මහින්දට කෙලවමු !!!!

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
මහින්දට කෙලවමු !!!!


mahinda-angry.jpg

මහින්ද හිතන් ඉන්නේ උහ්හ්ව පරද්දන්න බැහැ කියලා හිතාගෙන ,මේක බයානක තත්වයක් ,කවද හරි මෙහෙම ගියොත් අපේ රටත් ගඩාෆි පාලනයක අවසානය තම අපිට

අනේ යුද්දේ දිනන්නේ කියලා මෝඩ මානසිකත්වයෙන් තරුණ ඔබගේ චන්දය බවිත කරන්න එපා,බුද්දිමත් තරුණයෙක් විදියට හෙට ඉපදෙන නුපන් දරුවෙකුගේ අනාගතය බල ලොබි පවුල් වාදී මහජන මුදල් සුරා කන අසමජ්ජතියෙකුට තෙවන වරත් බාර නොදෙන්න ඔබ හට මහගු වගකීමක් තියනවා

ලෝකයේ කිසිදු රටක විදායක ජනාදිපති වරයෙක් දෙවරකට වඩා පත් නොගන්න අතර ,එසේ සිදු වේනම් ප්‍රජාත්‍රන්තවාදය කෙලෙසී ඇති බවට කදිම සාක්ෂියකි

අවුරුදු 10 ක ජනවරමක් දී රටක් දියුණු කරන්න බැරිනම් ඔහුට ටවත් ජනවරමක් ලබා දීමෙන් සිදුවන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් වැනිය ,උදාහරණයක් විදියට සිංගප්පුරුව කෙටි කලක් තුලතුල දියුණු වුනේ රටේ ඉන්නේ නම ගිය අපරාද කාරයෝ සම්පුර්ණයෙන් සමාජයෙන් තුරන් කිරීමෙන් ,එහත් මහින්ද සිදු කරනු ලබන්නේ හොර මගඩින්ව ආරක්ෂා කිරීමය

අද රටේ ව්‍යස්තව නුතන පෙම්වතියකට සමාන කරට වරදක් නැත ,මන්ද එය මස තුනෙන් තුන වෙනස් වන හුදු ලියවිල්ලකි, උදාහරණයක් විදියට ඇමරිකානු ව්‍යස්ථාව පලුමව ඉදිරිපත් කරනු ලබන්නේ 1789 දිය එනම් මීට වසර 225 කට පෙරය එහි මේවන විට සංශෝදන 27ක් සිදුවී ඇති අතර ඉන් 11කම සිදුවී ඇත්තේ පළමු වසර 15 අතුලදීය , අවසන් සංශෝදනය සිදුවී ඇත්තේ 1992 දිය ,මින් පිලිබුනු වන්නේ එහි ව්‍යස්ථාවේ ඇති ගුණාත්මක බවයි ,

අපගේ ව්‍යස්තවද නිර්මාණය වී ඇත්තේද ඊට අනුරුප වුවත්,එහි ඇති ගුණාත්මක කොටස් සංශෝදන 18ක් තුලින් අතුරුදහන් වී ඇත , ශෝකයට කරුණ වී ඇත්තේ අපේ රටට ව්‍යස්ථාවක් හදුනා දී වසර ටවම ගතවී ඇත්තේ අවුරුදු 36ක් පමණි එහෙත් සංශෝදන 18කි එනම් සෑම අවුරුදු දෙකකට සැරයක් සංශෝදනය වී ඇත , එහෙත් අමරිකවී අවුරුදු 225ටම සංශෝදන 27ඉ ,

සංවාදය විවුර්තෛ , තව දුරටත් රට අරාජි කරණය කිරීමට මහින්දට ඉඩ දෙනවද , වෙන පුද්ගලයෙකුට බාර දෙනවද , මෛත්‍රී හොද නායෙකුද කියා නොදනිමි ,එහෙත් අද රටේ අවශ්‍ය තව මහින්දව පරාජය කිරීම බව මගේ විසවසි, මෙය හුදෙක්ම මගේ පවුද්ගලික විස්වාසය වන අතර ඔබට මගේ මතයට විරුද්ද වීමට පරම ඓතියක්ද ඇත , එහෙත් මගේ කාරුණික ඉල්ලීම වන්නේ පාරම්පරික දෙෂපලනයෙන් බැහැරවී රටේ අවශ්‍යතාව ගැන මදක් සිත බලන ලෙසය

සියලු අදහස් මගේ වන අතර බාසාව හැසිරවෙමේදී අඩු පාඩු සිදුවී ඇත්නම් සමාව බජනය කරනවා

එහෙනම් BUMP එකකින් සහය දක්වන්න .. ගුණ දොස් සතුටින් බාරගන්න අතර නිර්නාමිකව මව් පියන් සිහි කිරමෙන් වලකින්න ;)
 
  • Like
Reactions: Real MAN

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    Aniva..lankawata Dan ona wenasak.mahinda Dan hitiya hodatama athi..ekama kenek innakota thama horakam karanawa wadi wenne..
     
    • Like
    Reactions: Chu Malli

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    hari mahinda hoda ne kiyamu.....

    maithree hoda miniha. namuth set wela inna tika balapan.

    ane itin apita kage pihitakda.

    maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.

    me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    hari mahinda hoda ne kiyamu.....

    maithree hoda miniha. namuth set wela inna tika balapan.

    ane itin apita kage pihitakda.

    maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.

    me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.

    Source: ITN :P
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    hari mahinda hoda ne kiyamu.....

    maithree hoda miniha. namuth set wela inna tika balapan.

    ane itin apita kage pihitakda.

    maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.

    me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.
    a wunata wisaduma mahindawa janapathi kirima nemene ban
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    oya eka pakekwath wedak nehe , oun hadanne rata hadanna nemey , unge madi tharakara ganna witaray , rata gena hitannehe , keri pakku ,
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    hari mahinda hoda ne kiyamu.....

    maithree hoda miniha. namuth set wela inna tika balapan.

    ane itin apita kage pihitakda.

    maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.

    me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.

    Oka oya paththen balanavata vada... depaththa tharadiyakata dala balanna mcn.
    Ranil mona karai kiyana ekata vadiya mahinda kohomath tava 8 years inna eka hoda naa kiyana eka vadagath :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    Oka oya paththen balanavata vada... depaththa tharadiyakata dala balanna mcn.
    Ranil mona karai kiyana ekata vadiya mahinda kohomath tava 8 years inna eka hoda naa kiyana eka vadagath :yes:

    ane manda ubalage deshapalana denuma.
    matakada 2002 una hariya. ltte ekata bedala denna heduwa, ehema porakwa wena maragekin baleta ena eka hari ne.

    maithree hodai miniha. awankai. namuth yana para weradi. meka thanikarama ranilge ugulak..........


    rep karapana mahathwarunta kiyanne. mage rep kepuwata chande dinanna be. kondak tiyenawa nam, appa kawda kiyala sure nam kelin uttata deepan. hengila rep karapanne nethuwa.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කවුරු උඩ පැන්නත්... දිනන්නේ මහින්දම තමා... ෆොන්සේකට බැරි උන එක... සිරිපාලයෙක් කරයිද...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනාධිපතිවරණ දිනය ජනවාරි 8 බණ්ඩාරනායකගේද උපන්දිනය බව මතක් කරද්දී මරා ක්ලාන්ත වෙලා: ලංකා හොස්පිට්ල් රෝහලට රැගෙන ගිහින්
    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.21, ප.ව.10.50) තම පක්ෂයේම මහ ලේකම් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් සහ විශාල කණ්ඩායමක් කඩා ගෙන යෑමෙන් නොසිතූ විරූ අන්දමේ පරාජයකට මුහුණ දී සිටින මැදමූලන මරා හදිසියේ අසනීප වී ගෝඨාභය රාජපක්ෂ සභාපති ධූරය දරන ලංකා හොස්පිටල් හෙවත් පැරණි ඇපලෝ රෝහලට රැගෙන ගොස් ඇත.
    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය වූ ජනවාරි 08 දා මැදමූලන මරාට සුබ දවස වනවා සේම එය ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේද උපන්දිනය බැවින් එය බණ්ඩාරනායක වරුන්ට වාසි විය හැකි යැයි මරා සමග කතා කරමින් සිටි අයෙක් පැවසීමත් සමග මැදමූලන මරා ක්ලාන්ත ගතියක් ඇතිවී අසල තිබූ අසුනක වාඩි කරවා ඇත. සියළු දෙනා කලබල වී ඇති අතර මඳකට පසුව ක්ලාන්ත ගතිය පහව ගිය නමුත් වෛද්‍ය උපදෙස් මත ලංකා හොස්පිට්ල් රෝහලට රැගෙන ගොස් පරීක්ෂණයක් පවත්වා තිබේ.
    මරා රෝහලට පැමිණ ඇත්තේ රාත්‍රී 7 ට පමණ බව අපගේ ලංකා හොස්පිට්ල් හි අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති. පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරුන් පවසා ඇත්තේ වෙහෙස නිසා ඇතිවූ කම්පන තත්ත්වයක් නිසා ක්ලාන්ත ගතියක් ඇතිව තිබෙන බවයි. විවේක ගැනීමට උපදෙස් දීමෙන් පසු රාත්‍රී 8.30 ට පමණ මරා රෝහලින් පිටත්ව ගොස් ඇත.
    රාත්‍රී 9 ට ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවක් කැඳවා තිබිණ.
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔය දෙන්නගෙන් කවුරු වුනත් ශ්‍රී.ල.නි.ප. අයට නේ හොද... එකම පක්ෂේ දෙන්නෙක් තරග වදින්න දෙන්න තරම් විපක්ෂය දුර්වල වෙලා....

    ඊලග එක්කෙනා වෙන පක්ෂේකින් එන්න ඕනේ.. නමුත් එකට සුදුස්සෙක් නෑ කියල දැන් තීරණය වෙලා නේ?
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අනේ මංද මචං ගොඩක් මිනිස්සුන්ට මහින්දව පේන්න බෑ...ඒත ඡන්ද වලින් මිනිහාමනේ දිනන්නේ....ආශ්චර්ය තමා ඉතිං.......