මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

Feb 8, 2012
18
8
0
හික් හික්... උඹලට මෝලද? මහින්දට කෙලවන්න බෑ බන් මුලු යුරෝපෙම ආවත්..
ඔච්චර සුද්ද අපිට කෙල්වන්න එනවනම් මොන හු*තටද ලංකාවට වෙලා ඉන්නෙ නැතුව ජිනීවා ගියේ??

උන් හෙන ආතල් ටුවර් එකක් ගහලා එයි.. උඹලා මෙතන රෙද්ද උස්සන් සුද්දට බැන බැන හිටපල්ලා..
උඹලව ආණ්ඩුව ගොනාට අන්දන්නෙ නෑ.. උඹලා අන්දන්න කලින්ම ඇඳගන්නවා
:lol::lol:
 
rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    අනේ හොදයි හොද අදායමක් තියෙනවනමි :)
    දැන් එකොට ජිනිවා ‍වල මානව හිමිකමි කවුන්සිලයට යුධ අපරාධ චෝදානා අපිටම එල්ලකර ගන්නෙ ආණ්ඩුවද????:lol::lol::lol: ඔවා තමයි විකාරම කතා.:Pඇමරිකාව කෝටි ගනන් වියදමි කරගෙන දගලන්නෙ ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට තියෙන ආදරේට. :baffled::baffled: මේවට මොනවා කියන්ද කියල තේරෙන්නෙ නැ. :confused::confused: කෙලවෙන්නෙ නැත්නමි බොහොම හෙදයිනෙ, ඉතිරි දේශපාලන ගැටලු චන්දයකින් බලාගනින් කිසිම අවුලක් නැ.අපි කියන්නෙ රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙයන් කියන අපත තැන ඉන්ඩ එපා කියල එචිචරයි.

    oyata itin teren neheneeeee
    kauda ban ratata kela wenakal balan inne ?? :frown::frown:
    mang qwe aanduwe balu weda gena.
    oyaaa seratama jiniwa topiyath kaalaa inne. poddak innako eka dirawanakal.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    mona pissu de ban. meka anduwe aluthma drama eka.

    janathaawa gonaata andaweeme 1223256232133213213 weni eka

    gihin awith kolam maduwe (aka parliament) kiyai koti 100-200 wiyadam una kiyala anaatayo ralata.

    kohoma unath mun gihin awith gas, oil saha thawath de wadi karai. geneva decisions kiyala.

    ammmooooooooo

    onna kotiyek enawooooooooooo

    duwapallaaaaaaaaaaaaaaaaaaa

    • Like
    Reactions: rudayas

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවට ජිනිවා වලදි යුධ අපරාද චෝදනා/මානව හිමිකමි කඩකිරිමි චෝදනා එල්ල වෙන්නෙ ‍අපි කොටිත් එක්ක යුද්ධ කරපු නිසා නැතුව වෙන මොකක්වත් හින්ද නෙමේ.ඇමරිකාව කියන කොටි හිතවාදි බලු රට මේ ඔක්කො සෙල්ලමි දාන්නෙ ඒකයි.මහ කොටියව මරන්ඩ යද්දි හෙලිකොප්ටර් එවල ඒකව අරන් යන්ඩ හදුපු හැත්තක්නෙ ආයේ මොනවද ඔකුන් ගැන කතා කරන්නෙ.කරැමෙට අපේ සම-හරක්ට ඒවා මතක නැ,මහ ලොකවට උඩදාගෙන සුද්දගෙ පෙත්සමි අත්සන් කරකර දගලපු දැගලිල්ල මතක ඇතිනේ කාටත්.කොටින් කඩේ යන්ඩ තරන් සමහහරක් නිවට වෙන එක තමයි දුක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සාදාරණ බුවා;12183163 said:
    හික් හික්... උඹලට මෝලද? මහින්දට කෙලවන්න බෑ බන් මුලු යුරෝපෙම ආවත්..
    ඔච්චර සුද්ද අපිට කෙල්වන්න එනවනම් මොන හු*තටද ලංකාවට වෙලා ඉන්නෙ නැතුව ජිනීවා ගියේ??

    උන් හෙන ආතල් ටුවර් එකක් ගහලා එයි.. උඹලා මෙතන රෙද්ද උස්සන් සුද්දට බැන බැන හිටපල්ලා..
    උඹලව ආණ්ඩුව ගොනාට අන්දන්නෙ නෑ.. උඹලා අන්දන්න කලින්ම ඇඳගන්නවා
    :lol::lol:

    kelawanawa kiyala danagena mun yai geneva.. mun set eka aathal aran badu gahala apahu ei. apita hulan. :lol::lol:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අවංකව මම මෙතනදි යමක් කියන්න ඔනේ යුද්ධ කාලේ මානව අතිවාසිකම් හරි කඩ කරලා අපිට රට බෙරලා දුන්නු එකට මහින්ද ,ජෙනරාල් සරත් පොන්සේකා යන මහත්වරුන්ට මහ ජනතාව විදියට අපි සදා නයගැතියි.

    යුද්ධයෙන් පස්සේත් පොදුවේ සිංහල දෙමල හැමොගෙම මානව හිම්කම් කඩවුනා. එකට රටේ ජනාධිපති ඇතුලු ආන්ඩුව වගකිවයුතුයි.කවුරු මොන තර්ක ගෙනාවත් සත්‍ය එකයි

    යුධ්ධ කාලේදි සිදුවු සිද්ධින්ට රටේ නායකයා ඇතුලු රණ ව්රුවන්ට චොදනා ගෙන එනවා නම් පක්ෂ පාට බේද නොසලකා අපි පාරට බහින්න ඔනේ

    නමුත් යුද්ධයෙන් පසුව ආන්ඩුව කරපු අසික්කිත වැඩ වලට ආන්ඩුව බේර ගන්න කවුරුත් පාරට බහින්න ඔනේ නැ කියන එකයි මගේ හැගිම

    එවාගේ කොටි කියන්නේ දැන් නන්තාර වු කොටසක් ලංකාවේ බොහෙමයක් දෙමල ම්නිසුන්වත් උන්ට කැමති නැ.නමුත් එහෙම තිබියදිත් ඇමරිකාව වගේ රටක් උන්ගේ පැත්තටට හරවා ගන්න උන්ට පුලුවන් උනා

    නමුත් රටක් විදියට ජාත්‍යන්තර සබදකම් ශක්කිමත් කරගන්න රජයක් වශයෙන් සබද කම් වැඩි දියණු කර ගන්න ලංකාවට බැරි උනේ නුගත් බඩජහාරි දේශපාලන පක්කලියන් රාජ්‍ය ත්‍රාන්තික සේවයට දලා තියෙන නිසා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mona pissu de ban. meka anduwe aluthma drama eka.

    janathaawa gonaata andaweeme 1223256232133213213 weni eka

    gihin awith kolam maduwe (aka parliament) kiyai koti 100-200 wiyadam una kiyala anaatayo ralata.

    kohoma unath mun gihin awith gas, oil saha thawath de wadi karai. geneva decisions kiyala.

    ammmooooooooo

    onna kotiyek enawooooooooooo

    duwapallaaaaaaaaaaaaaaaaaaa

    එක තමයි බන් මමත් මේ කියන්නේ. මුන්ට ඕවා තේරෙන්නේ නැහැ. මොකද දේශප්‍රේමිත්වයෙන් අන්ධ වෙලා ඉන්නේ. මුන් මෙතන බතල හිටව හිටව ඉන්නවා කෝ අද උද්ගොෂනයටවත් ගියාද? නැහැනේ? :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    421422_341251859246972_100000864828927_979217_2051251998_n.jpg

    ya sure?
    3D_emoticon_194.gif
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ආණ්ඩුවට ජිනිවා වලදි යුධ අපරාද චෝදනා/මානව හිමිකමි කඩකිරිමි චෝදනා එල්ල වෙන්නෙ ‍අපි කොටිත් එක්ක යුද්ධ කරපු නිසා නැතුව වෙන මොකක්වත් හින්ද නෙමේ.ඇමරිකාව කියන කොටි හිතවාදි බලු රට මේ ඔක්කො සෙල්ලමි දාන්නෙ ඒකයි.මහ කොටියව මරන්ඩ යද්දි හෙලිකොප්ටර් එවල ඒකව අරන් යන්ඩ හදුපු හැත්තක්නෙ ආයේ මොනවද ඔකුන් ගැන කතා කරන්නෙ.කරැමෙට අපේ සම-හරක්ට ඒවා මතක නැ,මහ ලොකවට උඩදාගෙන සුද්දගෙ පෙත්සමි අත්සන් කරකර දගලපු දැගලිල්ල මතක ඇතිනේ කාටත්.කොටින් කඩේ යන්ඩ තරන් සමහහරක් නිවට වෙන එක තමයි දුක.

    Ponna hukanno, oya ekak wath wenne ne, ada wenne LLRC report eke thiyana recomndations tika karaanna kiyala yojanawak sammatha karaganna eka witharay, danne nethi nam poddak hoyala balapiya, keri kaapu rilawek wage kee gahanne nethuwa. LLRC eka heduwe umbe MR mane, ithin eeke recomendations tika kalama ethi weredda mokakada?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවංකව මම මෙතනදි යමක් කියන්න ඔනේ යුද්ධ කාලේ මානව අතිවාසිකම් හරි කඩ කරලා අපිට රට බෙරලා දුන්නු එකට මහින්ද ,ජෙනරාල් සරත් පොන්සේකා යන මහත්වරුන්ට මහ ජනතාව විදියට අපි සදා නයගැතියි.

    යුද්ධයෙන් පස්සේත් පොදුවේ සිංහල දෙමල හැමොගෙම මානව හිම්කම් කඩවුනා. එකට රටේ ජනාධිපති ඇතුලු ආන්ඩුව වගකිවයුතුයි.කවුරු මොන තර්ක ගෙනාවත් සත්‍ය එකයි

    යුධ්ධ කාලේදි සිදුවු සිද්ධින්ට රටේ නායකයා ඇතුලු රණ ව්රුවන්ට චොදනා ගෙන එනවා නම් පක්ෂ පාට බේද නොසලකා අපි පාරට බහින්න ඔනේ

    නමුත් යුද්ධයෙන් පසුව ආන්ඩුව කරපු අසික්කිත වැඩ වලට ආන්ඩුව බේර ගන්න කවුරුත් පාරට බහින්න ඔනේ නැ කියන එකයි මගේ හැගිම

    එවාගේ කොටි කියන්නේ දැන් නන්තාර වු කොටසක් ලංකාවේ බොහෙමයක් දෙමල ම්නිසුන්වත් උන්ට කැමති නැ.නමුත් එහෙම තිබියදිත් ඇමරිකාව වගේ රටක් උන්ගේ පැත්තටට හරවා ගන්න උන්ට පුලුවන් උනා

    නමුත් රටක් විදියට ජාත්‍යන්තර සබදකම් ශක්කිමත් කරගන්න රජයක් වශයෙන් සබද කම් වැඩි දියණු කර ගන්න ලංකාවට බැරි උනේ නුගත් බඩජහාරි දේශපාලන පක්කලියන් රාජ්‍ය ත්‍රාන්තික සේවයට දලා තියෙන නිසා

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ආණ්ඩුවට ජිනිවා වලදි යුධ අපරාද චෝදනා/මානව හිමිකමි කඩකිරිමි චෝදනා එල්ල වෙන්නෙ ‍අපි කොටිත් එක්ක යුද්ධ කරපු නිසා නැතුව වෙන මොකක්වත් හින්ද නෙමේ.ඇමරිකාව කියන කොටි හිතවාදි බලු රට මේ ඔක්කො සෙල්ලමි දාන්නෙ ඒකයි.මහ කොටියව මරන්ඩ යද්දි හෙලිකොප්ටර් එවල ඒකව අරන් යන්ඩ හදුපු හැත්තක්නෙ ආයේ මොනවද ඔකුන් ගැන කතා කරන්නෙ.කරැමෙට අපේ සම-හරක්ට ඒවා මතක නැ,මහ ලොකවට උඩදාගෙන සුද්දගෙ පෙත්සමි අත්සන් කරකර දගලපු දැගලිල්ල මතක ඇතිනේ කාටත්.කොටින් කඩේ යන්ඩ තරන් සමහහරක් නිවට වෙන එක තමයි දුක.

    ahh machan uba neda black t-shirt ekak adan board ekak athe thiyan inne ada udgoshanaye ? mama dakka ubawa.
    :D:D
     
    Feb 8, 2012
    18
    8
    0
    kelawanawa kiyala danagena mun yai geneva.. mun set eka aathal aran badu gahala apahu ei. apita hulan. :lol::lol:

    එක තමයි බන් මමත් මේ කියන්නේ. මුන්ට ඕවා තේරෙන්නේ නැහැ. මොකද දේශප්‍රේමිත්වයෙන් අන්ධ වෙලා ඉන්නේ. මුන් මෙතන බතල හිටව හිටව ඉන්නවා කෝ අද උද්ගොෂනයටවත් ගියාද? නැහැනේ? :rofl:

    :yes::yes:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ආණ්ඩුවට ජිනිවා වලදි යුධ අපරාද චෝදනා/මානව හිමිකමි කඩකිරිමි චෝදනා එල්ල වෙන්නෙ ‍අපි කොටිත් එක්ක යුද්ධ කරපු නිසා නැතුව වෙන මොකක්වත් හින්ද නෙමේ.ඇමරිකාව කියන කොටි හිතවාදි බලු රට මේ ඔක්කො සෙල්ලමි දාන්නෙ ඒකයි.මහ කොටියව මරන්ඩ යද්දි හෙලිකොප්ටර් එවල ඒකව අරන් යන්ඩ හදුපු හැත්තක්නෙ ආයේ මොනවද ඔකුන් ගැන කතා කරන්නෙ.කරැමෙට අපේ සම-හරක්ට ඒවා මතක නැ,මහ ලොකවට උඩදාගෙන සුද්දගෙ පෙත්සමි අත්සන් කරකර දගලපු දැගලිල්ල මතක ඇතිනේ කාටත්.කොටින් කඩේ යන්ඩ තරන් සමහහරක් නිවට වෙන එක තමයි දුක.

    උබ මොඩයෙක් උනාට ඒක පෙන්න එපා.යුද්ධ කාලයේ මානව හිම්කම් කඩවුනා කියලා කියන තර්කයට අපිත් විරුද්දයි.එහෙම කඩකරලා හරි අපිට රට බෙරලා දුන්න එක ගැන එයට සම්බන්ද උනු හැමොටම අපි නය ගැතියි. උබ ඔය පෙත්සම කියන්නේ ජෙනරාල් බෙරගන්න ඇමරිකාවට යවපු පෙත්සම ගැනනේ.මම දන්නවා එතනදි උබ බොරු දේශප්‍රේමි වෙන්න හදන එක

    උබ මොනවා කිව්වත් එ පෙත්සම අත්සන් කලේ යුද්දෙන් පස්සේ ආන්ඩුව කරපු අසික්කිත වැඩ නිසා.යුද්දකාලේ දේවල් වලදි අපි ආන්ඩුව පැත්ත හිටියට යුද්දෙන් පස්සේ කරපු පහාර වැඩ වලට අපිට ආන්ඩුව වෙනුවෙන් පෙනි හිට්න්න බැ

    අනෙක් මතක තියා ගනින් දැන් ඔය බොරු දේශප්‍රේම් උන්ම තමයි 83 රටේ භිෂණය ගැන පොටෝ පෙන්න පෙන්න ලෝක වටේ ගිහින් රට අරාජික කරන්න හැදුවේ.ඒකාලේ මහින්ද මහත්තයා ජිනිවා පැත්තට වැද වැටුනු හැටි උබලට මතක නැ
     
    • Like
    Reactions: love.you

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචං ආණ්ඩුව වෙනයි,රට වෙනයි,මහින්දලා මොනවහරි කරලා shape වෙවි,ඒත් අපි,අපි කොහෙ කියල යන්නද,මේක අපේ රට,රටට කෙලවලා ආණ්ඩු බලය ගන්න ඉන්න්වනම් ඒක තමා කරගන්න ලොකුම වැරැද්ද......යුද්දේ කාලේ එකට හිටපු සිංහල බලවේග ඔක්කොම දැන් නැහ,SF හිරේ,මහින්දයා බලය කෑදර කමේ වැඩක් නැති එවුන්ගෙන් ආණ්ඩුව පුරවගෙන,UNP එවුන් තමන්ගේ පක්ෂේ ඇතුලේ මරාගන්නව,JVP කැඩිල,දැන් එකට ඉන්නේ දෙමළ මුස්ලිම් මන්ත්‍රිලා ටික,ඇමෙරිකාව හරි වෙන රට වලට අවුල තියෙන්නේ මහින්දය එක්ක නෙමේ,මොකද මහින්දයට ගහන්න ඕනේ නම් උන්ට් ඒක එච්චර අමාරු වැඩක් නෙමේ,ඒත් රට ඇතුළේ ආණ්ඩුව ලකුණු දාගන්න කියන්නේ මහින්දයට කෙළවෙන්නේ කියලා,ඒත් රටට කෙළවෙන්න යනවා කියන එක මුන්ට පේන්නේ නැහැ
     
    Feb 8, 2012
    18
    8
    0
    උඹලත් නිකං අර අහස කඩන් වැටෙනවා කියලා දුවපු හාව වගේ තමා..
    දැන් උඹලට මිල වැඩි උන කිසිම දෙයක් මතක නෑ...

    උඹලා රැවුලට,සරමට,කටහඩට රැවටිලා චන්දෙ දීපු බුවාලනේ:D:P
     
    • Like
    Reactions: Ayeshlive

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවංකව මම මෙතනදි යමක් කියන්න ඔනේ යුද්ධ කාලේ මානව අතිවාසිකම් හරි කඩ කරලා අපිට රට බෙරලා දුන්නු එකට මහින්ද ,ජෙනරාල් සරත් පොන්සේකා යන මහත්වරුන්ට මහ ජනතාව විදියට අපි සදා නයගැතියි.

    යුද්ධයෙන් පස්සේත් පොදුවේ සිංහල දෙමල හැමොගෙම මානව හිම්කම් කඩවුනා. එකට රටේ ජනාධිපති ඇතුලු ආන්ඩුව වගකිවයුතුයි.කවුරු මොන තර්ක ගෙනාවත් සත්‍ය එකයි

    යුධ්ධ කාලේදි සිදුවු සිද්ධින්ට රටේ නායකයා ඇතුලු රණ ව්රුවන්ට චොදනා ගෙන එනවා නම් පක්ෂ පාට බේද නොසලකා අපි පාරට බහින්න ඔනේ

    නමුත් යුද්ධයෙන් පසුව ආන්ඩුව කරපු අසික්කිත වැඩ වලට ආන්ඩුව බේර ගන්න කවුරුත් පාරට බහින්න ඔනේ නැ කියන එකයි මගේ හැගිම

    එවාගේ කොටි කියන්නේ දැන් නන්තාර වු කොටසක් ලංකාවේ බොහෙමයක් දෙමල ම්නිසුන්වත් උන්ට කැමති නැ.නමුත් එහෙම තිබියදිත් ඇමරිකාව වගේ රටක් උන්ගේ පැත්තටට හරවා ගන්න උන්ට පුලුවන් උනා

    නමුත් රටක් විදියට ජාත්‍යන්තර සබදකම් ශක්කිමත් කරගන්න රජයක් වශයෙන් සබද කම් වැඩි දියණු කර ගන්න ලංකාවට බැරි උනේ නුගත් බඩජහාරි දේශපාලන පක්කලියන් රාජ්‍ය ත්‍රාන්තික සේවයට දලා තියෙන නිසා

    මේකේ තියෙන්නෙ කොලේ වහල ගැහිලක්නේ,:rofl::P යුද්ධයෙන් පසුව උබල කරැවයි කියන දේවලට නේමේනෙ මේ නඩු දාන්ඩ හදන්නෙ. දැනගෙන කතා කරමු. මේවා තනිකර යුධ අපරාද චෝදනා, කොටිත් එක්ක සටනෙදි උනා කියල උපකල්පනය කරන දේවල්,නැතුව ඔය කියල බයිල නෙ‍මේ.යුද්ධය කරපු එක වැරැද්ධක්ද කියපන්කො?????කොටිටික මරපු එුක වැරැද්ධක්ද ඒකෙන් කාගෙවත් මානව හිමිකමි උල්ලන්ගනය උනාද?
    ජාත්‍යන්තර සබදකම් ශක්කිමත් කරන්නෙ මොකත් එක්කද?. ලොකේ ඉන්න හොදම රාජ්‍ය ත්‍රාන්තිකයව දැමිමත් ඇමරිකාව කරන්ඩ හදන පර වැඩේ නතර කරයිද.බටහිර රටවල් අපිත් එක්ක තරහ කොටි ටික නැති කරාට වෙන දේකට නෙමේ,ඒකුන් ආයේ අපිට නැමෙන්නෙ නැ. කොටින්ගෙ ලොවාගෙනනේ ඉන්නෙ,ඒකුන් නොදැන කරන දේකුත් නෙමේනේ.අපි චිනට රැසියාව වගේ රටවල් එක්ක එකතුවෙලා ඉන්නව,ආණ්ඩුවෙ රාජ්‍ය ත්‍රාන්තික බාවයේ ගැටලු නැ,ඔන්නෙ ඇමරිකාව ඇතුලු බටහර රටවල රාජ්‍ය ත්‍රාන්තික බාවයේ ගැටලු තියෙන,ඒකුන් අහන්නෙ ලංකාවෙ ආණ්ඩුවෙන් නෙමේMකෙහෙ හරි ඉන්න ලංකාව ජිවිතේටවත් දැකල නැති තස්තවාදියෙක්ගෙන් .
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ පාන්..... කියලා කියවගන්න පුළුවං වෙයිද තව ඉස්සරහට:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උබ මොඩයෙක් උනාට ඒක පෙන්න එපා.යුද්ධ කාලයේ මානව හිම්කම් කඩවුනා කියලා කියන තර්කයට අපිත් විරුද්දයි.එහෙම කඩකරලා හරි අපිට රට බෙරලා දුන්න එක ගැන එයට සම්බන්ද උනු හැමොටම අපි නය ගැතියි. උබ ඔය පෙත්සම කියන්නේ ජෙනරාල් බෙරගන්න ඇමරිකාවට යවපු පෙත්සම ගැනනේ.මම දන්නවා එතනදි උබ බොරු දේශප්‍රේමි වෙන්න හදන එක

    උබ මොනවා කිව්වත් එ පෙත්සම අත්සන් කලේ යුද්දෙන් පස්සේ ආන්ඩුව කරපු අසික්කිත වැඩ නිසා.යුද්දකාලේ දේවල් වලදි අපි ආන්ඩුව පැත්ත හිටියට යුද්දෙන් පස්සේ කරපු පහාර වැඩ වලට අපිට ආන්ඩුව වෙනුවෙන් පෙනි හිට්න්න බැ

    අනෙක් මතක තියා ගනින් දැන් ඔය බොරු දේශප්‍රේම් උන්ම තමයි 83 රටේ භිෂණය ගැන පොටෝ පෙන්න පෙන්න ලෝක වටේ ගිහින් රට අරාජික කරන්න හැදුවේ.ඒකාලේ මහින්ද මහත්තයා ජිනිවා පැත්තට වැද වැටුනු හැටි උබලට මතක නැ

    මචං 89 නේද එක උනේ,83 නෙමේ,60000ක් තරුණ ජිවිත නැති වෙද්දි කරපු වැඩක්,එත් මේක එක් ශ්‍රේෂ්ඨ රණවිරුවෙක් වෙනුවෙන් කරපු එකක්,ඔය දෙකෙන් රට ඇතුළෙම විසඳගන්න පුළුවන් ප්‍රශ්නේ හැටියට උඹට හිතෙන්නේ මොකක්ද ?

    මහින්දලා බොරුවට පිම්බෙන්න ගිහින් වැඩ අනාගන්නවා,SF හිටියනම් මහින්දයට වගේම රටටත් ලොකු හයියක්,බලමු මොකද වෙන්නේ කියලා
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මේකේ තියෙන්නෙ කොලේ වහල ගැහිලක්නේ,:rofl::P යුද්ධයෙන් පසුව උබල කරැවයි කියන දේවලට නේමේනෙ මේ නඩු දාන්ඩ හදන්නෙ. දැනගෙන කතා කරමු. මේවා තනිකර යුධ අපරාද චෝදනා, කොටිත් එක්ක සටනෙදි උනා කියල උපකල්පනය කරන දේවල්,නැතුව ඔය කියල බයිල නෙ‍මේ.යුද්ධය කරපු එක වැරැද්ධක්ද කියපන්කො?????කොටිටික මරපු එුක වැරැද්ධක්ද ඒකෙන් කාගෙවත් මානව හිමිකමි උල්ලන්ගනය උනාද?
    ජාත්‍යන්තර සබදකම් ශක්කිමත් කරන්නෙ මොකත් එක්කද?. ලොකේ ඉන්න හොදම රාජ්‍ය ත්‍රාන්තිකයව දැමිමත් ඇමරිකාව කරන්ඩ හදන පර වැඩේ නතර කරයිද.බටහිර රටවල් අපිත් එක්ක තරහ කොටි ටික නැති කරාට වෙන දේකට නෙමේ,ඒකුන් ආයේ අපිට නැමෙන්නෙ නැ. කොටින්ගෙ ලොවාගෙනනේ ඉන්නෙ,ඒකුන් නොදැන කරන දේකුත් නෙමේනේ.අපි චිනට රැසියාව වගේ රටවල් එක්ක එකතුවෙලා ඉන්නව,ආණ්ඩුවෙ රාජ්‍ය ත්‍රාන්තික බාවයේ ගැටලු නැ,ඔන්නෙ ඇමරිකාව ඇතුලු බටහර රටවල රාජ්‍ය ත්‍රාන්තික බාවයේ ගැටලු තියෙන,ඒකුන් අහන්නෙ ලංකාවෙ ආණ්ඩුවෙන් නෙමේMකෙහෙ හරි ඉන්න ලංකාව ජිවිතේටවත් දැකල නැති තස්තවාදියෙක්ගෙන් .

    කවුද ගොනෝ යුදධේ කරපු එක වැරදි කව්වේ.යකෝ චිනය ලංකාවට ලං වෙලා ඉන්න හේතුව උබ නොදන්නවා උනාට නොදරුවොත් දන්නවා.රටේ තියන සම්පත් වැඩි කොටසක් උන් දැන්ටමත් ඩැහැගෙන .සියලුම සංවර්ධන ව්‍යාපෘති උන්ට දෙන්න ඕනේ.එ මදිවට උන්ගෙන් කම්කරුවො ගේනන්ත් ඔනේ.හෙට අනිද්දා උන්ගෙන් ජාතක වෙච්ච දරුවෙත් හැම තැනම ඉදියි.

    රාජ්‍ය ත්‍රාන්තික ගැටලු නැති වෙන්නේ කෙහොමද බං.කලාකරුවන්ගේ සුදුසුකම් නැති දුවලා පුතලා තනාපති සේවය දැම්මාම