මහින්දට කෙලවමු !!!!
මහින්ද හිතන් ඉන්නේ උහ්හ්ව පරද්දන්න බැහැ කියලා හිතාගෙන ,මේක බයානක තත්වයක් ,කවද හරි මෙහෙම ගියොත් අපේ රටත් ගඩාෆි පාලනයක අවසානය තම අපිට
අනේ යුද්දේ දිනන්නේ කියලා මෝඩ මානසිකත්වයෙන් තරුණ ඔබගේ චන්දය බවිත කරන්න එපා,බුද්දිමත් තරුණයෙක් විදියට හෙට ඉපදෙන නුපන් දරුවෙකුගේ අනාගතය බල ලොබි පවුල් වාදී මහජන මුදල් සුරා කන අසමජ්ජතියෙකුට තෙවන වරත් බාර නොදෙන්න ඔබ හට මහගු වගකීමක් තියනවා
ලෝකයේ කිසිදු රටක විදායක ජනාදිපති වරයෙක් දෙවරකට වඩා පත් නොගන්න අතර ,එසේ සිදු වේනම් ප්‍රජාත්‍රන්තවාදය කෙලෙසී ඇති බවට කදිම සාක්ෂියකි
අවුරුදු 10 ක ජනවරමක් දී රටක් දියුණු කරන්න බැරිනම් ඔහුට ටවත් ජනවරමක් ලබා දීමෙන් සිදුවන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් වැනිය ,උදාහරණයක් විදියට සිංගප්පුරුව කෙටි කලක් තුලතුල දියුණු වුනේ රටේ ඉන්නේ නම ගිය අපරාද කාරයෝ සම්පුර්ණයෙන් සමාජයෙන් තුරන් කිරීමෙන් ,එහත් මහින්ද සිදු කරනු ලබන්නේ හොර මගඩින්ව ආරක්ෂා කිරීමය
අද රටේ ව්‍යස්තව නුතන පෙම්වතියකට සමාන කරට වරදක් නැත ,මන්ද එය මස තුනෙන් තුන වෙනස් වන හුදු ලියවිල්ලකි, උදාහරණයක් විදියට ඇමරිකානු ව්‍යස්ථාව පලුමව ඉදිරිපත් කරනු ලබන්නේ 1789 දිය එනම් මීට වසර 225 කට පෙරය එහි මේවන විට සංශෝදන 27ක් සිදුවී ඇති අතර ඉන් 11කම සිදුවී ඇත්තේ පළමු වසර 15 අතුලදීය , අවසන් සංශෝදනය සිදුවී ඇත්තේ 1992 දිය ,මින් පිලිබුනු වන්නේ එහි ව්‍යස්ථාවේ ඇති ගුණාත්මක බවයි ,
අපගේ ව්‍යස්තවද නිර්මාණය වී ඇත්තේද ඊට අනුරුප වුවත්,එහි ඇති ගුණාත්මක කොටස් සංශෝදන 18ක් තුලින් අතුරුදහන් වී ඇත , ශෝකයට කරුණ වී ඇත්තේ අපේ රටට ව්‍යස්ථාවක් හදුනා දී වසර ටවම ගතවී ඇත්තේ අවුරුදු 36ක් පමණි එහෙත් සංශෝදන 18කි එනම් සෑම අවුරුදු දෙකකට සැරයක් සංශෝදනය වී ඇත , එහෙත් අමරිකවී අවුරුදු 225ටම සංශෝදන 27ඉ ,
සංවාදය විවුර්තෛ , තව දුරටත් රට අරාජි කරණය කිරීමට මහින්දට ඉඩ දෙනවද , වෙන පුද්ගලයෙකුට බාර දෙනවද , මෛත්‍රී හොද නායෙකුද කියා නොදනිමි ,එහෙත් අද රටේ අවශ්‍ය තව මහින්දව පරාජය කිරීම බව මගේ විසවසි, මෙය හුදෙක්ම මගේ පවුද්ගලික විස්වාසය වන අතර ඔබට මගේ මතයට විරුද්ද වීමට පරම ඓතියක්ද ඇත , එහෙත් මගේ කාරුණික ඉල්ලීම වන්නේ පාරම්පරික දෙෂපලනයෙන් බැහැරවී රටේ අවශ්‍යතාව ගැන මදක් සිත බලන ලෙසය
සියලු අදහස් මගේ වන අතර බාසාව හැසිරවෙමේදී අඩු පාඩු සිදුවී ඇත්නම් සමාව බජනය කරනවා
එහෙනම් BUMP එකකින් සහය දක්වන්න .. ගුණ දොස් සතුටින් බාරගන්න අතර නිර්නාමිකව මව් පියන් සිහි කිරමෙන් වලකින්න