රනිල මහබැංකුව හොරාකාලා රටක් අනාත කරද්දිත් රනිලට පක්ෂ වූ අය..... විධායක ජනපති කීරණයක් ගත්විට උරණ වු හැටි..... අනේ මන්දා.......
රනිල මහබැංකුව හොරාකාලා රටක් අනාත කරද්දිත් රනිලට පක්ෂ වූ අය..... විධායක ජනපති කීරණයක් ගත්විට උරණ වු හැටි..... අනේ මන්දා.......

චන්දෙකට ගියා නම් ඕකුන්ට ඇපත් නැහැ
යුඑන්පී ජවිපෙ උන්ට චන්ද ගැරඩින්ට බූමිතෙල් වගේ

චන්දෙ මතක් වෙද්දි ඕකුන්ට බඩ යනව, මේ විගඩම් දැක්කම 2/3 බලයක් චන්දෙකින් ගන්න එක සරල දෙයක්..චන්දෙකට ගියා නම් ඕකුන්ට ඇපත් නැහැ

මේ පාර නම් මිනිස්සු බලාගෙන ඉන්නේ ඕකුන්ට හොදට සලකන්න හැමදාම ඕවා කල් දදා ඉන්නත් බෑනේ බන් කවද හරි අවාම මේකේ දැන් උඩ පනින එවුන් හොයාගන්නත් නැති වෙයි ආයේ![]()

චන්දෙ කල් දාන්ඩ දාන්ඩ වෙන්නෙ එකම දෙයක් විතරයි, චන්දෙ මතක් වෙද්දි ඕකුන්ට බඩ යනව, මේ විගඩම් දැක්කම 2/3 බලයක් චන්දෙකින් ගන්න එක සරල දෙයක්..
ඔය උඩම තියන නම් 6 නම් නියමයි, ඕක තමයි ඕන කරල තිබ්බෙ,දැන් ලිඛිතව ජාතියට දායාද කරල තියෙනව බොහොම හොදයි..![]()
ඔය උඩම තියන නම් 6 නම් නියමයි, ඕක තමයි ඕන කරල තිබ්බෙ,දැන් ලිඛිතව ජාතියට දායාද කරල තියෙනව බොහොම හොදයි..![]()

මමනම් කියන්නෙහ් දැන් උබලට ඉතුරු වෙලා තියෙන්නෙහ් පොල් ගහන එක විතරයි ගහපු තුරුම්මු ඔක්කොම බ්ලාස්ට් උනානෙහ් ?![]()

ඔය සිගිති ආතල් ඇතුලෙ විතරයි . මහජනයා එලියෙ ඉන්නෙ එලියෙයි සැබෑ මතය තියෙන්නෙ..