මහින්දට එරෙහිව

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මහින්දට එරෙහිව

    මහින්දට එරෙහිව පාර්ලිමේන්තුවේ 122

    46185126_1583470498463488_2245766123368742912_n.jpg

    46130701_1583470425130162_5975947208514600960_n.jpg

    46146307_1583470435130161_7261044605078994944_n.jpg

    46208904_1583470445130160_2471923050883317760_n.jpg

    46174732_1583470441796827_290671502418771968_n.jpg

    46113190_1583470505130154_2240178014434361344_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උඩම තියන නම් 6 නම් නියමයි, ඕක තමයි ඕන කරල තිබ්බෙ,දැන් ලිඛිතව ජාතියට දායාද කරල තියෙනව බොහොම හොදයි.. :cool::cool::cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල මහබැංකුව හොරාකාලා රටක් අනාත කරද්දිත් රනිලට පක්ෂ වූ අය..... විධායක ජනපති කීරණයක් ගත්විට උරණ වු හැටි..... අනේ මන්දා.......
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    රනිල මහබැංකුව හොරාකාලා රටක් අනාත කරද්දිත් රනිලට පක්ෂ වූ අය..... විධායක ජනපති කීරණයක් ගත්විට උරණ වු හැටි..... අනේ මන්දා.......

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල මහබැංකුව හොරාකාලා රටක් අනාත කරද්දිත් රනිලට පක්ෂ වූ අය..... විධායක ජනපති කීරණයක් ගත්විට උරණ වු හැටි..... අනේ මන්දා.......

    ජෙප්පො ඔය කියන්නෙ මහ බැකුව කැඩීම ජ්‍රජාත්‍රන්ත්‍ර විරෝධි ක්‍රියාවක් නොවේ කියන එකෙනෙ.. :lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චන්දෙකට ගියා නම් ඕකුන්ට ඇපත් නැහැ

    යුඑන්පී ජවිපෙ උන්ට චන්ද ගැරඩින්ට බූමිතෙල් වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුඑන්පී ජවිපෙ උන්ට චන්ද ගැරඩින්ට බූමිතෙල් වගේ

    :yes::yes: චන්දෙ මතක් වෙද්දි ඕකුන්ට බඩ යනව, මේ විගඩම් දැක්කම 2/3 බලයක් චන්දෙකින් ගන්න එක සරල දෙයක්..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    චන්දෙකට ගියා නම් ඕකුන්ට ඇපත් නැහැ

    මේ පාර නම් මිනිස්සු බලාගෙන ඉන්නේ ඕකුන්ට හොදට සලකන්න හැමදාම ඕවා කල් දදා ඉන්නත් බෑනේ බන් කවද හරි අවාම මේකේ දැන් උඩ පනින එවුන් හොයාගන්නත් නැති වෙයි ආයේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර නම් මිනිස්සු බලාගෙන ඉන්නේ ඕකුන්ට හොදට සලකන්න හැමදාම ඕවා කල් දදා ඉන්නත් බෑනේ බන් කවද හරි අවාම මේකේ දැන් උඩ පනින එවුන් හොයාගන්නත් නැති වෙයි ආයේ :rofl:

    :yes::yes: චන්දෙ කල් දාන්ඩ දාන්ඩ වෙන්නෙ එකම දෙයක් විතරයි,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes: චන්දෙ මතක් වෙද්දි ඕකුන්ට බඩ යනව, මේ විගඩම් දැක්කම 2/3 බලයක් චන්දෙකින් ගන්න එක සරල දෙයක්..

    මැතිවරණයක් කැදවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට එරෙහිව අධිකරණයට ගියපු එකම පක්ෂ 2 අපේ රටින්. ඒකත් වාර්තාවක් නෙවැ....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය උඩම තියන නම් 6 නම් නියමයි, ඕක තමයි ඕන කරල තිබ්බෙ,දැන් ලිඛිතව ජාතියට දායාද කරල තියෙනව බොහොම හොදයි.. :cool::cool::cool:

    මමනම් කියන්නෙහ් දැන් උබලට ඉතුරු වෙලා තියෙන්නෙහ් පොල් ගහන එක විතරයි ගහපු තුරුම්මු ඔක්කොම බ්ලාස්ට් උනානෙහ් ? :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමනම් කියන්නෙහ් දැන් උබලට ඉතුරු වෙලා තියෙන්නෙහ් පොල් ගහන එක විතරයි ගහපු තුරුම්මු ඔක්කොම බ්ලාස්ට් උනානෙහ් ? :rofl:

    ගූ ඇන් පී ඔලුව උඩටම පොල් ගහල ඉවරයි බන්..චන්දෙ එනකන් ඉන්නෙ චන්දෙ..බලාගන්නම්...:cool::cool::cool: ඔය සිගිති ආතල් ඇතුලෙ විතරයි . මහජනයා එලියෙ ඉන්නෙ එලියෙයි සැබෑ මතය තියෙන්නෙ..:yes::yes: