මහින්දට ගෞරවයෙන්

ela kaviya

Member
Jul 7, 2010
156
24
0
එකමත් එක රටක
SF ට තිබූ ජනප්‍රසාදය නිසාම ඔහුට වහ වැටුන බංකොළොත් දේශපාලුවෝ ඔහුට ලණු ගිල්ලවා ඔහු කරළියට ගෙන ඒමට තැත් කරද්දී (UNP ය කලින්ම කිව්වා සරත් කෙනෙක් ගැන) පවතින රජය හා නායකත්වය ආරක්ෂා වීමට පියවර ගැනීම දේශපාලනයේදී සුලභ ‍හා සාධාරණ සෙයකි.
මචං තව ගූ ගැවුන රෙදි පොට්ටනියක් තියනව හොදල දියන්කො:D
 

sensura

Member
Jan 15, 2008
9
1
0
colombo
palayan doo yanna...
ubata wadak natnam gihin fort railway gawa pikatin karapankoooo..
ocharama SF ta love ekanm....
SF was a great warrior....
bt finally he became a great bullshitter ...
 
Jun 27, 2010
399
8
0
මම අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට පවා දීල ඉතිහාසයේ ලොකුම පවා දීම කරපු ආමි එකේ සල්ලි ගහපු විදේශ බලවේග වල අතකොළුවක් වෙලා රට වනසන්න දගලන පොන්සේකා කියන එකාව නිදහස් කරන්න එපා කියල. වැරදි තේරුම් අරන් ප්‍රසිද්ධියේ රටේ ජනතාවගෙන් හා ගරු ජනාධිපතිතුමාගෙන් පොන්සේකාම සමාව ගත්තොත් පමණක් නිදහස් කිරීම සලක බලන්න.
thanakola kana kollek
 
Jun 27, 2010
399
8
0
කෙළෙහි ගුණය ගැන කතා කරනවානම් ඒක මුළින්ම අහන්න ඕනෙ SF ගෙන්.

තමාට විශ්‍රාම යන්න තිබියදී හමුදාපතිකම ලබාදී රටේත් ලෝකයේත් කීර්තියක් ලබා ගැනීමට අවස්තාව සහ උපදෙස් දුන් රාජ්‍ය නායකයාට අභියෝග කරමින් තරගයට පැමිණ ඔහුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම මුල්ම කෙළෙහිගුණ සැළකීමද??
boru kaiwaaru epa putha genaral nethnan prabakaran dan anuradhapure mada joke daanna epa
 
Jun 27, 2010
399
8
0
palayan doo yanna...
ubata wadak natnam gihin fort railway gawa pikatin karapankoooo..
ocharama SF ta love ekanm....
SF was a great warrior....
bt finally he became a great bullshitter ...
nodakin kaala kanni thopi ratata barak ubala ada hodata paare behala yanne a manussaya nisa war eken ube family eke kauruth merila nethuwa athi neda ?eka thamai ohoma kiyawanne
 

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    මංත්‍රීබබා ගෙන් තවත් සිරා ජෝක් එකක්

    මංත්‍රීබබා;8424670 said:
    මම මහින්දගේ මිනිහෙක්.නමුත් වැරදි වැඩක් කරන කොට පෙන්නලා දෙනවමයි.මහින්ද මහත්තයා ෆොන්සේකාව හිරේ දාපු එක අන්තිම වැරදියි.මේකට මිනිස්සුත් කැමති නෑ.ඒක නිසා එලකිරි සාමාජිකයන් හැටියට අපි ත්‍රෙඩ් එකක් ඇරලා ජනාධිපති තුමාට කියමු සරත් ෆොන්සෙකාව නිදහස් කරන්න කියලා නේද.මගේ හිතේ මොනම දේශපාලනයක්වත් නෑ.මම දේශපාලනය කතා කරන්නත් කැමති නෑ.අපි පක්ෂ බේදයෙන් තොරව, එතුමාට අපහාස කරන්නේ නැතිව ආදරයෙන් කාරුණිකව බැගෑපත්ව ඉල්ලමු.
    කැමතිනම් අපිව හිරබාරයට ගන්න ෆොන්සේකව නිදහස් කරලා.අපි කැමති ගල් කඩන්න, වතුර අදින්න, කඩේ යන්න, වැසිකිලි හෝදන්න හිරේ ගිහිල්ලා.අපි අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු එලකිරි සාමාජිකයන් හැටියට ඉතාම ගෞරවයෙන් භක්තියෙන් අභිමානයෙන් නේද?
    slfp-convention_2005_1_45006_435.JPG



    මංත්‍රීබබා ගෙන් තවත් සිරා ජෝක් එකක්!

    :rofl:

    .