බොරු දේශප්‍රේමයෙන් අන්ධවෙච්ච අහිංසක මෝඩයෝ හින්දා තමයි මහරජා වගේ එඋන් තාම බලයේ ඉන්නේ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දෙකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල:(
    !

    පිස්සු පුසා;12185161 said:
    රට පාවලා දෙන්නේ නැහැ මචන්
    උඹ වගේම තමයි අපි හැමෝම
    මොකද අපට green card නැහැ
    කවද හරි මැරෙන්න වෙන්නෙත් මේ පොලව උඩම තමයි
    මැරිලා පස් වෙන්නෙත් මේ පොලව උඩම තමයි
    එත් රට ජාතිය ගැන විකාර කියවමින් මහජනතාව නොමග යවන එකට අපි විරුද්ධයි
    අපිත් කැමතියි උපන් දවසේ ඉඳන් ඇහෙන

    ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියන බයිලේ නැතුව
    මැරෙන්න මොහොතකට කලින් හරි සංවර්ධිත ශ්‍රීලංකාවේ සාඩම්බර පුර වැසියෙක් විදිහට මැරෙන්න
    (අන්තර් ජාලයේ වීරයෙක් වෙලා නෙවෙයි , එකට සක්‍රීයව දායක වෙන පුර වැසියෙක් විදිහට)
    එත් මේ නාස්තියයි දුෂණයයි එක්ක එහෙම කරනවා තියා හිතන්නවත් බැහැ
    අපි දුක්විඳලා හම්බ කරන තුට්ටු දෙකට විදලා මුන් සුර සැප ගන්නවා
    මේ ටික කිවුවේ උඹ කියපුදේ ඇත්තටම ගොඩක් හිතට වැදුන නිසා මචන්

    මචං එකම දෙයයි කියන්න තියෙන්නෙ...උඹලට ජනාධිපතිව එලවන්න ඕනනම්....මේ ඒ අවස්තාව නෙවේ....දේශපාලකයෝ අපිව කොහොමත් රවට්ටලයි තියෙන්නෙ....ඒත් සුද්දන්ට ආණ්ඩුව පාවල දෙන්න බෑ....මේ රටේ ආණ්ඩු පත් කරන්නෙත් වට්ටන්නෙත් අපිම මිසක පරයො වෙන්න බෑ....මහින්දව අයින් කරන්න ඕනනම් ඒක චන්දෙ දි කරන්න....
     
    Last edited: