මහින්දට ආ ලියුම පාඨලී කියවයි - ඉදිරිය තවත් භයානකයි

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dude i m not talking about the article ..

    " Wada Karana Ape Pabaya " i said for this..

    Yep can understand a bit of English.
    anduwa nam ganna deyak ne dakapu jarama Set eka
    ශෙඩ් කාරයො තෙල් හංගන තැන හොයාගත්තොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ. ඔය හංගනවයි කියන තෙල් හොයාගන්න විදියක් ඇත්තෙම නැද්ද කියපන්කො? ඩඩ්ලිට බයේ ඌට දන්ඩ නමස්කාරය කරාට කමක් නෑ අඩුම ගානේ පරිප්පු සැමන් හොයාගන්න පුළුවන් නේද? නටන්න බැරි එකාට පොලව ඇදයි කියනව වගේ, අනේ බන් නිදහසට හේතු කියන්නෙ නැතුව වැඩ කරනවයි කියාගෙන ආවනම් වැඩ කරන්න කියපන්. එදා ඉඳන් අරමයි මෙහෙමයි කිය කිය ඉන්න නෙවේනේ උබලා ගෝටව ගෙනාවෙ. දෙයක් වෙනස් කරන්නනෙ. දීපු සහන සේරම සාඩින් බයියන්ව සතුටු කරවන්න කට පුම්බලා පපුව ඉස්සරහට දාලා කටින් කිව්ව හිස් වචන විතරයි.
    👍🏼👍🏼👍🏼👍🏼👍🏼
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාඨලියා මූසලයා වුනාට ඒ යකා කියන දේ ගෑන අවධානය යොමු කරන්න වෙනවා. එකක් මොනෝ රේල් එක කෑන්සල් කලාද කියන එක. අනික ටෙන්ඩර් පටිපාටියකින් තොරව මහා මාර්ග හදන්න එක එකාට දෙනවද කියන එක. ඈත්තටම ජපානය අයින් කරනවද කියන එක. මොකද ගල්කිස්සේ වෑලි ටික තාම මුහුදේ හින්දා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    ශෙඩ් කාරයො තෙල් හංගන තැන හොයාගත්තොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ. ඔය හංගනවයි කියන තෙල් හොයාගන්න විදියක් ඇත්තෙම නැද්ද කියපන්කො? ඩඩ්ලිට බයේ ඌට දන්ඩ නමස්කාරය කරාට කමක් නෑ අඩුම ගානේ පරිප්පු සැමන් හොයාගන්න පුළුවන් නේද? නටන්න බැරි එකාට පොලව ඇදයි කියනව වගේ, අනේ බන් නිදහසට හේතු කියන්නෙ නැතුව වැඩ කරනවයි කියාගෙන ආවනම් වැඩ කරන්න කියපන්. එදා ඉඳන් අරමයි මෙහෙමයි කිය කිය ඉන්න නෙවේනේ උබලා ගෝටව ගෙනාවෙ. දෙයක් වෙනස් කරන්නනෙ. දීපු සහන සේරම සාඩින් බයියන්ව සතුටු කරවන්න කට පුම්බලා පපුව ඉස්සරහට දාලා කටින් කිව්ව හිස් වචන විතරයි.

    umbala ge manisak mattama gana aththatama duka hithenawa ban.. .. dan ey kiyanne umbala ta ona militery palanayak da..,.. ey kiyanne gaset eke thiyana widihata karanne nathi hama ekawama hire dala.. dekak deela.. wada karan yana mattamata rata genna da.. paw ban umbala.. duka htihenawa. umbala gana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    umbala ge manisak mattama gana aththatama duka hithenawa ban.. .. dan ey kiyanne umbala ta ona militery palanayak da..,.. ey kiyanne gaset eke thiyana widihata karanne nathi hama ekawama hire dala.. dekak deela.. wada karan yana mattamata rata genna da.. paw ban umbala.. duka htihenawa. umbala gana
    මිල අඩු කරනවා > ස්ටොක් හංගනවා > රටේ බඩු නැතිවෙනවා > මිනිස්සු ගෝටට බනිනවා > ගෝටා බැනුම් අහනවා. ඒ නිසා කිසිම බඩුවක මිල අඩු කරන්න හොඳ නෑ? ඒකද උබලගෙ ප්‍රතිපත්තිය? ලොකු මුදලාලිලට බයේ ජීවත් වෙන එක? ලැජ්ජයි යකෝ. තෙල් අඩු උනා නම් මේ රටේ බඩු කීයක නම් මිල අඩුවෙන්න තිබ්බද? දුප්පත් මිනිස්සු කීයකට ඒ සහනෙ ලැබෙන්න තිබ්බද. අර ගොන් නාම්බා ජාතිය අමතලා පාරම්බානව වගේ නෙවේ අවුරුද්දක් වත් බඩු වල ගනන් අඩුවෙන්න තිබ්බා. උබලට වගේ උසස් ගනයෙ වහල් මනසක් නැති එක ගැන ඇත්තටම ඉරිසියයි බන්. මොකද අපි හිතන්නෙ පොඩි මනුස්සගෙ සැපත් මිසක් නන්දරේට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙයිද කියලා නෙවේ.

    ඔව් හමුදාපාලනයක් තමයි මේ රටට ඕනේ. මම නම් කැමතියි හමුදාවෙන් රට අල්ලනවට. නැත්නම් මේ රටේ වංචා දූශන මැරකම් අවනීතිය නැති කරන්න බෑ. අපේ හමුදාව එහෙම කරන්නෙ නෑනේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ane wesiye.. rataka accident ekak unath ekatath janadipathita baninna tharan noogath gonek wenna epa..umbahithanne rate wena hama pakama janadi pathi balanna onakiyalada.. poddak oluwa check kara ganin modaya
    Happapu minihava remand karaanam Gotage guna varnanaa nokara indiy vagey!
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මමත් ඉස්සර පටලීගේ පට්ට fan කෙනක්..එත් පස්සේ තේරුණා කට විතරයි වැඩ නැහැ කියල