මහින්දට කෙලවන්ඩ හිගින් ලෙලව්නෙ අපිටමයි &#3505

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මහින්දට කෙලවන්ඩ හිගින් ලෙලව්නෙ අපිටමයි &#3505

1969206_1559302467653733_6231858215059219439_n.jpg



මහා මාර්ග සංවර්ධන කටයුතු සියල්ලම නැවතිලා නේද? අලුත් ලෝකෙකට ගිය රට ආයිත් ආපස්සට
යනවා... කොත්තමල්ලි අඩු කරගන්නද මේ දේවල් අපි කරගත්තේ.
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    කට වහන් ඉඳපල්ලා පැට්‍රෝල් රු 177/= යි. තවම දින 60 යි

    200.gif
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.

    images


    - කලකිරුනු ටොය්යෙක්
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.
     

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    මහින්දයි ගෝඨායි යුද්දේ කලේ නැත්නං ඇයි අර කොටියෝ කියන්නේ ඒ දෙන්නව එල්ලන්න කියලා. යුද්දේ කලේ සිරිසේනයි සරතුයිනේ
     

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    "දෙවන එලිසබෙත් මහ රැජිනට ගරු කිරීම නූතන විහාරමහා දේවී පරපුරේ ඇගේ හැදියාව පෙන්නුම් කිරීමකි.

    වැස්සකටවත් ඉංග්ලන්ඩ් යන්න නොලැබෙන ගොඩේ බයියන්, අධිරාජනියට ගරු කරන්න ඉගෙන ගෙන නැති එකට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ බිරිඳ පලි නෑ."

    https://www.facebook.com/SriLankaMa...41828.604776986293917/658248774280071/?type=1

    Lol


    කමක් නැහැ බන් රැජින වඳින ගාථාව කිවුවනේ බන්
     
    Last edited: